උබලා මේක කොලෙස්ටරෝල් වලට පාවිචි කරලා ?
සෙත්සුව ප්රාණජීව කොලෙස්ටරෝල් ..හදවත් රෝග වලට පාවිචි කරපු ය ඉන්නවද ?
මම සැහෙන්න කලකට කලින් මගේ බඩෙ කේස් එකකට (IBS - Irritate bowel syndrome ) ප්රානජීව ගත්ත ඒ ක ගොඩ ගියා මිරකල් එකක් වගෙය්...මොකද මම නවලොකෙ දොස්තරලා 4ක් consult කරලත් වැඩෙ හරිගියේ නැ ..මේකට ගොඩ ගියා.....(plus there is no cure for IBS )
හැබය් දැන් මට කොලෙස්ටරෝල්....මේක තෙලක් නිසා මම මේක දැන් පාවිචි කරන්නේ ටිකක් සැකෙන්...මොකද මීකට ගිතෙල් දානවා..ගිතෙල් කියන්නේ ෆැට් නේ(saturated fat coconut oil wagema) ....හැබය් මේක හදපු දොස්තර කියන්නේ බ්ය්පාස්(bypass) රෝගීන් පවා සුව වෙලා තියනවා..එක විද්යාත්මකව සනාථ කරලත් තියනවා කියලා.(Moratuwa campus etc sources tikak thiyanawa net eke ) මේගොල්ලෝ එක්ස්පොර්ටුත් කරනවා USA යුරෝපේ ..මැලේසිය වගේ.....
උබලා මේක කොලෙස්ටරෝල් වලට පාවිචි කරලා තියනවා ද ....
මේක පට්ට බෙහෙත මම දන්නවා එකම ගැටලුව මේක කොහොමද කොලෙස්ටරෝල් වලට එෆෙච්ට් වෙන්නේ කියලා මේක තෙලක් නිසා (උන් නුට්රිෂන් ෆෑක්ට්ස් දාල නෑ )
Machan Bump ekak hari daapan..

For more details search on google :https://www.google.com/search?client=firefox-b-d&q=pranajeewa

Last edited: