ප්‍රාඩෝ සේෆ්ටි මදි කියයි?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Ape gobila sinhalu hithan inne. Lane assist, auto brake, lane departure warning, stability control hama lahuttama thibbama okkoma hari kiyala.. lol.. Daane gewal wala ehema panditha ukanno unge wahana gana dena expert talks, ahan inna asai.. e unata Highway eke yanne Right side lane eke.. manda manasike leddu inne.. :lol: :lol:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamath hithanne ethumanlata V8 madi dan, V12 wath one unnanselata................

    225tama Cullinan aran denna one.

    420221029_Rolls_Royce_Cullinan_Hero.jpg


    2019-rolls-royce-cullinan-415-hdr-1572353226.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Meke kiyanawa Car ekak giyalu Container trailer ekat passen.


    කව්ද බන් අර කටදෙබව ගේ අතේ එල්ලිලා අඩ අඩ ගිය බඩුව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    කව්ද බන් අර කටදෙබව ගේ අතේ එල්ලිලා අඩ අඩ ගිය බඩුව
    Andanne Snanth nishanthage wife. Kalupata andan inne Mahindanandage aluth wife. DM Jayaratnege duwa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මෙ වාහනයේ air bag activate උන බවකුත් නෑ.
    මෙකේ Pre-Collision System එක නැති, එහෙම නැත්නම් function වෙන්නෙ නැති වාහනයක්.
    මේව තිබුනනම් impact එක අවම වෙනවා.
    මෙ මනුස්සය seat belt දාගෙන හිටිය නම් බේරෙනව .

    Seat belt දාගෙන හිටිය නැති එකට අපි සනත් නිසාන්ත්ට ස්තූතිවන්ත වෙනවා 🙏
     
    • Haha
    Reactions: rasikac

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    දැන් ප්‍රාඩො වල සේෆ්ටි ගැන කතා කරන්න මොකක්ද වෙලා තියෙන්නෙ ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ඔන්න බලපල්ලා සෙෆ්ට් වාහන හාරසීයක් විතර අපේ බදු සල්ලි වලින් ඕඩර් කරේ නැතිනම්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ප්‍රාඩෝ එකයි එකයි V8 දන්නේ නැති සිංහලු ගොඩක් ඉන්නවා
    ගොඩක් උන් V8 කියන්නේ ප්‍රාඩෝ එකට
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කළු කැත මිට්ටෝ V8, V8 කිය කිය වැලලෙන්න හදනවා.
    උන් හිතාගෙන ඉන්නේ V8 කියන්නේ වාහනයක් හරි ඒ වාහනේ Model එක කියලා බන්.
    මම දැකලා තියෙනවා මහ ලොකුවට සමහර මිනිස්සු කියනවා මගේ ගාව තියෙන්නේ V8 එකක් කියලා. ඇයි බන් මේ :unsure:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    100 කියල කියන්නේ මචන් SL highway එකේ උපරිම වේග limit එක,
    overtake කරන කොට වත් 100ට වඩා වැඩි කරන්න බැහැ. එකයි නීතිය.
    නීතය පැත්තකින් තියමු, දැන් ඔය නීති දාල තියින්නේ දේශපලනය කරන බල්ලෝ ටිකද?
    නැහැ එහම නෙමයි. ඔය නීති suggest කරලා තියින්නේ highway එක engineer කරපු engineers ලා set එක.
    100ට වැඩිය යන්න එපා කියල limit එකක් දාල තියින්නේ හිතලුවකින් අපු මනෝ පාරක් නිසා නෙමයි.
    ඔය road එකේ curve , material safety analyze කරලා international experts ලා හිටන් ඇවිල්ල නියම කරපු number එකක් ඕක.
    ඔතනට statistics උනත් හොදට සම්බන්දයි. අන්තිම expert driver කෙනෙක් එලවොඅත් මැද්දෙන් මොනරෙක් පැන්නොත් driver panic වෙලා පිස්සු නටනවා සමහර විට.

    highway එකේ නීතිය අකුරටම කියාත්මක කරන්න කියල දෙවියන්ගේ නමෙන් ඉල්ලනවා ! පිස්සු කෙලින උන්ට ලොකු දඩ දෙන්න ඕනේ මාසයක් 2ක් බස් එකේ එන්න. අනික් දේ තමයි වේගය නැටුවත් බැරි දෙයක්, business කරන එකෙක්ට පානදුර ඉදන් මාතරට යන්න පෙය 4ක් යනවනම් වැඩක් නැහැ නේ. speed එක ඕනේ එත් safety first. අනික් දේ තමයි වැදගත්ම දේ, තමන් කොච්චර ලොක්කෙක් උනත් තමන්ගේ සහ අනික් අයගේ ජීවිත තමන්ගේ කාලයට වඩා ගොඩක් වටිනා බව තේරුම් කරන්න ඕනේ.


    කව්රු කොහොම කිවත් , කිසිම යන්ත්‍රයක් engineer කරන්න බැහැ ඔය වගේ මෝඩ ගොනනු ආරක්ෂා කර ගන්න.
    laws of physics වලට ඔය කියන ගමේ ලොකු කම් අදාළ නැහැ. Aircraft හිටන් accident වෙනවා. කර ගන්න දෙයක් නැතුව
    ඔය අසරණ උනේ අන්තිම මොහොතේ.

