ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමහරක් ආගම් ප්‍රැක්ටිකල් නැහැ කියලා අපේ බුද්ධියට තේරෙනවා.:cool:
    Eg:

    ගින්දරට වැදීම
    මැටි රුපයකට වැදිම
    ඉරට වැදීම
    විකෘති රුපයකට වැදීම
    සිව්පාවෙකුගේ ඔලුවක් දාගත්තු රුපයකට වැදීම
    ගසකින් සරණ පැතිම
    මළ මිණියකින් සරණ පැතිම
    etc....

    පව් ඉතිං මුන් ටික....:(
    කිව්වට පිලිගන්නවයැ... අනේද කියන්නේ...:sorry:

    ඒ අස්සේ තව සෙට් එකක් මොකවත් නැතුව දවසට පස් පාරක් හතරගාතෙන් දාලා එක එකාගේ පුකට වඳිනවා.ඉතින් ගොඩයයිද කියාන්කෝ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ කියන තර්කයට..මොකද අපි මොනවා කිව්වත් උබට සැටිස්ෆෙක්ශන් එකක් නෑනේ...
    මිත්‍රයා, මාගේ ඉරෙක්ශන්, සැටිස්ෆැක්ශන් ගැන බිය නොවන්න. අදහස දක්වන්න.. මා අසා සිටීනම්.. ඔබ කෙසේ කියම්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    සමහරක් ආගම් ප්‍රැක්ටිකල් නැහැ කියලා අපේ බුද්ධියට තේරෙනවා.:cool:
    Eg:

    ගින්දරට වැදීම
    මැටි රුපයකට වැදිම
    ඉරට වැදීම
    විකෘති රුපයකට වැදීම
    සිව්පාවෙකුගේ ඔලුවක් දාගත්තු රුපයකට වැදීම
    ගසකින් සරණ පැතිම
    මළ මිණියකින් සරණ පැතිම
    etc....

    පව් ඉතිං මුන් ටික....:(
    කිව්වට පිලිගන්නවයැ... අනේද කියන්නේ...:sorry:

    Ayi samaharak aya ruupayawak wath dekala nethi boru allah kiyala horekuta wadinawa :lol::lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මිත්‍රය මාගේ පැනය සරලය. ඔබ කියනා සේ කඩු ඉදල් කොසු අතටගත් කලි ඒ මිනිසුන් කුමන දහම ෆලො කරන්නේද?

    :confused:

    මිත්‍රය මා අසන පැනය සරලය ඔබ අදහන්නාවූ දහම කීම.
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මිත්‍රයා, මාගේ ඉරෙක්ශන්, සැටිස්ෆැක්ශන් ගැන බිය නොවන්න. අදහස දක්වන්න.. මා අසා සිටීනම්.. ඔබ කෙසේ කියම්ද?

    මෙකයි...මං උපතින් බෞද්ද... මං එහෙම උනාට ආගම ඇදහුවේ නෑ...හරියට උබ වගේ ෆ්‍රීලන්ස් තින්කර් කෙනෙක් වගේ...කවුරු මොනවා කිව්වත් ඒවට උත්තර මං ගාව තිබ්බා උබට වගේම... ඒත් අවුරුදු 3කට 4කට කලින් මොකද්දෝ හේතුවක් නිසා බුද්ධ ධර්ශනය පොඩ්ඩක් ගැඹුරින් ඉගෙන ගන්න ලැබුනා...ඒ දේවල් වලින් මේක ප්‍රායෝගිකයි කියන යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා...ඒක මට තේරිලා තියෙනවා ඒත් මට තේරුණ දේ උබට කියන්න ගිහින් අර කලින් මං අනිත් මිනිස්සුන්ට කරා වගෙ මට වෙනවට කැමති නැත...ඒකයි මං කිව්වේ උබට ඕන උත්තරේ අපිට කියපන්..නැත්නම් අපි මෙච්චර මහන්සි වෙන එකේ තේරුමක් නෑ...අපරාදේ කාලේ,ඩේටා එක්ට්...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :confused:

