ඕව තැන තැන කියවන්න එපා කොට්ටෝරුවෝ...අපේ @PHBhagya කට්ටඩිරාලෙයි කියන්නේ ඔය වැඩේ භාර අරගෙන ඉන්නේ ඉරානේ ඇත්තන්ගෙන්. ආරුගම්බේ ඉන්න ඊශ්‍රායල් ගොයියෝ සේරම එක පාර සුන්නද්ධුලි කරන්නලු මතුරන්නේ හොඳේ. ඔය දැන් තියෙන ඩ්රොන් ය, මිසයිලය වගේ නෙමෙයිලු හොඳේ, ආයේ ඉන්න තැනක්වත්, මොකද වුනේ කියලවත් හොයාගන්න බැරිවෙන්න වැඩේ කරනවලු.
ප්‍රහාරය මෙබඳුයි..
![]()
------ Post added on Oct 23, 2024 at 10:04 PM