ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මම දෙවියන්ව විශ්වාස කරනවා ඒත් ඒ අන්ද විශ්වාසයෙන් නෙමේ මම විශ්වාස කරන්නේ දෙවියන් භුතයින් යක්ශයින් කියන්නේ මෙ ලොකේ සහ පිට ලොක වල ජීවත්වෙන තවත් ජීවින් කොටසක්

විදුලිය කියලා දෙයක් තියන බව අපි දැනගන්න අපි විදුලියට නිරාවරණය වෙන්නම ඔනේ ඒ වගේම තමයි දෙවියන් භුතයින් යක්ශයින් වගෙ ජීවින් මේ ලොකේ වාසය කරන බව දැනගන්න අපි ඒ දේවල් ගැන පරීක්ශ්නය කරන්න ඔනේ

මුලින්ම මේ දෙවල් ගැන පරීක්ශනය කරන්න , ටිකක් හොයල බලන්න සස්තර වගේ දෙවල් බොරුද කියල ? එතකොට ඔයාටම ඇත්ත තේරෙයි

අනිවාර්යෙන් මම පිළිගන්නවා දෙවියන් ඉන්නවා ඒත් මම කියන්නෙ නැහැ සැම දෙයකටම දෙවියන්ගේ උදව් ලැබෙනකල් බලන් ඉන්න ඔනේ කියලා බුදුන් වහන්සේ ගේ චරිතය බැලුවොත් අපිට ගන්න පුලුවන් ආදර්ශය "තමා හිසට තම අතමය සෙවනැල්ල "
ඒත් කැලයේ භාවනා කරන භික්ශුන්ව දෙවියන්ගේ ආරක්ශාව ලබා දීමට බුදුන් වහන්සේ කරණියමෙත්ත සුත්‍රය දේශනා කිරීම මගින් දෙවියන්ගේ උදව් මිනිස්සුන්ට ලබා දීමට බුදුන් වහන්සේ පවා ක්‍රියා කලා

දෙවියන් භූතයන් ඉන්නවාද කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ.අප කතා කරන්නේ දෙවියන්ට කරන්න පුලුවන් බලපෑම් ගැන නේද??

සාත්තර වගේ දෙවල් ගැන මගේ උනන්දුවක් නැහැ. සාත්තරයකට මගේ ජීවිතය පාලනය කරන්න මා කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. ඔය නැකත් වගේ දේවල් ගැන නම් පර්යේෂන දෙක තුනක් කලා, ඉන් තීරණය කලා නැකැත් මගේ ජීවිතයට බලපාන් නැත වගේ කියලා.

අනික මේ දේවල් මිත්‍යා දෘශ්ටි කියලා බුදුන් බ්‍රහමජාල සූත්‍රයේ කියා තියෙනවා වගේ පොඩි මතකයක් තියෙනවා.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පිටියෙ_අප්පු;7400523 said:
දෙවිවරුන්ට පින් කරන්න බෑනේ. ඒනිසා අපි එයාලට පින් අනුමෝදන් කරනකොට අපිට උදව් කරනවා.

මේකනම් හරිම වැරදි අදහසක් . මෙතන තියන්නේ තනිකරම බුදු දහම විකුර්ති කිරීමක් . දෙවියන්ට පින් කරන්ඩ බෑ කියල බුදුන් වහන්සේ කිසිම තැනක සදහන් කරලා නෑ. අනිත් එක දෙවියන්ද ඕන තරම් පින් කිරීමේ හැකියාව තියනවා . මේ ගැන හරියටම දැනගන්ඩ ඕනනම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ යක්ෂින්ගේ ප්රෙතෛන්ගේ සහ දෙවියන්ගේ බමුන්ගේ කතා ගැන කියවෙන දර්ම දේශනාවක් තියනවා . එක අහල බලන්ඩ දෙවියන් ගැන එකේදී කියල දෙනවා . ඔය අපේ සමාජයේ තියන ගොඩක් වැරදි අදහස් එකේදී පැහැදිලි කරලා දෙනවා .

