ප්‍රාඩෝ 150 ය දීලා BYD PHEV එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    යකෝ, මේ ත්‍රෙඩ් එක මේ චයිනීස් පස්සෙ දුවන පොන්ස්ලව චූන් කරන්න දාපු ත්‍රෙඩ් එකක් කියල උබලට තේරෙන් නැද්ද. චයිනීස් ගන්න උන් හිතන් ඉන්නෙ උන්ගෙ බඩකඩිත්තුව ප්‍රාඩෝ, v8 වලටත් වඩා වාහනේ කියල.. ලොල් :lol::lol:
    sirawata chinese ladi nam sellam badu wage tamai. use and throw vehicles
     
    • Like
    Reactions: hitann

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    sirawata chinese ladi nam sellam badu wage tamai. use and throw vehicles
    ඔව් බන්.. සේල්ස් වලින් 92% වෙන්නෙ චීනෙ ඇතුලෙ.. චීන්නු ඕවා අවුරුදු 6 පැදලා විසි කරන්න හදන ඒවා
     
    • Like
    Reactions: kasunkaru

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    BYD tax nethuwa awanam 10years yanakota cost eka cover wenawa solar walin charge karanawanam. Ethakota scrap metal walata dunnath awulak nehe. den mewata tax vat wedila enne.awurudu 30 wath use karanna one fuel cost eka cover wenna (resale value eka 1/10 wage kiyala assume kaloth). Ai tool ekak use karala calculation karala balanna
     
    Last edited:
    • Like
    Reactions: hitann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    ශ්ශ්ශ් ගාන්නෙ මොකෝ පොන්ස් පුක දැවිල්ලද? 🤭🤭 ජනේලෙන් දෙන්න එපා කියන්නෙ ඕකනෙ ලොල් 🤭🤭
    පුක පලන් රටටම පේන්න කෙඳිරි ගාන එපා ඉතින් 🤭 🤭
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    As of May 2025, the retail price of a brand-new BYD Atto 3 in China ranges from ¥115,800 to ¥145,800, depending on the trim level and battery configuration . This translates to approximately LKR 5.1 million to LKR 6.4 million, based on the current exchange rate of 1 Chinese Yuan (CNY) ≈ 44 Sri Lankan Rupees (LKR).

    Laksha 50kata 60kata nam atto 3 ekak paadu nehe
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    BYD tax nethuwa awanam 10years yanakota cost eka cover wenawa solar walin charge karanawanam. Ethakota scrap metal walata dunnath awulak nehe. den mewata tax vat wedila enne.awurudu 30 wath use karanna one fuel cost eka cover wenna (resale value eka 1/10 wage kiyala assume kaloth). Ai tool ekak use karala calculation karala balanna
    eka tamai kiwe mehe paadui kiyala. plus meheta gena ewage motor power aduilu neda

    As of May 2025, the retail price of a brand-new BYD Atto 3 in China ranges from ¥115,800 to ¥145,800, depending on the trim level and battery configuration . This translates to approximately LKR 5.1 million to LKR 6.4 million, based on the current exchange rate of 1 Chinese Yuan (CNY) ≈ 44 Sri Lankan Rupees (LKR).

    Laksha 50kata 60kata nam atto 3 ekak paadu nehe
    phillilipnes wala peso 1.5 million sealion6 ekama 8.5 mllion lKR wage :angry: :angry: :angry: :angry: carima paadui oya labba 21.5 million mehe :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 11, 2025 at 6:35 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය දෙකෙන් මොක කරත් දැන් අඩු කුලේ
    දැන් LC250 යක් ගන්න බැරි නං අඩු කුලේ තමයි.
     
    • Like
    Reactions: jamiezue

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    ප්‍රාඩෝ 150 ක් තියෙන්නෙ. කෙල්ලෙක්වත් හැරිල බලන්නෙ නැ..

    BYD sealion 6 එකක් ගන්න කියල බැලුවෙ. ලැම්බොගිනි ඌරුස් එකක් වගේ පට්ට පෙනුමක්නෙ තියෙන්නෙ.. කෑලි ඇබරෙනවා ඇති හෝ ගාල.

    BYD-Media-Drive-Day-103.jpg
    Wahana ganne ganu ganna nam wahane witharak ganin ganu nathuwa Lol
    Wahana nadaththu lesi ganu nadaththuwata wada
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,383
    26,912
    113
    Kandy
    ප්‍රාඩෝ 150 ක් තියෙන්නෙ. කෙල්ලෙක්වත් හැරිල බලන්නෙ නැ..

    BYD sealion 6 එකක් ගන්න කියල බැලුවෙ. ලැම්බොගිනි ඌරුස් එකක් වගේ පට්ට පෙනුමක්නෙ තියෙන්නෙ.. කෑලි ඇබරෙනවා ඇති හෝ ගාල.

    BYD-Media-Drive-Day-103.jpg
    සුදු පාට එකකට වඩා කලු පාට රතු පාට එකේ ගතියක් තියේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    කවුරුත් දැන් රෙස්පෙක්ට් කරන්නෙ byd වලට විතරයි බන්

    prado වලට කෙල්ලො කෙල ගහනව
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උඹ ඔය කෙල්ලො බලන්නෙ නැති එක වාහන අවුලක් කියලා හරියටම කියන්නෙ කොහොමද? 🤭 🤭🤭

    උඹ ගූ කැත කැරියෙක් වෙන්න ඇති බන්. එහෙම උනාම ඉතින් රොල්ස් රොයිස් එකකින් බැස්සත් බල්ලෙක්වත් බලන්නෙ නෑ 🤭🤭
    Rolls Royce ekakin bassoth nam straight kolloth balai ban 🤣🤣🤣
     
    • Haha
    Reactions: tharakaf