ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මම ඔය දෙතුන් දෙනෙක්ගේ නම් ගම් මෙතන කිව්වොත් ඒකට කොමෙන්ට් කරලා තව සිය ගණනක් නිවන දුරස් කර ගන්නවා.

    වචනයෙන් වෙන අකුසල්
    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේ වන විට ලෝකයේ ආගම් අතරින් ප‍්‍රායෝගිකම ආගම බුදු දහමයි. (බුදු දහමට කඩේ නොයමි) ඒකට හේතුව බොහෝ ආගම්වල මූලික හර පද්ධතියම අරුත් සුන් බව මොනවට පැහැදිලි වේ. ඒ නිසා ම අසත්‍ය හෙළිදරව් වීම නිසා ම ඔවුන්ට තමන්ගේම ආගම මිහිතලය මත රඳවා ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට සිදුව ඇත. බලහත්කාරයෙන් තමන්ගේ ආගමට අනුගාමිකයින් ගෙන්වා ගැනිමටත්, එයට අකමැති සියල්ලන්ම වනසා දැමිය යුතුය යන අන්තගාමි තැනටත් ඔවුන්ව පවත්වා ඇත. බුදු දහම වෙනස් වෙන්නේ ඔන්න ඔය තැනින්ය.... වෙනත් ආගමක ආක‍්‍රමණකයින් සිටින්නේත්, බුදු දහමේ රැුකවලුන් සිටින්නේත් ඔය නිසා ම ය.

    ඔබ ඉතාමත් ළාමක තැනින් තර්ක කරනා බවක් දක්වමි. ඔබ මොහොතකට සිතන්න ඔබ මිදුලෙහි අඹ පැළයක් තියෙනවා කියා.... ඔබ කිසිදු නඩත්තුවක් නොකර සිටින කල්හි ඔබගේ මිදුල පුරා වැවී යන්නේ අඹ ද කමකට නැති වල් ද? ඔබ පැහැදිලිව උත්තරය දන්නවා යැයි මම සිතමි. ඔබ වහා කළ යුත්තේ අඹ පැලය රැුකීමට වල් මර්දනය නොවේ ද? තමන්ගේ මිදුලේ වල් උදුරා දමා අඹ පැළය රැුකීම ආක‍්‍රමණයක් නොවන්නේය... අනෙක් අතට ලෝකයෙන් වඳ වී යන සියල්ලන්ම ගත යුත්තක් නැතැයි, ප‍්‍රායෝගික නැතැයි සිතන්නේ නම් එතනම ඔබ ඔබගේ බුද්ධිය වනසා දමා ඇත. එක් සත්වයෙක් මිහිතලයෙන් වඳ වී යාම පරිසරයට අනුගත නොවන නිසා බව සත්‍යයකි. ඔබ පටලවා ගත්තේ ද මෙතැනය..... මිනිසා වඳ වී යාම ගැන තර්ක කළහොත් එයට හේතුව මිනිසා පරිසරයට අනුගත නොවීම, ප‍්‍රායෝගික නොවීම විය හැකිය.... නමුදු ආගමක් දර්ශනයක් වඳ වී යාමට හේතුව ඊට එහා ගිය පුලුල් දැක්මකි. 99% ක් විරුද්ධව සිටියත් 1% ක මතය නිවැරදිම එක විය හැක. ප‍්‍රායෝගිකම එක විය හැක. දිනක 1% මතය, දර්ශනය මිහිතලයෙන් වඳ වී යා හැක. ඒත් ඒ මතය දර්ශනය ප‍්‍රායෝගික නොවුවා යැයි කෙනෙකුට තර්ක කළ නොහැක.

    මේ ලෝකයේ සදාකාලිකව සගවා තැබිය නොහැකි දේවල් 03 ක් ඇත. එක හිරු, දෙක සඳු අනෙක් එක නම් සත්‍යය යි.

    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔබ ඉතාමත් ළාමක තැනින් තර්ක කරනා බවක් දක්වමි. ඔබ මොහොතකට සිතන්න ඔබ මිදුලෙහි අඹ පැළයක් තියෙනවා කියා.... ඔබ කිසිදු නඩත්තුවක් නොකර සිටින කල්හි ඔබගේ මිදුල පුරා වැවී යන්නේ අඹ ද කමකට නැති වල් ද? ඔබ පැහැදිලිව උත්තරය දන්නවා යැයි මම සිතමි. ඔබ වහා කළ යුත්තේ අඹ පැලය රැුකීමට වල් මර්දනය නොවේ ද? තමන්ගේ මිදුලේ වල් උදුරා දමා අඹ පැළය රැුකීම ආක‍්‍රමණයක් නොවන්නේය... අනෙක් අතට ලෝකයෙන් වඳ වී යන සියල්ලන්ම ගත යුත්තක් නැතැයි, ප‍්‍රායෝගික නැතැයි සිතන්නේ නම් එතනම ඔබ ඔබගේ බුද්ධිය වනසා දමා ඇත. එක් සත්වයෙක් මිහිතලයෙන් වඳ වී යාම පරිසරයට අනුගත නොවන බව සත්‍යයකි. ඔබ පටලවා ගත්තේ ද මෙතැනය..... මිනිසා වඳ වී යාම ගැන තර්ක කළහොත් එයට හේතුව මිනිසා පරිසරයට අනුගත නොවීම, ප‍්‍රායෝගික නොවීම විය හැකිය.... නමුදු ආගමක් දර්ශනයක් වඳ වී යාමට හේතුව ඊට එහා ගිය පුලුල් දැක්මකි. 99% ක් විරුද්ධව සිටියත් 1% ක මතය නිවැරදිම එක විය හැක. ප‍්‍රායෝගිකම එක විය හැක. දිනක 1% මතය, දර්ශනය මිහිතලයෙන් වඳ වී යා හැක. ඒත් ඒ මතය දර්ශනය ප‍්‍රායෝගික නොවුවා යැයි කෙනෙකුට තර්ක කළ නොහැක.