කරුණාකරලා හැමෝම එක අහලා බලන්න . පුළුවන් උනොත් මම එක උප්ලොඅද් කරනම් . නමුත් දැන් මගේ ගව එක නැහැ . ලැබුන ගමන්ම මම මේක දේනම් .:D
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔව් බොහොම ස්තුතියි, ඔබේ අදහස මට පැහැදිලියි.

මේකනම් හරිම බොරුවක් විහිළුවක් . දෙවිකෙනෙක් කවදාවත් මිනිසෙකුට අරුද කරගන්න බැහැ. දෙවියන් කියන්නේ මිනිසාට වැඩ ගොඩක් උසස් මානසික මට්ටමක් . එහෙම කෙනෙක් කවදාවත් මිනිසුන්ට අරුඩ වෙන්නේ නෑ . සමහර අය පහත ප්‍රේත ආත්මයන්ට රැවටෙනවා දෙවියන් කියල හබි එහෙම අරුඩ වෙන්නෙත් ඒ අයගේ මානසික මට්ටම ඊට වැඩ පහත උනොත් විතරි .
 
මේකනම් හරිම වැරදි අදහසක් . මෙතන තියන්නේ තනිකරම බුදු දහම විකුර්ති කිරීමක් . දෙවියන්ට පින් කරන්ඩ බෑ කියල බුදුන් වහන්සේ කිසිම තැනක සදහන් කරලා නෑ. අනිත් එක දෙවියන්ද ඕන තරම් පින් කිරීමේ හැකියාව තියනවා . මේ ගැන හරියටම දැනගන්ඩ ඕනනම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ යක්ෂින්ගේ ප්රෙතෛන්ගේ සහ දෙවියන්ගේ බමුන්ගේ කතා ගැන කියවෙන දර්ම දේශනාවක් තියනවා . එක අහල බලන්ඩ දෙවියන් ගැන එකේදී කියල දෙනවා . ඔය අපේ සමාජයේ තියන ගොඩක් වැරදි අදහස් එකේදී පැහැදිලි කරලා දෙනවා .

කරුණාකරලා හැමෝම එක අහලා බලන්න . පුළුවන් උනොත් මම එක උප්ලොඅද් කරනම් . නමුත් දැන් මගේ ගව එක නැහැ . ලැබුන ගමන්ම මම මේක දේනම් .:D

මට අත්දකින්න ලැබුන දේවල් වලින් මට තෙරුම් ගිය කාරණේ තමයි , දෙවිවරුන්ට පින් කරන්න බැරි බව. ඒත් මගේ මතය වරදින්න පුළුවන්. ඒනිසා කරුණාකරල ඔය ධර්ම දේශනාව අප්ලෝඩ් කරන්න. මම ඒක අහල ඊට පස්සේ මගේ මතය කියන්නම්.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ෙවිවරුන්ට දිව්ය ආත්ම වල ඉන්න පින් අව්ශ්යයි එත් දෙවිවරුන්ට ඩිව්ය ආත්ම වල ඉන්නා විට පිනක් කරගන්න බැහැ ඒකට තමයි මිනිස්සුන්ගේ සහයෝගය ඔනේ වෙන්නේ

මිනිස්සු ලබා දෙන පින් වලට දෙවිවරු උදව් කරනවා

මේක වැරදි දෙයක් . හරියට නොදැන කියන්නන් වාලේ කියන කතාවක් . දෙවියන්ට පින් කරන්ඩ පුළුවන් .
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පිටියෙ_අප්පු;7407003 said:
මට අත්දකින්න ලැබුන දේවල් වලින් මට තෙරුම් ගිය කාරණේ තමයි , දෙවිවරුන්ට පින් කරන්න බැරි බව. ඒත් මගේ මතය වරදින්න පුළුවන්. ඒනිසා කරුණාකරල ඔය ධර්ම දේශනාව අප්ලෝඩ් කරන්න. මම ඒක අහල ඊට පස්සේ මගේ මතය කියන්නම්.

අනිවාර්යෙන්ම යාළුවා මම එක කරන්නම්.
 
brave

Member
Jan 7, 2010
348
19
0
You can expect Buddhists to give different opinions on the subject of GOD. That is because buddha has promoted free thinking and everybody has his her own idea based on the logics they understand.

But when it comes to 'dhamma' i.e core concepts of buddhism you will not find people saying different things.