    මිත්‍රය මා අසන පැනය සරලය ඔබ අදහන්නාවූ දහම කීම.
    මා අදහන්නවු දර්මය මාගේ පිටුපස සාක්කුවේ පොකැට්ටුවේය.. මම එහි අනුගාමිකයෙකු නොවෙමි.. ඇත්තාවුද හැකීවූද ඇත්තො කති බොති සුකති.. මාද එයින් එකෙක් වන්නේය.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙකයි...මං උපතින් බෞද්ද... මං එහෙම උනාට ආගම ඇදහුවේ නෑ...හරියට උබ වගේ ෆ්‍රීලන්ස් තින්කර් කෙනෙක් වගේ...කවුරු මොනවා කිව්වත් ඒවට උත්තර මං ගාව තිබ්බා උබට වගේම... ඒත් අවුරුදු 3කට 4කට කලින් මොකද්දෝ හේතුවක් නිසා බුද්ධ ධර්ශනය පොඩ්ඩක් ගැඹුරින් ඉගෙන ගන්න ලැබුනා...ඒ දේවල් වලින් මේක ප්‍රායෝගිකයි කියන යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා...ඒක මට තේරිලා තියෙනවා ඒත් මට තේරුණ දේ උබට කියන්න ගිහින් අර කලින් මං අනිත් මිනිස්සුන්ට කරා වගෙ මට වෙනවට කැමති නැත...ඒකයි මං කිව්වේ උබට ඕන උත්තරේ අපිට කියපන්..නැත්නම් අපි මෙච්චර මහන්සි වෙන එකේ තේරුමක් නෑ...අපරාදේ කාලේ,ඩේටා එක්ට්...

    මිත්‍රය, අතන මෙතන සිට කම් නැත.. කෙලින්ම කාරිය පැවසීම යහපතී සිතමි.. මා සදහන් කල දර්මයන් තුනම තුල ඇත්තේ අපමන මිත්යාවය. එයිනුත් පලමුවනුව සත්ය උවත් කම්ප්ලීට්ලි අටලි රබිශ් ය. කිසි ලෙසක එය මේ සම්මත උශ්නත්වයේ හා පීඩනයේදි නම් ෆලො කල නොහැක්කේය. ඔබද ඔය නගනා අදූනාව එයය.. උනා දමන්න කඩතුරාව. සිටගන්න කෙලින්. ඔබට රැවුල සමග කැද බීමට් හැකිමුත් උගුරට හොරා බේත් බිය නොකැක්කේය. මස් කන්න. රා බොන්න, ස්ත්‍රී සැප ලබන්න. නමුදු එය සදාරනීකරනය කිරීමට දර්මයන් බාවීතා නොකරන්න. එය යුස්ලස් වේ.. මන්දයත් එය එදර්මයන්ට පටහැනිය.
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මිත්‍රය, අතන මෙතන සිට කම් නැත.. කෙලින්ම කාරිය පැවසීම යහපතී සිතමි.. මා සදහන් කල දර්මයන් තුනම තුල ඇත්තේ අපමන මිත්යාවය. එයිනුත් පලමුවනුව සත්ය උවත් කම්ප්ලීට්ලි අටලි රබිශ් ය. කිසි ලෙසක එය මේ සම්මත උශ්නත්වයේ හා පීඩනයේදි නම් ෆලො කල නොහැක්කේය. ඔබද ඔය නගනා අදූනාව එයය.. උනා දමන්න කඩතුරාව. සිටගන්න කෙලින්. ඔබට රැවුල සමග කැද බීමට් හැකිමුත් උගුරට හොරා බේත් බිය නොකැක්කේය. මස් කන්න. රා බොන්න, ස්ත්‍රී සැප ලබන්න. නමුදු එය සදාරනීකරනය කිරීමට දර්මයන් බාවීතා නොකරන්න. එය යුස්ලස් වේ.. මන්දයත් එය එදර්මයන්ට පටහැනිය.