    මේ ලෝකයේ සදාකාලිකව සගවා තැබිය නොහැකි දේවල් 03 ක් ඇත. එක හිරු, දෙක සඳු අනෙක් එක නම් සත්‍යය යි.

    මේවා සදාකාලික බව ඔබ පවසන්නේ කුමන දර්මයක් මත පිහිටාද? ඒසේ නොවේ නම් කුමන විද්යාත්මක පදනමක පිහිටාද?

    අඹ ගසේ උදාහරනය සරලය. ඔබ කියන අඹ ගස ඔබ පැල කල එකක් නම් අඹැ ගස රැකීම මාගේ වගකීම වන්නේය. අඹ ගස මගේය. මම එයට ඇලුම් කරන්නෙමු. එයට දැඩිව ආශා කරන්නෙමු. මගේ අඹ ගස ලෙස රකින්නෙමු. වල්පැල මා පැල කලේ නැත. මා හට වල් පැලෙන් කම් නැත. අඹ ගසට තර්ජනයක් වන කල්හී මා එවන්වූ තුජ්ජ වල් පැල ගලවා පුලුස්සා දමන්නෙමි. මෙතනදි, කාරන දෙකක් සිදුවන බව පසක්ය.

    එක. ඔබ අඹ ගස සමාන කරන්නේ දර්මයටය. එසේ නම් ඔබ අබ ගස රකිමින් කරන්නේ දර්මය ආරක්ශා කිරීමය. එහෙත් ඔබෙන් අඹ ගස වල් උගුල්ලනැයි ඉල්ලිමක් කලාද? මොහොතක් සිතන්න.
    ඔබ වල් ගැලවූයේ අඹ ගස ඉල්ලු නිසාද? ඔබේ ආශාව අඹ ගස ඉතුරුකර් අනිත් ගස්/වල් නෙරපා දැමීමද?

    කාරනා අන්ක දෙක. ඔබ මේ අඹ ගස සිටවූයේ නොමැති නම්. ඔබට වල් ගැලවීමට් හො ඇබ ගස බැලීමට හො උවමනාවක් නැත. ඉබේ පැලවෙන අඹත්, ඉබේ පැලවෙන වල්ගසුත් ශාකය. ඔබ අඹගසට ප්‍රිය කරනුයේ, අඹ පල මිහිරි නිසාය. බැරි වේලාහො අඹගස ලග ඇපල් ගසක් තිබුනී නම් ඔබ කපා දමන්නේ අඹ ගසය.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මේ වන විට ලෝකයේ ආගම් අතරින් ප‍්‍රායෝගිකම ආගම බුදු දහමයි. (බුදු දහමට කඩේ නොයමි) ඒකට හේතුව බොහෝ ආගම්වල මූලික හර පද්ධතියම අරුත් සුන් බව මොනවට පැහැදිලි වේ. ඒ නිසා ම අසත්‍ය හෙළිදරව් වීම නිසා ම ඔවුන්ට තමන්ගේම ආගම මිහිතලය මත රඳවා ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට සිදුව ඇත. බලහත්කාරයෙන් තමන්ගේ ආගමට අනුගාමිකයින් ගෙන්වා ගැනිමටත්, එයට අකමැති සියල්ලන්ම වනසා දැමිය යුතුය යන අන්තගාමි තැනටත් ඔවුන්ව පවත්වා ඇත. බුදු දහම වෙනස් වෙන්නේ ඔන්න ඔය තැනින්ය.... වෙනත් ආගමක ආක‍්‍රමණකයින් සිටින්නේත්, බුදු දහමේ රැුකවලුන් සිටින්නේත් ඔය නිසා ම ය.