These ideas about GOD has no really value, in the true path of buddhism. It's just something extra.

As I have clearly stated several times before, buddha rejected the idea of an Omnimax GOD. But he has talked about beings that are beyond our senses and to name one such beings he has used the name GOD.

This discussion is on "Can those creatures having a higher state of mind than humans, affect the lives of humans in any way.?" The GOD you talk about (Allah, Heavenly Father or Brahma) has nothing to do with the GOD we are talking about. It's like we are talking about an Elephant, who is already here, who has nothing to do with the creation of universe or anything. But who is also stronger than humans in some ways. The question is will he come and attack humans??

thanks for ur reply.we believe in 1 god and ur talking about many.so i think its kind of same.so the only different is that Buddhist don't believe of the creator,but yet they worship a god Brahma. that's why what Buddhist talk dont make sense.
here when they talk about god with Muslims they act like gods don't exist.there is no one to help or to get help.so it was shocking to see this type of posts.but i know they believe in god and seeking protection.may be view can be different by person to person coz their free thinking but here same person tell different views thread to thread.thats the problem.i know Buddhist go to kovil than to temple and even to churches as well to seek protection.when any1 in trouble will realise the existence of god.
 
I don't know are you a Buddhist or not . but one thing your telling is damn correct . "Buddhist go to kovil than to temple and even to churches as well to seek protection".

this is the situation that Buddhist don't know about damma even though there become a Buddhist because of the parents.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මාවිසින් ඔබට කිසිදු චෝදනාවක් සිදු නොකරමි. ඔබ මොනා කීවත් මට කමක් නැත. එය බලන්නන් නොමග යාම වැලැක්වීමයි මාගෙ අරමුන. බුදුන්වහන්සේ වදාල දෙයක් එසේ නොවේ යයි කීම හෝ කරුනු කාරනා දැන දැනම වෙනස් කර කීම බුදුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් බවත් එය පාපකර්මයක් බවත් සදහන් වන්නේ බුදු බනෙහිමය.. මට පැහැදිලිවන්නෙ ඔබ සූත්‍රය පිලිබද නිසි අවබෝදයක් නැතුව කතා කරන බවයි. ඔබගේ පාලි දැනුම මද බව ඔබම පිලිගනු ලැබිනි....

ආටානාටිය සූත්‍රයහි සිංහල පරිවර්තනයක් මෙහි කිසිවකු විසින් හෝ පල කල හැකි නම් සියලු කරුනු උපුටා දැක්විය හැක. මට මේ මොහොතේඑහි සිංහල පරිවර්තනයක් සොයාගැනීමට අපහසු බව කරුනාවෙන් සලකන්න. මා වගකීමෙන් හා පදනමකින් තොරව කතා කලා යයි හැගෙන්නෙ එබැවිනැයි සිතමි.

මා කිවූ දෙයින් ඔබට අවබෝදයක් ලැබුනාද නැද්ද යන්න මට ඇති ගැටලුවක් නොවේ. මා එය කීවෙ ඔබව පමනක් ඉලක්ක කර ගනිමින් නොවේ...

මා ඇග බේරාගැනීමක් කිරීමට තැත් කරන බව ඔබට සිතීම සාදාරනය... මම මෙහිදී අදහස් දැක්වූයේ මෙම නූල කියවන ඇතැමුන් ඔබේ මතය ඔස්සෙ කල්පනා කිරීමට ගොස් වැරදි පොටක් අල්ලා ගැනීම වැලැක්වීමටය. ඔබ දහම් කරුනු හොදින් දන්නා බව ඔබම පිලිගෙන තමා බෞද්දයෙක් නොවන බව ප්‍රකාශ කල කරයි. අන්වර් මනතුන්ගත් ඔවැනි ප්‍රකාශ කල කෙනෙකි.

දෙවියන් නැමති ජීවීන් කොටස පිලිබද බුදු දහම තරම් හොදින් විස්තර කෙරෙන අන් දහමක් නැත.
දෙවියන් පිලිබද විතරක් නොව සියලු අකාරයේ උපත් ඇති සියලු සත්වයා ගැන බුදු දහම තුල ඉගැන්වෙන හෙලි කෙරෙන කරුනු හා ගව්වකින් වත් ලං කිරීමට කිසිදු ආගමක් විද්යාවක් නැත.