    මෙය ප්‍රෙක්ටිකල් ධර්මයක් ලෙස ක්‍රියාත්මක කරන්න යන්නේ ලව්කික සැප සම්පත් විද විද කියලා හිතනවනම් ආයි මොනවත් කියන්නේ නැතුව ඉන්නම්... සංවේගය කියන කාරණාව නොදැනුන උබට ආගමක් ගැන විස්තර කරන එක මෝඩ වැඩක්... තරුණ මදය කියන කඩතුරාවෙන් හිත අන්ධකාර උනාම තමන්ගේ ලෝකය පමනයි.. හැමදාම එහෙම වෙන්නේ නෑ... වයසට යනවා, තමන්ගේ කියන අය තමන් ඉස්සරහම මැරෙනවා, ලෙඩ හැදෙනවා, පිලිකා.. ඒවලිනුත් දුක් වෙන්නෙ නැතුව ඉන්න පුළුවන් නම් කමවදාකවත් ආගමක් ගැන හිතන්න එපා...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙය ප්‍රෙක්ටිකල් ධර්මයක් ලෙස ක්‍රියාත්මක කරන්න යන්නේ ලව්කික සැප සම්පත් විද විද කියලා හිතනවනම් ආයි මොනවත් කියන්නේ නැතුව ඉන්නම්... සංවේගය කියන කාරණාව නොදැනුන උබට ආගමක් ගැන විස්තර කරන එක මෝඩ වැඩක්... තරුණ මදය කියන කඩතුරාවෙන් හිත අන්ධකාර උනාම තමන්ගේ ලෝකය පමනයි.. හැමදාම එහෙම වෙන්නේ නෑ... වයසට යනවා, තමන්ගේ කියන අය තමන් ඉස්සරහම මැරෙනවා, ලෙඩ හැදෙනවා, පිලිකා.. ඒවලිනුත් දුක් වෙන්නෙ නැතුව ඉන්න පුළුවන් නම් කමවදාකවත් ආගමක් ගැන හිතන්න එපා...
    රොගී වූ විට ආගමක් කුමටද? රොගී වූවිට ඔබට අවශ්ය වනුයේ වෙදැදුරෙක් නොවේද? ආගමකින් ඔබට සුවය ලබාගැනීමට හැකිනම් කුමට රජය රොහල් නඩත්තු කරනාවහුද? ඔබ රොගී වු විට යමෙක් ඔබට ආගම් අදහන්නැයි කිවේද? එවිට සුව උනිද? ආගම් අදහ සදාකල් සිටියහැකිද? ආගම් නොමැති නම් මියයැම බයන්කරද?
     
    අවබෝධයෙන්ම කළකිරෙන්නා පමණක් ඒ මාර්ගයේ ගමන් කරයි...
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Ayi samaharak aya ruupayawak wath dekala nethi boru allah kiyala horekuta wadinawa :lol::lol:

    අල්ලහ්ව අපිට බලන්න බැරි නිසා තමයි මේ ලෝකයට වක්තෘ වරු එව්වේ.
    මෝසස් තුමා, ජේසු තුමා, මුහම්මද් නබිතුමා.
    මෙයාලා මොනවද කිව්වේ කියලා බලන්න.
    මිනිසාට බුද්ධියක් දිලා තියෙන්නේ මේවා හොයලා බලන්න.
    පස්සේ තීරණයක් ගන්න.
    ඔබට ජය.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එතකොට ලක්ෂ ගානක් එකතු වෙලා ඉවසන්න බැරි අවුකාස්ටේ ගලක් වටේ කෑ ගහ ගහ රවුමේ යන එක ප්‍රැක්ටිකල්ද බන්.... ??? මිනිස්සුත් පෑගීල මැරෙනව එතන.

    ඒකට කියන්නේ හජ් වන්දනය කියලා.