    ඔබ ඉතාමත් ළාමක තැනින් තර්ක කරනා බවක් දක්වමි. ඔබ මොහොතකට සිතන්න ඔබ මිදුලෙහි අඹ පැළයක් තියෙනවා කියා.... ඔබ කිසිදු නඩත්තුවක් නොකර සිටින කල්හි ඔබගේ මිදුල පුරා වැවී යන්නේ අඹ ද කමකට නැති වල් ද? ඔබ පැහැදිලිව උත්තරය දන්නවා යැයි මම සිතමි. ඔබ වහා කළ යුත්තේ අඹ පැලය රැුකීමට වල් මර්දනය නොවේ ද? තමන්ගේ මිදුලේ වල් උදුරා දමා අඹ පැළය රැුකීම ආක‍්‍රමණයක් නොවන්නේය... අනෙක් අතට ලෝකයෙන් වඳ වී යන සියල්ලන්ම ගත යුත්තක් නැතැයි, ප‍්‍රායෝගික නැතැයි සිතන්නේ නම් එතනම ඔබ ඔබගේ බුද්ධිය වනසා දමා ඇත. එක් සත්වයෙක් මිහිතලයෙන් වඳ වී යාම පරිසරයට අනුගත නොවන නිසා බව සත්‍යයකි. ඔබ පටලවා ගත්තේ ද මෙතැනය..... මිනිසා වඳ වී යාම ගැන තර්ක කළහොත් එයට හේතුව මිනිසා පරිසරයට අනුගත නොවීම, ප‍්‍රායෝගික නොවීම විය හැකිය.... නමුදු ආගමක් දර්ශනයක් වඳ වී යාමට හේතුව ඊට එහා ගිය පුලුල් දැක්මකි. 99% ක් විරුද්ධව සිටියත් 1% ක මතය නිවැරදිම එක විය හැක. ප‍්‍රායෝගිකම එක විය හැක. දිනක 1% මතය, දර්ශනය මිහිතලයෙන් වඳ වී යා හැක. ඒත් ඒ මතය දර්ශනය ප‍්‍රායෝගික නොවුවා යැයි කෙනෙකුට තර්ක කළ නොහැක.

    මේ ලෝකයේ සදාකාලිකව සගවා තැබිය නොහැකි දේවල් 03 ක් ඇත. එක හිරු, දෙක සඳු අනෙක් එක නම් සත්‍යය යි.

    මේවා සදාකාලික බව ඔබ පවසන්නේ කුමන දර්මයක් මත පිහිටාද? ඒසේ නොවේ නම් කුමන විද්යාත්මක පදනමක පිහිටාද?

    අඹ ගසේ උදාහරනය සරලය. ඔබ කියන අඹ ගස ඔබ පැල කල එකක් නම් අඹැ ගස රැකීම මාගේ වගකීම වන්නේය. අඹ ගස මගේය. මම එයට ඇලුම් කරන්නෙමු. එයට දැඩිව ආශා කරන්නෙමු. මගේ අඹ ගස ලෙස රකින්නෙමු. වල්පැල මා පැල කලේ නැත. මා හට වල් පැලෙන් කම් නැත. අඹ ගසට තර්ජනයක් වන කල්හී මා එවන්වූ තුජ්ජ වල් පැල ගලවා පුලුස්සා දමන්නෙමි. මෙතනදි, කාරන දෙකක් සිදුවන බව පසක්ය.

    එක. ඔබ අඹ ගස සමාන කරන්නේ දර්මයටය. එසේ නම් ඔබ අබ ගස රකිමින් කරන්නේ දර්මය ආරක්ශා කිරීමය. එහෙත් ඔබෙන් අඹ ගස වල් උගුල්ලනැයි ඉල්ලිමක් කලාද? මොහොතක් සිතන්න.
    ඔබ වල් ගැලවූයේ අඹ ගස ඉල්ලු නිසාද? ඔබේ ආශාව අඹ ගස ඉතුරුකර් අනිත් ගස්/වල් නෙරපා දැමීමද?

    කාරනා අන්ක දෙක. ඔබ මේ අඹ ගස සිටවූයේ නොමැති නම්. ඔබට වල් ගැලවීමට් හො ඇබ ගස බැලීමට හො උවමනාවක් නැත. ඉබේ පැලවෙන අඹත්, ඉබේ පැලවෙන වල්ගසුත් ශාකය. ඔබ අඹගසට ප්‍රිය කරනුයේ, අඹ පල මිහිරි නිසාය. බැරි වේලාහො අඹගස ලග ඇපල් ගසක් තිබුනී නම් ඔබ කපා දමන්නේ අඹ ගසය.
    පයින්ඩරයා ලිදේ නේද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේ වන විට ලෝකයේ ආගම් අතරින් ප‍්‍රායෝගිකම ආගම බුදු දහමයි. (බුදු දහමට කඩේ නොයමි) ඒකට හේතුව බොහෝ ආගම්වල මූලික හර පද්ධතියම අරුත් සුන් බව මොනවට පැහැදිලි වේ. ඒ නිසා ම අසත්‍ය හෙළිදරව් වීම නිසා ම ඔවුන්ට තමන්ගේම ආගම මිහිතලය මත රඳවා ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට සිදුව ඇත. බලහත්කාරයෙන් තමන්ගේ ආගමට අනුගාමිකයින් ගෙන්වා ගැනිමටත්, එයට අකමැති සියල්ලන්ම වනසා දැමිය යුතුය යන අන්තගාමි තැනටත් ඔවුන්ව පවත්වා ඇත. බුදු දහම වෙනස් වෙන්නේ ඔන්න ඔය තැනින්ය.... වෙනත් ආගමක ආක‍්‍රමණකයින් සිටින්නේත්, බුදු දහමේ රැුකවලුන් සිටින්නේත් ඔය නිසා ම ය.

