හැම ආගමකටම ගරු කළ යුතුයි

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    බුදුදහමට අනුව ධර්මය යනු ලෝකය පාලනය වන විශ්ව නියමය වේග බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ද, ධර්මයට ඇතුළත් වේ. ඊට හේතුව උන්වහන්සේ විශ්ව නියමට අනුව දේශනා කළහෙයිණි.

    කිතු දහමට අනුව ධර්මය යනු දෙවියන්වහන්සේ ගේ වචනය වේ. ක්‍රිස්තුස්වහන්සේ ධර්මයාණෝ හෙවත් වච්නයතුමාණෝ ලෙස ජුවන්තුමාගේ සුවිශේෂ ආරම්භයේ දී හදුන්වාදී තිබේග එහෙයින් ක්‍රිස්තු ධර්මය යනු ක්‍රිස්තුස්වහන්සේමය.

    ආසියා වෙන් ආරම්භ වූ බුදුදහම මෙන්ම කිතු දහම ද වසර දෙදහසකට වඩා වැඩි කාලයක් පෙරදිග පිලිබිඹුවක් සහ අපරදිග රටවල පැවති ආධ්‍යාත්මික චින්තනයේ පැහැදිලි ප්‍රකාශනයක් පෙන්නුම් කරති. මෙම ආගම් දෙකම කාලය, දේශය, භාෂා, ජාති, කුල වැනි පටු සීමාවන් අභිබවා සමස්ත ලෝකය පුරා පැතිර තිබේ. එපමණක් නොව වර්තමානයේ, මෙම ආගම් දෙක අදහන බහුතරයක් එම ආගමීක ශාස්තෘවරුන් අයත් වූ ජාතියට හා රටට හෝ භාෂාවට අයත් නොවීම ද විශේෂ කරුණකි.

    බුදුන්වහන්සේ ඉන්දියාවේ පිහිටි කුඩා ප්‍රාන්ත රාජ්‍යයක් වූ නේපාලයේ උපන් ඉන්දු ආර්ය ජාතිකයෙකි. ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ අපෝස්තුලුවරුන් සියලු දෙනම ජෙරුසලමේ උපන් යුදෙව් ජාතිකයෝ වූහ. එහෙත් අද ක්‍රිස්තියානි ආගම අදහන බහුතරයක් අයත් වන්නේ ඉන්දු-ජර්මන් ප්‍රභවයක් ඇති භාෂා කථා කරන යුරෝපීය ජාතීන්ටය. මෙවැනි පසුබිමක් තුළ බුදුන්වහන්සේ වේවා, ක්‍රිස්තුස්වහන්සේ වේවා වෙන කිසියම් ආගමීක ශාස්තෘවරයකු විසින් වේවා දේශනා කළ ධර්මය සහ ඉදිරිපත් කරනු ලැබූ දර්ශනය පිළිගැනීම කෙරෙහි කිසියම් රටකට, කිසියම් ජනකොටසකට, ජාතියකට, භාෂාවකට පමණක් සීමා නොවන බව පැහැදිලිය. මිනිසා ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ සදචාරාත්මක හැඩගැස්වීම සඳහා උපකාරීවන ආගම් හා දර්ශනවාද සමස්ත මානව වර්ගයා සතු බුද්ධිමය හා ආධ්යා ත්මීක උරුමයකිග එම ආගම් හා දර්ශනවාද පිළිබඳව කරුණු සොයාබලා ඒවායේ ඇතුලත් කරුණු තම ජීවිතයට එකතු කර ගැනීමේදීත්, ලෝකයේ පැවැත්ම පිළිබඳව අවබෝධ කර ගැනීමේදීත්, ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ අයිතිය සෑමකෙනෙකුටම තිබිය යුතුය.