    ලෝකයේ පැවැත්ම උදෙසා විශ්වය තුළ පරිත්‍යාග කිරීම් ඕනෑතරම් සිදුවෙමින් පවතී. මිනිසා පමණක් නොව ගස්, ගල්, ඇළදොළ ගංගා පවා යම්කිසි මෙහෙවරක යෙදී සිටියි. තම රට වෙනුවෙන් ජීවිත පවා පරිත්‍යාග කළ උදාර මිනිසුන් පිළිබඳ තොරතුරු ලෝක ඉතිහාසයේ සටහන් වී තිබේ.
    මුස්ලිම් ප්‍රජාවගේ උතුම් දිනයක් වන හජ් උත්සවය තුළ ද පරිත්‍යාගයේ සටහන් ගැබ් වී ඇත. හජ් සමයට සෞදි අරාබියේ මැකා නගරයේ (මක්කම) පිහිටි උතුම් ක:බාව වැඳපුදා ගැනීමට තම දූ දරුවන්, මිල මුදල්, නෑ පරපුර හා තම උපන් රට පවා අතහැර මිනිසුන් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා එහි යන්නේ ඉස්ලාමයට ඇති භක්තියත් අල්ලාහ් තආලා කෙරෙහි ඇති කළගුණ සැළකීමේ ගෞරවයත් පෙරදැරි කරගෙනය. එය මුස්ලිම් ජනයා තුළ ඇති පරිත්‍යාගශීලීත්වය ඔප්පු කෙරෙන්නකි.
    මුහම්මද් නබිනායකතුමාට පෙර අරාබියේ විසූ ඉබ්‍රාහිම් නබිතුමා ඉස්ලාමයේ පරිත්‍යාගශීලීත්වයට හා කැපකිරිමට හොඳම නිදසුනය.
    එතුමාණන්ට විවාහ දිවියට පිවිස මැදිවියට යනතුරුම දරු සෙනෙහස භුක්ති විඳීමට වාසනාව උදාවූයේ නැත. වසර ගණනාවක් පුරා දිවා රෑ අල්ලාහ් තආලාට නැමදුම් කරමින් ප්‍රාර්ථනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ බිරිය හාජරාතුමිය අවසානයේදී දරුවකු පිළිසිඳ ගත්තාය.
    ඉස්මායිල් නමැති පුත්‍රරත්නය බිහිකිරීමෙන් පසුව අල්ලාහ් තආලා ඉබ්‍රාහිමි නබීතුමා වෙත අණක් නිකුත් කළේය. ඒ ඔහු අල්ලාහ් කෙරෙහි තැබූ විශ්වාසය සත්‍යයක්දැයි සොයා බැලීම සඳහාය.
    වසර ගණනාවක් පෙරුම් පුරා ලැබූ දරු සම්පත මහා කාන්තාරයක තනිකොට දමන ලෙස ඉබ්‍රහිම් නබිතුමාට අල්ලාහ්ගෙන් ලැබූ අණ පිළිපැදීමට එතුමා මොහොතක් හෝ පසුබට වූයේ නැත.
    තම බිරිය හඬා වැලපෙද්දී ඉබ්‍රහිම් නබිතුමා අල්ලාහ්ගේ අණ අකුරටම පිළිපැද්දේය. එතුමා තම බිරිය හා බිළිඳා කතරක තනිකර දමා ආපසු පැමිණියේ අල්ලාහ් කෙරෙහි තැබූ අචල විශ්වාසය මොනවට පැහැදිලි කරමින් ය.
    ඒ අතරම ඉබ්‍රහිම් නබිතුමාට මැකා නුවර පිහිටි ක:බා දේවස්ථානය පිළිසකර කිරීමට ද අණ ලැබිණි.
    කරුණු මෙසේ සිදුවෙද්දී වැලි කතරේ තනිවූ එතුමාගේ බිරිය හා ළදරුවා දැඩි වෙහෙසට පත්ව සිටියහ. මරණය හැර වෙනත් ප්‍රතිඵලයක් අත් නොවන බව දැන දැනම හාජරාතුමිය සිය දරුවා රැක ගැනීමට කුමක් කළ යුතු දැයි නොදැන හඬා වැටෙන්නට වූවාය.
    වැලිතලාවකින් යුතු වූ ස්ථානයේ දෙපස පිහිටි කඳු දෙකකි. නජරාතුමිය දරු සෙනෙහසින් නොනවත්වාම හඬමින් සිය දරුවා වැලිතලාව මත තබා කඳු දෙක අතර එහෙ මෙහෙ දිවයන්නට ගත්තේ දරු සෙනෙහස නිසා ඇතිවූ කම්පනයකින්ය.
    ඒ වනවිටත් නොනවත්වාම හඬමින් සිටි දරුවා එකවරම හැඬීම නතර කළේය. ඉන් විමතියට පත් හාජරාතුමිය ආපසු තම දරුවා වෙත දිව ආවාය. එවිට ඇය දුටුවේ හඬමින් සිටි දරුවාගේ සිඟිති දෙපා පොළවට වැදුණු තැනින් දිය උල්පතක් මතුවී ඉන් දරුවාගේ මුවට දිය විදිමින් තිබෙන බවයි.