    ඔබ ඉතාමත් ළාමක තැනින් තර්ක කරනා බවක් දක්වමි. ඔබ මොහොතකට සිතන්න ඔබ මිදුලෙහි අඹ පැළයක් තියෙනවා කියා.... ඔබ කිසිදු නඩත්තුවක් නොකර සිටින කල්හි ඔබගේ මිදුල පුරා වැවී යන්නේ අඹ ද කමකට නැති වල් ද? ඔබ පැහැදිලිව උත්තරය දන්නවා යැයි මම සිතමි. ඔබ වහා කළ යුත්තේ අඹ පැලය රැුකීමට වල් මර්දනය නොවේ ද? තමන්ගේ මිදුලේ වල් උදුරා දමා අඹ පැළය රැුකීම ආක‍්‍රමණයක් නොවන්නේය... අනෙක් අතට ලෝකයෙන් වඳ වී යන සියල්ලන්ම ගත යුත්තක් නැතැයි, ප‍්‍රායෝගික නැතැයි සිතන්නේ නම් එතනම ඔබ ඔබගේ බුද්ධිය වනසා දමා ඇත. එක් සත්වයෙක් මිහිතලයෙන් වඳ වී යාම පරිසරයට අනුගත නොවන නිසා බව සත්‍යයකි. ඔබ පටලවා ගත්තේ ද මෙතැනය..... මිනිසා වඳ වී යාම ගැන තර්ක කළහොත් එයට හේතුව මිනිසා පරිසරයට අනුගත නොවීම, ප‍්‍රායෝගික නොවීම විය හැකිය.... නමුදු ආගමක් දර්ශනයක් වඳ වී යාමට හේතුව ඊට එහා ගිය පුලුල් දැක්මකි. 99% ක් විරුද්ධව සිටියත් 1% ක මතය නිවැරදිම එක විය හැක. ප‍්‍රායෝගිකම එක විය හැක. දිනක 1% මතය, දර්ශනය මිහිතලයෙන් වඳ වී යා හැක. ඒත් ඒ මතය දර්ශනය ප‍්‍රායෝගික නොවුවා යැයි කෙනෙකුට තර්ක කළ නොහැක.

    මේ ලෝකයේ සදාකාලිකව සගවා තැබිය නොහැකි දේවල් 03 ක් ඇත. එක හිරු, දෙක සඳු අනෙක් එක නම් සත්‍යය යි.

    බුදු දහමේ පැවැත්මට හේතුව එකේ 'ඇසට නොපෙනෙන' බලවේග (for lack of better phase) විශ්වාස නොකර සාමාන්‍ය ජිවිතේ හොදින් ගතකරන්න පුළුවන් දර්ශනයක් වීමයි....

    එහි තිබෙන 'ඇසට නොපෙනෙන' දේවල් (නිර්වාණය, දිව්‍යලෝක..etc...) දෙවවාදී ආගම වල එන දෙවියන් වහන්සේ , සුවර්ගය... etc තරම්ම බොරු වේ.... :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පංච සීලය ආරක්ෂා කරන්න.
    ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ. අපිට කොහොමත් මේ ජිවිතේ නිවන් දකින්න බැ. මේ ජිවිත කාලේ අඩුම තරමේ පස් පවින් වැලකෙන්න, ඊයෙට වඩා අද පව් නොකර ඉන්න පුලුවන් නම් මම හිතන්නේ, ඒක තමා උපරිම අපිට ලබන්න පුලුවන් තත්වේ. නිවන් යන්න නම් හිතලා වැඩක් නැ. බැරි දේ නොකර පුලුවන් දේට උත්සහා කලානම් ගැටලුවක් නැ. මගේ මතයක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුදු දහමේ පැවැත්මට හේතුව එකේ 'ඇසට නොපෙනෙන' බලවේග (for lack of better phase) විශ්වාස නොකර සාමාන්‍ය ජිවිතේ හොදින් ගතකරන්න පුළුවන් දර්ශනයක් වීමයි....

    එහි තිබෙන 'ඇසට නොපෙනෙන' දේවල් (නිර්වාණය, දිව්‍යලෝක..etc...) දෙවවාදී ආගම වල එන දෙවියන් වහන්සේ , සුවර්ගය... etc තරම්ම බොරු වේ.... :)
    මා ලාමක තර්කයක් ගෙනෙනා බව පවසන ඔහු, ඒ ගෙන එන තර්කයද මා ගෙනා තර්කයමය. දුබලයා පරදා ශක්තිවන්තය ජයගනී. කුමන දහම වුවද කම් නැත. ෆලො කරනා පුද්ගලයන් දුබලනම් දර්මය සත්ය වූවද මිහිපිට එහි පැවැත්මක් නැත. දර්මය අසත්යවුවද ෆලො කරනා පුද්ගලයන් ශක්තිවන්ත නම් එය මිහිපිට වැජබෙනු ඇත. උදාහරන මේ වනවිට ලොකයේ කොතනකත් දැක ගැනීමට හැක. දෙවියන් නාමයෙන් ශක්ට‍්රහිවන්තයන් දුබලයන් මර දමන්නේ එබැවිනි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ ඇයි මගේ ”මේ ලෝකයේ” කියන කෑල්ල අත හැරල හිරු සඳු සදාකාලික ද කියල අහන්නේ... මම කතා කළේ මේ ලෝකයට අදාලවයි... උඹ නැණවත් නම් දැන් මම කියන දේ වැටහෙනවා ඇති...

