ප්‍රහාරයට සම්බන්ද කට්ටියට බඩු හම්බ වෙමින
කට්ටිය ඔක්කොම හදුනාගෙන වගෙයි. unp ප්‍රදේශිය දේශපාලුවෝ (ආධාරකරුවන් නොවේ) හෙන සෙට් එකක් සම්බන්දයි වගේ. අජූතයි. බලන් යනකොට ආණ්ඩුව මුන්ට වඩා හොදයි නේ. හැබැයි සිරසේ සජිත් පාර්ශවයේ මයිත්‍රී ගේ තාත්ත නම් පෙන්නේනේ නැහැ (වෙඩි තිබ්බ එකා මී හරකෙක් වගේ)

කෙළ වෙමින් පවතින්නේ (English walin nam present continuous form)