    උන දේ හොදටම පැහැදිලියි, මුන් ගොන්නු set එක අවා 170 ට වගේ. එකා පිටි පස්සේ එකා. පිටිපස්සේ හිටපු හරකා මුට කලින් overtake කරන්න දැම්ම දකුණු පැත්තට, මුට කර ගන්න දෙයක් නැහැ, වේගය පාලනය කර ගන්නත් බැහැ , කොච්චර හොද break system එකක් තිබුනත් එකට laws of physics වෙනස් කරන්න බැහැ !
    මේ අනතුර ගැන මම නම් තේරුම් ගත්තේ මෙහෙමයි.
    මේ මන්ත්‍රීගේ වාහනය 160-200Km/h ආවා කියලා ඩ්‍රයිවර් කියනවානේ. මේගොල්ලෝ ඒ වේගෙන් එනකොට, වමේ ලේන් එකේ කන්ටේනර් ලොරිය හිමින් යනවා. දකුණේ ලේන් එකේ කාර් එකක් ලොරියට overtake කරන්න යනවා. මේගොල්ලෝ ආපු වේගයෙන්ම කාර් එකට වමෙන් ඉස්සර කරලා, ඒ ගමන්ම දකුණට දාන්න ගියාට, කාර් එක ළඟම එන නිසා කලබලයට ආපහු වමට ගත්තාම ලොරියේ හැපුණා කියලයි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඔය කිසිම දෙයක් ඇතුලේ හැංගිලා කර්මයන් ගෙලව්න්න නම් බැහැ,
    මෙන්න මේක ඉතාලියේ උන දෙයක්.

    වේගය එක්ක අනතුරු වැඩි වෙන්නේ exponential විදිහට.
    ඉතින් කොච්චර මොන safety තිබුනත් වැඩක් නැහැ,
    කර්මයයි වේගයයි තියනවනම් අනතුරු වෙනවා ඕනේ තරම් ඉඩ තියනව කරුමයට.



    ලොකු වාහන තියනවා කියල නිකන් බොරුවට රගන්න එපා, container bus උනත් ඔච්චර තමයි.


    මෙතන අත්තටම කර ගන්න දෙයක් තිබිලා නැහැ වගේ මට නම් පෙන්නේ.
    පස්සෙන් අපු එකත් කඩාගෙන බිදගෙන ඇවිල්ල තියනව. මුත් එහම තමයි. පස්සෙන් අපු එකා මුට කලින් overtake කරන්න
    දකුණට දාල, දැන් මුට කර ගන්න දෙයක් නැහැ. 170 වට වගේ ගිය බූරුවෙක්ට දඩු මොනරේ තිබ්බත් එච්චර ඉක්මනට 70වක් අඩු කරලා 100ට වගේ ගන්න බැහැ speed match වෙන්න. බූරුවට කර්මය set උනා මෝඩකම එක්කම.
    එකයි උනේ.
    ------ Post added on Jan 25, 2024 at 6:29 PM

    100ට ගියා නම් , 60කට වගේ ගන්න පුළුවන් තත්පර 5-10ක් අතර ස්මූත් විදිහට.
    මෙහම අනතරු වෙන්නේ නැති විදිහට තමයි highway plan කරන්නේ. highway design එකේ අවුලක් නැහැ, පදවන බූරුවොන්ගේ අවුල.
    උපරිම වේග සීමාව 100 නම් 100ය, මේ autoban නෙමයි නේ. මේක 300ට යන්න design කරලා නැහැ.
    ------ Post added on Jan 25, 2024 at 6:32 PM

    API owa 2016 kiwwe @Hyaenidae neda 😂😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    කළු කැත මිට්ටෝ V8, V8 කිය කිය වැලලෙන්න හදනවා.
    උන් හිතාගෙන ඉන්නේ V8 කියන්නේ වාහනයක් හරි ඒ වාහනේ Model එක කියලා බන්.
    මම දැකලා තියෙනවා මහ ලොකුවට සමහර මිනිස්සු කියනවා මගේ ගාව තියෙන්නේ V8 එකක් කියලා. ඇයි බන් මේ :unsure:

    ඒක තමා ගොබ්බ කම කියන්නෙ.

    අධ්‍යාපනයක්, ඔලුවක් නැති මෝඩ බයි වාහෙලා මොනව හරි ජාවාරමක් කරලා ගන්නව ඕව. ගත්තෙ මොකක්ද කියල දන්නෙත් නෑ 😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    Volvo XC90 ක් උනත් මේ එලවල තියන බූරු විදිහට එලෙව්වොත් මැරෙනව තමයි

    මේක ලෑන්ඩ්කෘසරයක් නිසා ගෙදර මිනිස්සුන්ට බලන්න මිනියක් හරි ඉතුරු උනා

    @Solo Rider hilux eka safe da
    :no::no::no:
    ------ Post added on Jan 26, 2024 at 3:03 PM