    ඕන්න දැන් තමයි මට පෙන්නේ කබරගොයා තලගොයා කරගෙන ඉන්නේ වෙන කවුරුත් කෙසේ වෙතත් උඹ බව පේනවා.... මම කොහේද අඹ ගහේ කැමැත්තක් ගැන මෙතන කියල තියෙන්නේ... උඹ අර දිගටම කියන දර්ශනයක, ආගමක ප‍්‍රායෝගික බව ගැන විතරයි මම තර්ක කරන්නේ... උඹ කියන්නේ ආගමක් දර්ශනයක් වඳ වෙන්නේ එය ප‍්‍රායෝගික නොවන නිසා බවයි... මම කියන්නේ උඹගේ ඒ කතාව පට්ටපල් බොරු කියලා... අපි බුදු දහමේ ඉගැන්වීම ගැන කතා කරනවා නම් ඒක වෙනමම කතා කරමු... එතකොට කර්මය, හේතුඵල වාදය, අටලෝ දහම වගේ ගොඩක් දේවල් ගැන කතා කරන්න පුලූවන්... එතකොට උඹට තේරෙයි උඹ උපන්දා සිට අඩුම තරමේ මැරෙනකම්වත් ගෙවන ජීවිතය ගැන වඩාත් ප‍්‍රායෝගිකව කරුණු දක්වල තියෙන්නේ බුදු දහමේ බව.... මම මෙතැන තර්ක කරන්නේ ”බුදු දහම නූතන ලෝකයට ප‍්‍රායෝගික ද?” යන අඩහැරයට පිළිතුරු අඩහැරයක් දීම පමණි...

    මම මිනිහෙක් නම් මට වටින්නේ අඹ... මම හරකෙක් නම් මට වටින්නේ වල්... ඉතිං මිනිහෙක් වෙන මම අඹ ගහ රකිනවා.... හැබැයි හරකෙක්ට පුලූවන් වල් ගහ රැුක ගන්න... ඒක පුද්ගලික අභිමතාර්ථය.... කවදාවත් අඹ ගහ කියන්නේ නෑ මට මාව රැකපං කියලා... හැබැයි අඹවල වටිනාකම දන්න එකා අඹ ගහ රකිනවා...

    (ළාමක තර්ක ගේන්න එපා... එතන මම වල් - අඹ කියල ගත්තේ උදාහරණයක්.... ඒකෙන් මම කිව්වේ තමන්ගේ නැණ පමණට ග‍්‍රහණය කරනවා කියන එකයි...)
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදු දහමේ පැවැත්මට හේතුව එකේ 'ඇසට නොපෙනෙන' බලවේග (for lack of better phase) විශ්වාස නොකර සාමාන්‍ය ජිවිතේ හොදින් ගතකරන්න පුළුවන් දර්ශනයක් වීමයි....

    එහි තිබෙන 'ඇසට නොපෙනෙන' දේවල් (නිර්වාණය, දිව්‍යලෝක..etc...) දෙවවාදී ආගම වල එන දෙවියන් වහන්සේ , සුවර්ගය... etc තරම්ම බොරු වේ.... :)

    මමත් හැම වෙලාවකම බුදු දහමේ මූලික හරය කියල කතා කරන්නේ ඒ නිසයි..
    පසුකාලීනව හින්දු ආගම්වල ඉගැන්වීම් බුදු දහමට අන්තර්ගත වෙලා තියෙනවා....
    හැබැයි බුදුන් වහන්සේ ම දේශනා කරල තියෙනවා ‘තමන්ගේ ගැලවීම තියෙන්නේ තමා තුළ මිසක වෙන තැනක නෙවෙයි කියල...’
    ’ බුදු දහම ප‍්‍රායෝගිකම ආගම කියල මම කියන්නේ බුදු දහමේ මූලික හරය මත පදනම්වයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    උඹ ඇයි මගේ ”මේ ලෝකයේ” කියන කෑල්ල අත හැරල හිරු සඳු සදාකාලික ද කියල අහන්නේ... මම කතා කළේ මේ ලෝකයට අදාලවයි... උඹ නැණවත් නම් දැන් මම කියන දේ වැටහෙනවා ඇති...