    තෙරක් නොපෙනෙන මහ කතරේ හදිසියේ මතුවූ මේ දිය උල්පතෙන් නොනවත්වා ගලා යන දිය දහර දුටු හාජරාතුමිය “සම් සම්” යනුවෙන් පැවසුවාය. ‘සම් සම්’ යනු නවතින්න නවතින්න යන අරුතය.
    ඒ දිය උල්පතෙන් පිපාසය නිවාගත් මවත් බිළිඳාත් ජීවිත රැක ගත්හ. හාජරාතුමිය අල්ලාහ් තආලාට ස්තුති කළාය. වසර ගණනාවක් පෙරුම් පුරා ලැබූ පුත්‍රරත්නය මෙසේ පරිත්‍යාග කිරීමට අණ කෙරුණේ ඒ අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය මැන බැලීමට බව හාජරාතුමිය අවබෝධ කර ගත්තාය.
    අදටත් එම දිය උල්පත නොනවත්ව ගලායන අතර ඊට ‘සම් සම්’ යන නම තබා තිබේ. මැකා නුවර හජ් වන්දනාවේ යන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ විඩාව නිවා දමන මහ ජල ගංගාවක් මේ දිය උල්පතෙන් ගලා හැලෙයි. හජ් වන්දනාවෙන් ආපසු සිය රට බලා යන බැතිමතුන් මේ දිය උල්පතෙන් ජලය ස්වල්පයක් ගෙන යාමට අමතක නොකරති. අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගියකුට වුවද මින් ජලය ස්වල්පයක් පානය කිරීමට ඉඩ සැලසීමෙන් රෝගියාට යම් සහනයක් ලැබෙන බවට විශ්වාස කෙරේ.
    සිය ප්‍රාණය මෙන් හදාවඩා ගත් ඉස්මායිල් පුතු තරුණවියට එළැඹීමෙන් පසු ඔහුගේ ජීවිතය අල්ලාහ් වෙනුවෙන් පූජා කිරීමේ අණක් ද ඉබ්‍රාහිම් නබිතුමාට ලැබිණි. එතුමා නොපසුබටව එය ද ඉටු කිරීමට සුදානම් වූයේ අල්ලාහ් කෙරෙහි පවතින විශ්වාසය යළි තහවුරුකර පෙන්වීමටය.
    නමුත් පුත්‍ර රත්නය පූජා කිරීමට සූදානම් වෙද්දී අල්ලාහ්ගේ බල මහිමයෙන් එළුවකු පහළ වූ අතර එය පූජා කිරීමට අණ ලැබුවේය.
    ඉබ්‍රාහිම් නබිතුමාට අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය එමගින් තහවුරු විය. පසු කාලීනව එම පුත්‍රරත්නය වූ ඉස්මායිල් ද නබිත්වයට පත්විය.
    ඉස්ලාමයේ පස්වැනි වගකීම වන හජ් හැමදාම ඉටුකිරීම සෙසු වගකීම් මෙන් සෑම මුස්ලිම් බැතිමතකුටම අනිවාර්ය කොට නැත. එය ඉටුකිරීමට නම් සුදුසුකම් කීපයක් තිබිය යුතුය.
    සුදුසුකම් තිබෙන නිරෝගිමත් අය හජ් වන්දනය නොකර සිටීම ද එක්තරා පාපයකි.
    එවැනි අයෙකු හජ් ඉටුනොකර මරණයට පත්වුවහොත් ඔහුගේ දරුවන්ට ඔහු වෙනුවෙන් වෙනත් අයකු හජ් වන්දනාවේ යැවීමට හැකිය.
    නමුත් ඒ පුද්ගලයා ඊට පෙර තම මුදලින් හජ් වන්දනාවේ ගිය අයකු විය යුතුය.
    හජ් මෙහෙය ඉටුකිරීම මෙසේ කරුණු ගණනාවකින් බැලූ විට අපහසු කටයුත්තක් බැවින් එය ඉටුකිරීම මහා භාග්‍යයක් කොට සැළකේ.
    “යහපත් අන්දමට ඉටු කෙරෙන හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් වේතනයක් නොමැත” යනුවෙන් මුහම්මද් නබිනායකතුමා ප්‍රකාශ කළහ.

