ප්‍රාතිහාර්ය බලන්න එන්න.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ප්‍රාතිහාර්ය බලන්න එන්න.

1484260_311501792330739_1246111603_n.jpg

මේ සීන් එක ඇත්තද? මේ පත්තරේ ගත්ත කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ. කවද්ද කොතනද මේක වෙන්නේ කියල. :oo::oo:

මේකත් පත්තරකාරයින් වෙනස් කරල දාපු එකක්ද දන්නැහැ :baffled:
 
Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
අඩෝ මටත් ඔය සීන් එකමනෙ බං:shocked:. ප්‍රොක්සි පාවිච්චි කලත් බ්‍රව්සර් චේන්ජ් කලත් වෙනසක් උනේ නැහැ:baffled:

එක තමා ඔය පාවිච්චි කරන්නෙ මොකක්ද,මම නම් Dialog
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොහොම හරි මම නම් හිතන්නෙ ප්‍රාතිහාර්ය පෙන්වනව කියලත් මෙයා කරන්න යන්නෙ මගඩියක්. බුදුහාමුදුරුවන්ගෙත් තිබුනනේ දේශනා ප්‍රාතිහාර්ය වගේ දේවල්. ඒවා අපි හිතන් ඉන්න විදිහේ මුගලන් හාමුදුරුවෝ පෙන්නපු ප්‍රාතිහාර්ය වගේ නෙමෙයිනෙ. මට හිතෙන්නෙ ඒ වගේ දෙයක් කරල මෝඩ චුන් එකක් දෙන්නයි මේ හදන්නෙ:rolleyes:
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    කොහොම හරි මම නම් හිතන්නෙ ප්‍රාතිහාර්ය පෙන්වනව කියලත් මෙයා කරන්න යන්නෙ මගඩියක්. බුදුහාමුදුරුවන්ගෙත් තිබුනනේ දේශනා ප්‍රාතිහාර්ය වගේ දේවල්. ඒවා අපි හිතන් ඉන්න විදිහේ මුගලන් හාමුදුරුවෝ පෙන්නපු ප්‍රාතිහාර්ය වගේ නෙමෙයිනෙ. මට හිතෙන්නෙ ඒ වගේ දෙයක් කරල මෝඩ චුන් එකක් දෙන්නයි මේ හදන්නෙ:rolleyes:

    මෙහෙමයි සහෝ මේ ගොඩක් අය උඩින් තියන්නෙ මිඩියා වලින්,ඇත්තටම බැලුවාම ගන්න දෙයක් නැ,දැක්කා නෙද අධිමානසික බලයක් තියනවා කියලා මව්බිමෙන් ද මන්දා උඩින් තියපු සාස්තර කියන කෙනාට හිරු එකට ඇවිත් උනු දේ.කොහොම නමුත් එයාගේ තියන දැනුම නම් ගොඩක් අගය කරන්න ඔනේ,මොකද එයා අඳ කෙනෙක්.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පොnන පත්තර කාරයෝ තමයි රට කන්නේ.....
    පත්තරයක් ගත්තොත් නිවුස් නෑ....ඔක්කොම භූත කතා........
    මුන් හිතන් ඉන්නේ උන් වගේම රටේ අනික් එවුන් ඔක්කොමත් O Level වලින් අධ්‍යාපනය නතර කරල රස්සවක් කරනව කියල....