    ඕන්න දැන් තමයි මට පෙන්නේ කබරගොයා තලගොයා කරගෙන ඉන්නේ වෙන කවුරුත් කෙසේ වෙතත් උඹ බව පේනවා.... මම කොහේද අඹ ගහේ කැමැත්තක් ගැන මෙතන කියල තියෙන්නේ... උඹ අර දිගටම කියන දර්ශනයක, ආගමක ප‍්‍රායෝගික බව ගැන විතරයි මම තර්ක කරන්නේ... උඹ කියන්නේ ආගමක් දර්ශනයක් වඳ වෙන්නේ එය ප‍්‍රායෝගික නොවන නිසා බවයි... මම කියන්නේ උඹගේ ඒ කතාව පට්ටපල් බොරු කියලා... අපි බුදු දහමේ ඉගැන්වීම ගැන කතා කරනවා නම් ඒක වෙනමම කතා කරමු... එතකොට කර්මය, හේතුඵල වාදය, අටලෝ දහම වගේ ගොඩක් දේවල් ගැන කතා කරන්න පුලූවන්... එතකොට උඹට තේරෙයි උඹ උපන්දා සිට අඩුම තරමේ මැරෙනකම්වත් ගෙවන ජීවිතය ගැන වඩාත් ප‍්‍රායෝගිකව කරුණු දක්වල තියෙන්නේ බුදු දහමේ බව.... මම මෙතැන තර්ක කරන්නේ ”බුදු දහම නූතන ලෝකයට ප‍්‍රායෝගික ද?” යන අඩහැරයට පිළිතුරු අඩහැරයක් දීම පමණි...

    මම මිනිහෙක් නම් මට වටින්නේ අඹ... මම හරකෙක් නම් මට වටින්නේ වල්... ඉතිං මිනිහෙක් වෙන මම අඹ ගහ රකිනවා.... හැබැයි හරකෙක්ට පුලූවන් වල් ගහ රැුක ගන්න... ඒක පුද්ගලික අභිමතාර්ථය.... කවදාවත් අඹ ගහ කියන්නේ නෑ මට මාව රැකපං කියලා... හැබැයි අඹවල වටිනාකම දන්න එකා අඹ ගහ රකිනවා...
    මිත්‍රය, කේන්ති නොගන්න. ඔබ ඇසූ පැනයට සදාරන පිලිතුරක් දුනිමි.. ඔබට අවශ්ය පිලිතුර එය නොවීම ගැන කනගාටුයි.. ඔබ ඇසුවේ අඹ ගස ගැන මිසක අඹ ගසේ පල ඔබ කනවාද සත්වයෙක් වල් කනවද වග නොවේ. ඔබ ගස් ආරක්ශා කරනුයේ ගසෙන් ඔබ ලබන ප්‍රයොජනය වල්ගසට වඩා වැඩි නිසාය. මා අයේත් ඔබෙන් අසන්නේ පෙර පැනයමය. අඹ ගස් ලග වල්ලාපට්ට ගසක් තිබුනි නම් ඔබ සලකන්නේ කුමන ගසටද? එය සාපේක්ශ නොවේද? වල්ලාපට්ට අඹ පලයට වඩා වටිනේය, එබැවින් ඔබ සිතන්නේ අඹ ගන නොවේය. දර්මයද එලෙසය. මනුශ්යන්ට ග්‍රාහික වන පල මත වියාප්තිය රැදවෙයි. ඔබ පවසන දර්මයට වඩා අනික් ම්ලිච්චචවූත් බයන්කරවූත් දර්මයන් ලොව ප්‍රචලිතව ඇත්තේ, අඹ ගසට වඩා වල්ලාපට්ටා අගයෙන් වැඩි නිසාය. වල්ලාපට්ටා කැමට නොහැක. අඹ පල කැමට හැක. ශරීරයට ගුනය. එහෙත් මිනිසුන් ප්‍රිය කරනුයේ වල්ලාපට්ටා රැකීමටය. ගුන දෙය ඉවත් කිරීමටය. අන්න බලන්න මිත්‍රය, දර්මය සාර්තක සත්යක් වුවද මිනිසුන් තල/ගොයා පසුපස හබා යන්නේ ප්‍රතිලාබ මත වීම දැක්වෙන හැටි..
     
    ඇයි ඔයා නොමග යන්නේ සහෝදරයා... මම ඔයාගේ මූලික ප‍්‍රශ්න කිරීම ගැන කතා කරන්නේ.... ඔයා දැන් ලිස්ට් එකක් හදයි රත්තරං වලට වඩා ප්ලැටිනම්, ප්ලැටිනම් වලට වඩා... (මම හිතං හිටියේ ඔයා ගැඹුරු කරුණක් ගැන කතා කරනවා කියල... බලපුවම ඔයා මොනවදෝ කලුවරේ හොයනවා.... :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම හිතන්නේ ජනාධිපති හදිසි වුණා වැඩියි කියලා.... :lol:

    දැන් අහගත්තද?

