ප්‍රාර්ථනා...... (praarthana....)

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
:rolleyes: හ්ම්ම්...පතිනියක වෙන්න ඔයාගෙ තියෙන සුදුසුකම කවිය පුරාවට අපූරුවට ලියවිලා.....ලබන ආත්මෙ ඉදන්...උපදින හැම ආත්මයකම පතිනිය කරගෙන කරගෙන කරගෙන යන්න හිතෙනවා.....:P අහින්සක සුන්දර පැතුමක්......ලස්සණ නිර්මාණයක් දුල්....:yes: :yes:
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
:rolleyes: හ්ම්ම්...පතිනියක වෙන්න ඔයාගෙ තියෙන සුදුසුකම කවිය පුරාවට අපූරුවට ලියවිලා.....ලබන ආත්මෙ ඉදන්...උපදින හැම ආත්මයකම පතිනිය කරගෙන කරගෙන කරගෙන යන්න හිතෙනවා.....:P අහින්සක සුන්දර පැතුමක්......ලස්සණ නිර්මාණයක් දුල්....:yes: :yes:

sure?????? awlak naa mulin kiyanna habei giya athme SL pissa mama kiyala harida??? thanks ayyiaaaa