මොකක්ද මේ අපිට වෙන්න යන්නේ..? පිටසක්වල ජීවීන්ගෙන් පෘථිවියට ප්‍රහාරයක්, අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ඉදිරි දින කිහිපයේදී හදුනානොගත් බුද්ධිමත් ජීවීන් කොට්ඨාසයකින් පෘථිවියට තර්ජනයක් එල්ලවිය හැකි බවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
විද්‍යාඥයින් පවසන අන්දමට කාලයක් තිස්සේ සිදුකළ සමීක්ෂණවලිනුයි මේ බව හෙළිකරගෙන තිබෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිටසක්වල ජීවීන් විසින් සංකීර්ණ දත්ත පණිවුඩ ලෙස පෘථිවියට එවීම මගින් පෘථිවියේ පරිඝනක පද්ධතිවලට තර්ජනයක් එල්ල කිරීමට ඉඩ ඇති බවයි.
එවැනි ප්‍රහාරයක් හරහා මිනිසාටද දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.
Source - http://www.foxnews.com/science/2018...lores-threat-alien-galactic-cyber-attack.html

ඕක දැන් කොයි කාලේ ඉදන්ද කියන්නේ.අර මේකෙත් එකෙක් ත්‍රෙඩ් දම දම හිටියේ.