ප්‍රහාරක යානාවල උලක් තිබෙන්නේ ඇයි?

Real usage - Air Speed eka calculate karanne e ulen athulata ena air eka measure karala :yes:

Pitot tube

IMG_20230830_184610.jpg
 
  • Love
Reactions: Lizard Squad

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඔය උල අග හිලක් තියෙනව...

    ඒ හිලෙන් ඇතුලට ගන්න එයා එකේ පීඩනය අනුව ගුවන් යානයේ වේගය, ගමන් කරන උස වගේ දත්තයන් රීඩ් කරගන්න පුලුවන් මම දන්න තරමින්...

    ඉස්සරනං, රසදිය පුරවපු "u" ටියුබ් එකක එක පැත්තක් ඔය උලට ඩිරෙක්ට් සම්බන්ධ කරල තිබිල තියෙනව, දැන්නං වෙන තාක්ශනික ක්‍රමවේද ඇති...

    (a/l කාලෙ පරණ මතකයකින් කිවුවෙ... වැරදිත් තියෙන්න පුලුවන්...)
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයෙ පැර්චුට් වලින් පනින උන්ගෙ පුකට අනින්න!
     
    දැන්නං වෙන තාක්ශනික ක්‍රමවේද ඇති...

    Northrop-Grumman B-2 'Spirit' uses computer-based sensor system (pitot-plates) rather than traditional pitot tube, in order to preserve the stealth capabilities.

    1693409328126.png


    1693409489654.png
     

    Attachments

    • 1693409186347.png
      1693409186347.png
      305.7 KB · Views: 28
    • Love
    Reactions: Lizard Squad