පහු ගිය දවසක මම අපේ දේසපාලුවෙකුගේ පෝස්ටරයක දැක්කා "අපේ කාලයේ බිහිවුන මහා ප්‍රාඥයා" කියලා - කවුරුහරි කියනවද මේ මහා ප්‍රාඥයා අර්ත දක්වන්නේ කොහොමද කියලා