අවසාන වශයෙන් මටද පැවසීමට ඇත්තේ දහම් ගැටලු විසදාගැනීමට ඉන්න රට ප්‍රශ්නයක් නොවන බවයි. තාක්ශනය දියුනු මේ ලෝකෙ ඔබට එකම එක දුරකතන ඇමතුමකින් ඔබගේ ගැටලුව විසදාගැනීමට හැකි බව මතක් කරමි. බුදු පිලිමයක් පවා තබා ගැනීමට තහනම් මැද පෙරදිග රටවල් සිටින අපේ මිතුරන්ටත් එය කල හැකිනම් ඔබටත් එය පුළුවන් විය යුතුය.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මේක වැරදි දෙයක් . හරියට නොදැන කියන්නන් වාලේ කියන කතාවක් . දෙවියන්ට පින් කරන්ඩ පුළුවන් .

මමත් එකගයි...

මං අහලා තියෙනවා නිරෝද සමාපත්තියෙන් දවස් 7ක් වැඩම කරලා සිට ඉන් නැගි සිටි රහතන් වහන්සේ කෙනෙකුට ශක්‍ර දෙව්යන් විසින් දානයක් පිලිගැන්වීම නිසා ඒ පුන්‍ය කර්මය එතැන්දිම පල දුන්නා කියල...
 
මල්ලිගෙ කතාව හරි . ඒත් බලන්න ඒ පුණ්‍යකර්මය කොරන්න ශක්‍ර දෙවියන්ට මනුස්ස ලෝකෙට එන්න වුනානේ. එයා ඉන්න ලෝකෙ ඉදල ඒ පුණ්‍යකර්මය කරන්න බෑනේ. ඔන්න ඕකයි මට තෙරුම් යන හැටියට දෙවියන්ට පින් කොරන්න බැරි හේතුව. දිව්‍යලොකෙ ඉදල පිං කොරන්න බෑ. එකට මනුස්ස ලෝකෙට එන්න ඕනා. නැත්තම් දිව්‍යලෝකෙ ඉදලම දෙවිවරුන්ට නිවන් දකින්න පුළුවන්නේ. ඇයි එහෙම බැරි ? බැරි පිං කරන්න බැරි කම නිසා.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මාවිසින් ඔබට කිසිදු චෝදනාවක් සිදු නොකරමි. ඔබ මොනා කීවත් මට කමක් නැත. එය බලන්නන් නොමග යාම වැලැක්වීමයි මාගෙ අරමුන. බුදුන්වහන්සේ වදාල දෙයක් එසේ නොවේ යයි කීම හෝ කරුනු කාරනා දැන දැනම වෙනස් කර කීම බුදුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් බවත් එය පාපකර්මයක් බවත් සදහන් වන්නේ බුදු බනෙහිමය.. මට පැහැදිලිවන්නෙ ඔබ සූත්‍රය පිලිබද නිසි අවබෝදයක් නැතුව කතා කරන බවයි. ඔබගේ පාලි දැනුම මද බව ඔබම පිලිගනු ලැබිනි....

ආටානාටිය සූත්‍රයහි සිංහල පරිවර්තනයක් මෙහි කිසිවකු විසින් හෝ පල කල හැකි නම් සියලු කරුනු උපුටා දැක්විය හැක. මට මේ මොහොතේඑහි සිංහල පරිවර්තනයක් සොයාගැනීමට අපහසු බව කරුනාවෙන් සලකන්න. මා වගකීමෙන් හා පදනමකින් තොරව කතා කලා යයි හැගෙන්නෙ එබැවිනැයි සිතමි.

මා කිවූ දෙයින් ඔබට අවබෝදයක් ලැබුනාද නැද්ද යන්න මට ඇති ගැටලුවක් නොවේ. මා එය කීවෙ ඔබව පමනක් ඉලක්ක කර ගනිමින් නොවේ...