    https://z-1-lookaside.fbsbx.com/saheelaan/videos/1086015598147316/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සමහරක් ආගම් ප්‍රැක්ටිකල් නැහැ කියලා අපේ බුද්ධියට තේරෙනවා.:cool:
    සුදුසුකම් තිබෙන නිරෝගිමත් අය හජ් වන්දනය නොකර සිටීම ද එක්තරා පාපයකි....

    හජ් මෙහෙය ඉටුකිරීම මෙසේ කරුණු ගණනාවකින් බැලූ විට අපහසු කටයුත්තක් බැවින් එය ඉටුකිරීම මහා භාග්‍යයක් කොට සැළකේ...

    අනිවා :yes: ගුවන් යානා, වාහන, දුම්රිය එහෙම නොතිබුන ඉස්සර කාලේ හජ් වන්දනා කරන්න මක්කම යන එක කොච්චර ප්‍රායෝගික දෙයක් වෙන්න ඇත්ද :) අද කෝටා එකකට මිනිස්සුන්ට මක්කම යන්න වෙලා තියෙන්නෙත් ඒ ප්‍රායෝගික බව නිසා නෙ :yes:

    මාෂා අල්ලාහ් :love:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනිවා :yes: ගුවන් යානා, වාහන, දුම්රිය එහෙම නොතිබුන ඉස්සර කාලේ හජ් වන්දනා කරන්න මක්කම යන එක කොච්චර ප්‍රායෝගික දෙයක් වෙන්න ඇත්ද :) අද කෝටා එකකට මිනිස්සුන්ට මක්කම යන්න වෙලා තියෙන්නෙත් ඒ ප්‍රායෝගික බව නිසා නෙ :yes:

    මාෂා අල්ලාහ් :love:

    අනුකම්පා කරන්න දරුවා...:P:P
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අනිවා :yes: ගුවන් යානා, වාහන, දුම්රිය එහෙම නොතිබුන ඉස්සර කාලේ හජ් වන්දනා කරන්න මක්කම යන එක කොච්චර ප්‍රායෝගික දෙයක් වෙන්න ඇත්ද :) අද කෝටා එකකට මිනිස්සුන්ට මක්කම යන්න වෙලා තියෙන්නෙත් ඒ ප්‍රායෝගික බව නිසා නෙ :yes:

    මාෂා අල්ලාහ් :love:

    ඉස්සර කාලේත් ප්‍රායෝගික තමා බං :cool::cool:

    රුවල් නැවේ දවස් 10ක් විතර ගිහිල්ලා :rofl::rofl::rofl:
    අශ්ව කරත්තේ සිං ගාලා යනවා:P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්සර කාලේත් ප්‍රායෝගික තමා බං :cool::cool:

    රුවල් නැවේ දවස් 10ක් විතර ගිහිල්ලා :rofl::rofl::rofl:
    අශ්ව කරත්තේ සිං ගාලා යනවා:P:P:P
    දවස් දහයෙන් :D අස්ස කරත්තෙන් සිං ගාල :D අනේ මන්ද බන් මේව නං :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් මක්කම ගල වටේ කැරකෙන එකට උඹ ලස්සන හේතු ගොඩක් දීල තියෙනවා. මට ඒවා කොහෙත්ම අදාළ නැහැ. මට පෙන්නේ නිකන් ගොන් ජෝක් වගේ. (හරියට උඹට අනිත් ආගම් වල උන් කරන දේවල් ගැන හිතෙනවා වගේ). නමුත් ඒක උඹලගේ දෙයක් මට අදාළ නැහැ.
    ඒ වගේම අනිත් ආගම් වල උන්ටත් උන්ගේ ආගමේ දේවල් උන්ට වැදගත් ඇති. අන්න ඒ වෙනස් වීමට ගරු කරන්න පුරුදු වෙයන්. උඹල බහුතරයක් එහෙම හිතන්න පුරුදු වෙච්ච දාට මේ ලෝකේ ලස්සන තැනක් වෙයි.