ප්‍රහාරයට සම්බන්ද කට්ටියට බඩු හම්බ වෙමින

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ප්‍රහාරයට සම්බන්ද කට්ටියට බඩු හම්බ වෙමින

    කට්ටිය ඔක්කොම හදුනාගෙන වගෙයි. unp ප්‍රදේශිය දේශපාලුවෝ (ආධාරකරුවන් නොවේ) හෙන සෙට් එකක් සම්බන්දයි වගේ. අජූතයි. බලන් යනකොට ආණ්ඩුව මුන්ට වඩා හොදයි නේ. හැබැයි සිරසේ සජිත් පාර්ශවයේ මයිත්‍රී ගේ තාත්ත නම් පෙන්නේනේ නැහැ (වෙඩි තිබ්බ එකා මී හරකෙක් වගේ)

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉස්සර (2001) රනිල් දිගට හරහට privatize කරලා, ආර්ථිකය ගොඩ දැම්මේ මෙහෙමයි

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මුන් ඔක්කොම එකයි. ආණ්ඩුවත් එකයි. විපක්ෂේත් එකයි. අනිත් එවුනුත් එකයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    බලන්න මර්වින් සිල්වා ආණ්ඩුවේ සේවකයෙක් ගස් බැන්ද. මම එක සදරණය කරනවා නෙවි. එක මහා බලු වැඩක්. එක හෙලාදැකිය යුතුයි. Facebook, email,news,cartoons million ගණනක් ඔය පිස්සව විවේචනය කරා . තවමත් ඕක ගැන මිනිස්සු කතා වෙනවා. මේක එක වගේ 1000 ගුණයක් අජුත වැඩක්. අහිංසක මනුස්සයෙකුත් වෙඩි වැදිලා (මාතර නගර සබාවේ). හුගක් කට්ටිය සද්ද නැහැ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,346
    113
    Ohio, USA
    උඹලා කාලයක් දෙමළු මරද්දී උඩ පැන්නනේ... දැන් බලපන් දෙමල කිලී රාජ මහේන්ද්‍රන් කියන දෙමලා සින්හල උන්ව සින්හලයන් ලව්වා මරවන හැටි...කිලී මහරාජා සිංහලයගෙන් දෙමළු මරපු එකේ පලිය ගන්නේ ඔය...

    නිකන් දීපු ටොපියේ E නම්බර්ස් බලබලා ජාතිය වඳ කරනවා කියපු උන්ට මේවා තේරෙන්නේ නෑ

    මහරාජා ඌරගේ මාළු නියමෙට ඌරගේ පිට තියල කපන්නේ...:rofl::P

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මුන් ඔක්කොම එකයි. ආණ්ඩුවත් එකයි. විපක්ෂේත් එකයි. අනිත් එවුනුත් එකයි.

    JVP එකවත් දිනවල බලමුද මචන් .....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමතිවරු 106.ලෝකේ රටක ඉන්න වැඩිම ඇමතියෝ ඉන්නේ ලංකාවේ.තවත් පලයන් සරම උස්සන් මහින්දයට කඩේ ගොබ්බ වේ*ගේ පුතාලා.
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    උඹලා කාලයක් දෙමළු මරද්දී උඩ පැන්නනේ... දැන් බලපන් දෙමල කිලී රාජ මහේන්ද්‍රන් කියන දෙමලා සින්හල උන්ව සින්හලයන් ලව්වා මරවන හැටි...කිලී මහරාජා සිංහලයගෙන් දෙමළු මරපු එකේ පලිය ගන්නේ ඔය...

    නිකන් දීපු ටොපියේ E නම්බර්ස් බලබලා ජාතිය වඳ කරනවා කියපු උන්ට මේවා තේරෙන්නේ නෑ

    මහරාජා ඌරගේ මාළු නියමෙට ඌරගේ පිට තියල කපන්නේ...:rofl::P

    well said
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    බලන්න මර්වින් සිල්වා ආණ්ඩුවේ සේවකයෙක් ගස් බැන්ද. මම එක සදරණය කරනවා නෙවි. එක මහා බලු වැඩක්. එක හෙලාදැකිය යුතුයි. Facebook, email,news,cartoons million ගණනක් ඔය පිස්සව විවේචනය කරා . තවමත් ඕක ගැන මිනිස්සු කතා වෙනවා. මේක එක වගේ 1000 ගුණයක් අජුත වැඩක්. අහිංසක මනුස්සයෙකුත් වෙඩි වැදිලා (මාතර නගර සබාවේ). හුගක් කට්ටිය සද්ද නැහැ.

    අනිවා.ඕවා හොද වැඩ එකනේ මොකුත් කියන්නේ නැත්තේ කවුරුත්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අනිවා.ඕවා හොද වැඩ එකනේ මොකුත් කියන්නේ නැත්තේ කවුරුත්

    :lol::lol::yes::yes:
    ගහගන්න එක වෙඩි තියාගන්න එක exercise එකටත් හොදයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඇමතිවරු 106.ලෝකේ රටක ඉන්න වැඩිම ඇමතියෝ ඉන්නේ ලංකාවේ.තවත් පලයන් සරම උස්සන් මහින්දයට කඩේ ගොබ්බ වේ*ගේ පුතාලා.

    මම 365 දවසෙම 24 පැයේම සජිත් ට හරි රනිල් ට හරි මහින්දට හරි wholesale කඩේ යන්නේ නැහැ. එත් ආණ්ඩුවේ හරි විපක්ෂයේ හරි වැරදි තියෙනවනම් කතාකරනවා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම 365 දවසෙම 24 පැයේම සජිත් ට හරි රනිල් ට හරි මහින්දට හරි wholesale කඩේ යන්නේ නැහැ. එත් ආණ්ඩුවේ හරි විපක්ෂයේ හරි වැරදි තියෙනවනම් කතාකරනවා.

    :lol:බම්බුව තමා..කවද්ද බං උබ ආණ්ඩුවට බැනලා ත්‍රෙඩ් දැම්මේ???දැම්මොත් දාන්නේ unp එකේ කුණු හොයලා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    :lol:බම්බුව තමා..කවද්ද බං උබ ආණ්ඩුවට බැනලා ත්‍රෙඩ් දැම්මේ???දැම්මොත් දාන්නේ unp එකේ කුණු හොයලා..

    UNP pakshawa
    මා නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය උදෙසා
    elakiri.com/forum/showthread.php?t=1580703