මා ඇග බේරාගැනීමක් කිරීමට තැත් කරන බව ඔබට සිතීම සාදාරනය... මම මෙහිදී අදහස් දැක්වූයේ මෙම නූල කියවන ඇතැමුන් ඔබේ මතය ඔස්සෙ කල්පනා කිරීමට ගොස් වැරදි පොටක් අල්ලා ගැනීම වැලැක්වීමටය. ඔබ දහම් කරුනු හොදින් දන්නා බව ඔබම පිලිගෙන තමා බෞද්දයෙක් නොවන බව ප්‍රකාශ කල කරයි. අන්වර් මනතුන්ගත් ඔවැනි ප්‍රකාශ කල කෙනෙකි.

දෙවියන් නැමති ජීවීන් කොටස පිලිබද බුදු දහම තරම් හොදින් විස්තර කෙරෙන අන් දහමක් නැත.
දෙවියන් පිලිබද විතරක් නොව සියලු අකාරයේ උපත් ඇති සියලු සත්වයා ගැන බුදු දහම තුල ඉගැන්වෙන හෙලි කෙරෙන කරුනු හා ගව්වකින් වත් ලං කිරීමට කිසිදු ආගමක් විද්යාවක් නැත.

අවසාන වශයෙන් මටද පැවසීමට ඇත්තේ දහම් ගැටලු විසදාගැනීමට ඉන්න රට ප්‍රශ්නයක් නොවන බවයි. තාක්ශනය දියුනු මේ ලෝකෙ ඔබට එකම එක දුරකතන ඇමතුමකින් ඔබගේ ගැටලුව විසදාගැනීමට හැකි බව මතක් කරමි. බුදු පිලිමයක් පවා තබා ගැනීමට තහනම් මැද පෙරදිග රටවල් සිටින අපේ මිතුරන්ටත් එය කල හැකිනම් ඔබටත් එය පුළුවන් විය යුතුය.

ආටානටිය සිංහල පරිවර්තනය (dhammamedicine ගෘප් එකට පිං)

http://dhammamedicine.googlegroups....2ffAyHU-dzc4BZkLnSFWX59nr5BxGqA&view=1&part=4
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පිටියෙ_අප්පු;7407003 said:
මට අත්දකින්න ලැබුන දේවල් වලින් මට තෙරුම් ගිය කාරණේ තමයි , දෙවිවරුන්ට පින් කරන්න බැරි බව. ඒත් මගේ මතය වරදින්න පුළුවන්. ඒනිසා කරුණාකරල ඔය ධර්ම දේශනාව අප්ලෝඩ් කරන්න. මම ඒක අහල ඊට පස්සේ මගේ මතය කියන්නම්.

මේක කියවල බල්ලන දෙවියෙක් වෙන්නේ කොහොමද කියල ඔකේ තියනවා . ඔය සමන්ද දහම් දේශනාව ඉක්මනටම දෙන්නම් . :D
http://www.megaupload.com/?d=9G4E1619
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
පිටියෙ_අප්පු;7407376 said:
මල්ලිගෙ කතාව හරි . ඒත් බලන්න ඒ පුණ්‍යකර්මය කොරන්න ශක්‍ර දෙවියන්ට මනුස්ස ලෝකෙට එන්න වුනානේ. එයා ඉන්න ලෝකෙ ඉදල ඒ පුණ්‍යකර්මය කරන්න බෑනේ. ඔන්න ඕකයි මට තෙරුම් යන හැටියට දෙවියන්ට පින් කොරන්න බැරි හේතුව. දිව්‍යලොකෙ ඉදල පිං කොරන්න බෑ. එකට මනුස්ස ලෝකෙට එන්න ඕනා. නැත්තම් දිව්‍යලෝකෙ ඉදලම දෙවිවරුන්ට නිවන් දකින්න පුළුවන්නේ. ඇයි එහෙම බැරි ? බැරි පිං කරන්න බැරි කම නිසා.