    ඌ වැල් බයිලා කිව්වත් කතාව ඇත්තනේ. මූ මගේ ජම්මාන්තර වයිරක්කාරයෙක්. අනිත් ත්‍රේඩ් බලපන්. මූ මට එලව එලව ගහනවා. ගූගල් බොයි, ඒත් මේ ත්‍රේඩ් එකේදී ඌ කියන කතාව හරි. මුගේ තර්කය, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් ප්‍රචලිත වෙලා තියෙන්නේ දර්මයේ සත්ය මත නොවෙයි, එහි ලෞකික සිත්ගන්නවු සැකස්ම මත මිනිසුන් බැදගනීමෙන් බව. ඉතින් ඒක ඇත්තනේ. බෞද්ද අපිට පස් පවෙන් වැලකිලා ජීවිතේ ගෙවන එකට වඩා කොච්චර ලෙසිද අනිත් ආගම් වල පව් කර කර ජීවත් වෙන එක.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,331
    113
    අවශ්‍ය නැහැ බන්.. බුදු හාමුදුරුවෝ ඇවිත් පවුද්ගලිකව ධර්මය දේශනා කලත් වැටහෙන්නේ තම තමාගේ නැණ පමණට. උඹේ පාරමිතා සම්පූර්ණ නම් ඒ වගේ තැනකට යන්න ඉබේම පාර කැපෙයි. මම ඔය දෙතුන් දෙනෙක්ගේ නම් ගම් මෙතන කිව්වොත් ඒකට කොමෙන්ට් කරලා තව සිය ගණනක් නිවන දුරස් කර ගන්නවා.

    PM ??
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි ඔයා නොමග යන්නේ සහෝදරයා... මම ඔයාගේ මූලික ප‍්‍රශ්න කිරීම ගැන කතා කරන්නේ.... ඔයා දැන් ලිස්ට් එකක් හදයි රත්තරං වලට වඩා ප්ලැටිනම්, ප්ලැටිනම් වලට වඩා... (මම හිතං හිටියේ ඔයා ගැඹුරු කරුණක් ගැන කතා කරනවා කියල... බලපුවම ඔයා මොනවදෝ කලුවරේ හොයනවා.... :yes:
    වල්ගස/අඹ ගස කම්පෙයාර් කර වල්ගසට වඩා අඹ ගස වටිනා බව පැවසුවේ ඔබයි මිත්‍රයා.. මා නොවේ. රත්තරන්/පැටිනම්/ප්ලොඩියම් ගත්තද එය එසේය. සාපේක්ශය.

    මා කලුවරේ සොයනා බව සැබැය. ඔබ ආලොකයේ සිට නොසොයන්නේ මන්දැයි මම විමත වීමි. ඔබට හැකිනම් මා හට ආලොකයක් වන්න. එවිට අප දෙදෙනාටම සෙවිඅය හැක.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් අහගත්තද?

    ඌ වැල් බයිලා කිව්වත් කතාව ඇත්තනේ. මූ මගේ ජම්මාන්තර වයිරක්කාරයෙක්. අනිත් ත්‍රේඩ් බලපන්. මූ මට එලව එලව ගහනවා. ගූගල් බොයි, ඒත් මේ ත්‍රේඩ් එකේදී ඌ කියන කතාව හරි. මුගේ තර්කය, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් ප්‍රචලිත වෙලා තියෙන්නේ දර්මයේ සත්ය මත නොවෙයි, එහි ලෞකික සිත්ගන්නවු සැකස්ම මත මිනිසුන් බැදගනීමෙන් බව. ඉතින් ඒක ඇත්තනේ. බෞද්ද අපිට පස් පවෙන් වැලකිලා ජීවිතේ ගෙවන එකට වඩා කොච්චර ලෙසිද අනිත් ආගම් වල පව් කර කර ජීවත් වෙන එක.
    මා පැවසූ එකම කාරනය එයද නොවෙ. ආගමක/ දර්ශනයක තියරිය, සැකස්ම අනුව ෆලො කරනා පුද්ගලයන් ගැන කිව හැක. දර්මය රැකීමට නම් කඩුවක් ගෙන ගෙල සිදලන්න අන්යාගමිකයන්ගේ යැයි ශාස්තෲවරු ඉගැන්වුවහොත්, අනුගාමිකයො සිල් ගන්නේ නැත. ඔවුන් දර්මය රකින්නේ කඩුවෙන්ය. එවැනි දර්මයකට ලොකයේ වියාප්තිය පහසුය. මිනිසා මරනයට බියය. මරන බව පැවසූවිට ඔන එකෙක් කියනා දේ කරයි. මා පැවසූවේ තියරිය අවිහින්සා වූ පලවෙනි දර්මයට පැවැත්මක් නැති බවය ජනසමාජය තුල. මන්දයත් ෆලො කරන පුද්ගලයන් අවිහින්සාවාදි වීම තුල දුබලයන් බවට පත්වන හෙයිනි. එය නොවේද අද අර මා කිව් ලන්තයේ සිදුවන්නේ. එය නොවේද මා කිව් ලන්තයේ එක්තර ආගමකට සිදුවන්නේ.. ඔව්න්ගේ බක්තිකයන් විසින් අහින්සක පුද්ගලයන් රවටා ගෙන එම දර්මයට ඇදා නොගන්නේද?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වල්ගස/අඹ ගස කම්පෙයාර් කර වල්ගසට වඩා අඹ ගස වටිනා බව පැවසුවේ ඔබයි මිත්‍රයා.. මා නොවේ. රත්තරන්/පැටිනම්/ප්ලොඩියම් ගත්තද එය එසේය. සාපේක්ශය.

