ප්‍රහාරය කෙබඳුද???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    කෝ එන්න බලන්න එළකිරි බුද්ධි සේවයේ මැම්බර්ලා ටික.. අදහස දක්වපල්ලා..

    මට හිතෙන්නේ සුයිසයිඩ් ඇටෑක් නම් වෙන්න බෑ.. මූ ගන් එකක් අරන් ඉස්සරහට එන හැම එකාටම තියාගෙන තියාගෙන යන සීන් එකක්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    අපේ @PHBhagya කට්ටඩිරාලෙයි කියන්නේ ඔය වැඩේ භාර අරගෙන ඉන්නේ ඉරානේ ඇත්තන්ගෙන්. ආරුගම්බේ ඉන්න ඊශ්‍රායල් ගොයියෝ සේරම එක පාර සුන්නද්ධුලි කරන්නලු මතුරන්නේ හොඳේ. ඔය දැන් තියෙන ඩ්රොන් ය, මිසයිලය වගේ නෙමෙයිලු හොඳේ, ආයේ ඉන්න තැනක්වත්, මොකද වුනේ කියලවත් හොයාගන්න බැරිවෙන්න වැඩේ කරනවලු.

    ප්‍රහාරය මෙබඳුයි..


    cPgiytN.jpeg

    ------ Post added on Oct 23, 2024 at 10:04 PM
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දෙරණේ කිව්වේ ලක්ෂ 50ක කොන්ත්‍රාත් එකක් කියලා.
    එහෙනම් suicide වෙන්න ඉඩ අඩුයි. කොහේ හරි බෝම්බයක් සෙට් කරලා සෙනග වැඩි වෙලාවට පුපුරවන්න වගේ ප්ලෑන් එකක් ගහන්න ඇති.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    දෙරණේ කිව්වේ ලක්ෂ 50ක කොන්ත්‍රාත් එකක් කියලා.
    එහෙනම් suicide වෙන්න ඉඩ අඩුයි. කොහේ හරි බෝම්බයක් සෙට් කරලා සෙනග වැඩි වෙලාවට පුපුරවන්න වගේ ප්ලෑන් එකක් ගහන්න ඇති.
    jvp රැලියක් උනොත් මරු.
     
    • Haha
    Reactions: haunte

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,745
    113
    Mother Earth
    JVP ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කැරලි නොගහන්න ගොතපු බොරුවක් ඔය. මිනිස්සු එතකොට එළියට බහින්නේ නෑනේ බෝම්බ පුපුරයි කියලා. ඒකයි.
     
    • Haha
    Reactions: haunte

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුර : තුයියකොන්තා මට ඕනි ඒ ප්‍රහාරය එල්ල වෙන එක නවත්තන්න. ආරක්ෂාව කර කරන්න. හැම වාහනයක්ම චෙක් කරන්න.

    තුයිය : හොදයි ජනාධිපති සහෝදරයා.

    විජිත : අනුර සහෝදරයා ගම්මන්පිල ටීවී චැනල් ඔක්කොම අල්ලගෙන ආණ්ඩුවට මඩ ගහනවා.

    අනුර : විජිත මට චන්දෙට වඩා ජාතික ආරක්ෂාව වැදගත්. අපි නැතිව වෙන කෙනෙක් දින්නත් රට තමයි මුලින් දිනන්න ඕනි.

    හරිනි: අනුර සහෝදරයා පිටරට තියෙන සමුළු දෙක. ඒ දෙකට සහෝදරයා ගියෙ නැත්නම් මාධ්‍ය මඩ ගහයි. චමුදිත පත්තරෙ කියද්දී එක එක ඒවා කියයි.

    අනුර : මේ වගේ වෙලාවක මට රට දාලා යන්න බැහැ මයිත්‍රීපාල ගියා වගේ. මිනිස්සු කලබල වෙන නිසා ප්‍රහාරය වලක්වන්න ඕන නිසා මට දැන්ම ඇත්ත කියන්නත් බැහැ. ඒකට කමක් නෑ දවසක මිනිස්සු තේරුම් ගනියි.