නෑ අය්යා ඔයා මේ විදිහට කල්පනා කරන්නකෝ. පින (කර්මය) කියන්නේ මොකද්ද? පිනක් ( කර්මයක්) හටගන්නේ කෙසේද?
බොහෝ බුදු දේශනා වල අන්තිමට සදහන් වෙනවා "බොහො දෙවි මිනිසුන් ඒ නිසා පින් සිදු කරගත්තා කියලා"
මාතෲ දිව්ය රාජයා වැඩ සිටි දිව්ය ලෝකයටම ගිහින් බුදුන් වහන්සේ ධර්මය දේශනා කල බවත්, දෙවියන් උසස් මාර්ග පල වලට පත් වුන බවත් දේශනාවේ සදහන් වෙනවා නේද...
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
නෑ අය්යා ඔයා මේ විදිහට කල්පනා කරන්නකෝ. පින (කර්මය) කියන්නේ මොකද්ද? පිනක් ( කර්මයක්) හටගන්නේ කෙසේද?
බොහෝ බුදු දේශනා වල අන්තිමට සදහන් වෙනවා "බොහො දෙවි මිනිසුන් ඒ නිසා පින් සිදු කරගත්තා කියලා"
මාතෲ දිව්ය රාජයා වැඩ සිටි දිව්ය ලෝකයටම ගිහින් බුදුන් වහන්සේ ධර්මය දේශනා කල බවත්, දෙවියන් උසස් මාර්ග පල වලට පත් වුන බවත් දේශනාවේ සදහන් වෙනවා නේද...

ඔව් මාර්ගඵල (සෝවාන්, සකදාගමි - අනාගාමි දෙවිවරු නැහැ) අවබෝධ කරගත්ත දෙවිවරු ඕන තරම් ඉන්නවා දිව්‍යලෝකවල. (සමන්දෙවියෝ එක උදාහරණයක්).

ඒ අය.. මාර්ගඵල වල ඉහලට ගිහින් නිවන් අවබෝධ කරගන්නවා බොහෝවිට අයෙත් මනුස්ස ලෝකෙට එන්නෙ නැහැ. දෙවියෝ වෙලා ඉන්න පුළුවන් සෝවාන් සහ සකදාගමි ඵලවල විතරයි.. විදර්ශනා වඩලා අනාගමි වුණ ගමන්.. ඒ ඉන්න දිව්‍යලෝකෙන් චුත වෙලා පංචශුද්ධාවාසේ හටගන්නවා එතනින් විදර්ශනා වඩලා නිවන් අවබෝධ කරගන්නවා...

අනික දෙවියන්ට පිං කරන්න බැහැ නෙමෙයි ඒ දිව්‍ය සම්පත්වලට මත් වෙලා පිං කරගන්නෙ නැහැ.
 
අනිවා... සීයට පන්දාහක් මන් එකගයි මේ කතාවට....
 
නෑ අය්යා ඔයා මේ විදිහට කල්පනා කරන්නකෝ. පින (කර්මය) කියන්නේ මොකද්ද? පිනක් ( කර්මයක්) හටගන්නේ කෙසේද?
බොහෝ බුදු දේශනා වල අන්තිමට සදහන් වෙනවා "බොහො දෙවි මිනිසුන් ඒ නිසා පින් සිදු කරගත්තා කියලා"
මාතෲ දිව්ය රාජයා වැඩ සිටි දිව්ය ලෝකයටම ගිහින් බුදුන් වහන්සේ ධර්මය දේශනා කල බවත්, දෙවියන් උසස් මාර්ග පල වලට පත් වුන බවත් දේශනාවේ සදහන් වෙනවා නේද...

අපිට මෙහෙමත් තර්ක කරන්න පුළුවන් නේ. ඇයි සිදුහත් කුමාරය ඉපදෙන්න කලින් පස් මහ බැළුම් බැලුවෙ මනුෂ්‍ය ලෝකෙ ? . ඇයි ඒක දිව්‍යලෝකෙ නොබැලුවේ. මොකද දිව්‍යලෝකෙ ඉපදිල බුදු වුනා නම් බුදු හාමුදුරුවන්ට වඩාත් ප්‍රබල මෙහෙයක් කරන්න තිබුනා. ඒත් ඇයි එහෙම නොකලේ ? මේ විදියට හිතනකොට තෙරුම් යන කරුණක් තමයි දිව්‍යලෝකෙ යම් කිසි දුර්වලකමක් තියෙන බව. තවත් ගවේශනය කරගෙන යනකොට අවබෝධ වෙන කාරණයක් තමයි ඒ පිං කරන්න බැරි කම කියලා. ( මේ මට අවබෝධ වෙන කාරණේ , මේක වරදින්න පුළුවනි )