    මා කලුවරේ සොයනා බව සැබැය. ඔබ ආලොකයේ සිට නොසොයන්නේ මන්දැයි මම විමත වීමි. ඔබට හැකිනම් මා හට ආලොකයක් වන්න. එවිට අප දෙදෙනාටම සෙවිඅය හැක.

    තවත් කෙනෙකුට තවත් කෙනෙකුට ආලෝකය දෙන්න බෑ මිත‍්‍රයා...
    ආලෝකය ලබා ගන්නා ක‍්‍රමය පමණයි පෙන්නලා දෙන්න පුලුවන්...
    බුදුන් වහන්සේ පෙන්නලා දුන්නේ ඒ දේ තමයි.... ඔබ කැමති නම් ඒ මග යා හැක...
    අකමැති නම් ඒ මග නොයා සිටිය හැක.... කැමති නම් පරමාර්ථය උදෙසා ඒ මග යන්නවුන්ට රැුකවලෙක් විය හැක....

    අටලෝ දහම අනුව උඹ උපන් දා සිට මැරෙනකම් කරකැවෙනවා විනා උඹයි මායි කරන වෙන කෙංගෙඩියක් නෑ බං...
    උඹ අද මෙතැන මොනව කිව්වත් උඹ සැබෑ ලෝකේට ගිහිල්ල ජීවත්වෙන්න තටමන තැටමිල්ලේ නියම කෙරුවාව බුදු දහම හැර වෙන ආගමකින් පෙන්නලා දීල තියෙනව ද?

    ඔබ යමක් අහුලගන්නේ උඹගේ නැණ පමණින්.... හැබැයි ඒ මායිමේ ඉඳල කිසිවක් තර්ක කරන්න එපා....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තවත් කෙනෙකුට තවත් කෙනෙකුට ආලෝකය දෙන්න බෑ මිත‍්‍රයා...
    ආලෝකය ලබා ගන්නා ක‍්‍රමය පමණයි පෙන්නලා දෙන්න පුලුවන්...
    බුදුන් වහන්සේ පෙන්නලා දුන්නේ ඒ දේ තමයි.... ඔබ කැමති නම් ඒ මග යා හැක...
    අකමැති නම් ඒ මග නොයා සිටිය හැක.... කැමති නම් පරමාර්ථය උදෙසා ඒ මග යන්නවුන්ට රැුකවලෙක් විය හැක....

    අටලෝ දහම අනුව උඹ උපන් දා සිට මැරෙනකම් කරකැවෙනවා විනා උඹයි මායි කරන වෙන කෙංගෙඩියක් නෑ බං...
    උඹ අද මෙතැන මොනව කිව්වත් උඹ සැබෑ ලෝකේට ගිහිල්ල ජීවත්වෙන්න තටමන තැටමිල්ලේ නියම කෙරුවාව බුදු දහම හැර වෙන ආගමකින් පෙන්නලා දීල තියෙනව ද?

    ඔබ යමක් අහුලගන්නේ උඹගේ නැණ පමණින්.... හැබැයි ඒ මායිමේ ඉඳල කිසිවක් තර්ක කරන්න එපා....
    ඔබ ඔය සියලු දේ මා හට පැවසුයේ අන්ක එක දහමෙ සිටගෙනය. නමුහු, අන්ක දෙක සහා අන්ක තුන යටතේ ෆලො කරනා එකෙකුගෙන් මා ඔය පැනය විමසුවනම් ඔහු දරනා අට ලො දහමක් නැත. ඔහු ජීවිනය විදියි. ඔබ ජීවිතය තටමයි.. ඔහු සතුන් මරයි.. බිස්නස් කරයි. ඔබ ඔවුන් මැරු සතුන් සල්ලි දී කයි. එය පව් නැතැයිද කියයි. මා සත්ව ගාතනය නොකලේද කියයි. ඔබ මතු බවය ගැන කියයි. ඔවුන් වර්තමානය ගැන කියයි. සියලු පාපයේ වෙලෙයි. ඔබ තටම තටමා ඊලග බවය ගැන සිතයි. ඔබත් මිය යයි. ඔවුනුත් මිය යයි. තවකෙකු උපදියි. උපදින්නවු එකා අයත් දර්මය මත වැඩේ සිදුවෙයි. ඔබත් මමත් ඔවුනුත් මිය ගිය කල අප ස්වර්ගාස්තවූවද? අපාගතවූවද? නිවන්ගතවූවද? ඔබට හො මට හො ඔවුනට හො අර උපන් එකාට පැවසීමට හැකි නම්, ඔහු එක්කො ඔබේ දහම, එක්කො මගේ දහම, එක්කො ඔවුන්ගේ දහම වැලදගනු ඇත.
     
    නිවාඩු දාලා කල්පනා කරන්න ඔනා ටොක් ඔයි මෙවා.