    සියලුම ආගම් ඒවායේ ඓතිහාසික පරිණාමයේදී, විශේෂයෙන්ම, එම ආගමීක ශාස්තෘවරුන් බිහිවූ රටෙන් ඔබ්බට පැතිර යාමේ දී උන්වහන්සේලාගේ මුල් ඉගැන්වීම කිසියම් ප්‍රමාණයකට වෙනස් වී ඒවාට පරිබාහිර වූ වෙනත් කරුණු එකතුවීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. විවිධ යුගවල විවිධ රටවල පැවති තත්වයන් සහ අවශ්‍යතාවන් හේතුකොටගෙන මුල් ඉගැන්වීමවල යම් යම් වෙනස්කම් සිදුවිය හැකියග තවද අටුවාචාරීන් සහ ධර්ම ග්‍රන්ත රචනා කළ පුද්ගලයින්ගේ අදහස් හා පසුබිම ද එම දර්ශන පිළිබඳව තම තමන් ගේ පෞද්ගලීක අදහස් ද ඒවාට ඇතුල්විය හැකිය.

    මේ නිසා මූලික ඉගැන්වීමට වෙනස් විවිධ ආගමීක නිකායන් බිහිවීම සිදුවී ඇත. උදාහරණ වශයෙන් විමුක්තිය සාක්ශාත් කර ගත හැක්කේ ලෝකය හා සත්වයාගේ පැවැත්ම පිලිබඳව ස්වයං අවබෝධයක් තුළින් පමණක් බව මුල් බුදු දහමින් උගන්වනු ලැබීය. එහෙත් පසු කාලීනව මහායාන බුදු දහමේ වර්ධනයත් සමග මනුෂ්යනයාට තනිවම විමුක්තිය සලසා ගැනීම දුෂ්කර බවත්, එය අමිතාභ නම් දෙව්ලොව වැඩ වාසය කරන බුදුවරයකුගේ පිහිටෙන් ලබා ගත හැකිබව විශ්වාස කෙරේ. එමෙන්ම ජේසුස්වහන්සේ පේදුරුතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළ ශුද්ධවූ කතෝලික සභාවට අමතරව එයින් වෙන්වී කතෝලික සභාව සමඟ සමගිව කටයුතු කරන කතෝලික නොවන ක්රිභස්තියානි සභාවන් කීපයක් : එංගලන්ත සභාවල බෞතීස්ත සභාව, මෙතෝදිස්ත සභාව, ලංකා සභාව, ගැලවීමේ සභාවල දකුණු ඉන්දීය සභාවල ප්රෙසස්බිතේරියානු සභාවග- මෙන්ම කතෝලික සභාවට එරෙහිව පෞද්ගලීක අදහස් වලට අනුව බිහිවී සිටින ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායන් විශාල ප්‍රමාණයක් ලොව පුරා පැතිර පවතී.

    මිනිසුන් තුළ විවිධ ආගම් සහ සමයාන්තර පිළිබඳව බොහෝ විට අගතියක් පවතින්නේ ඔවුන් ඒවා තුලනාත්මකව අධ්‍යයනය කර නොමැති හෙයිනි. තමා අදහන ආගම පමණක් ශ්‍රේෂ්ඨය යන පිළිගැනීම නිසා ඔවුහු කිසියම් දෘෂ්ටිමය රාමුවක් තුළ කොටුවෙති. එම රාමුවෙන් ඔබ්බට විහිදෙන කරුණු පිළිගැනීම කෙසේ වෙතත් ඒවා පිළිබඳ සලකා බැලීමේ දී විෂය මූළික ප්‍රවේශයක් අනුගමනය කිරීමට හෝ නැඹුරුවක් නොදක්වන්නේ ඒ නිසාය. ආගම් පවතින්නේ මිනිසා සදහා මිස මිනිසා පවතින්නේ ආගම් සදහා නොවන බවත් තමන් අදහන ආගම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව එහි අඩංගු කාරණා ප්‍රායෝගිකව යොදාගැනීමෙන් තම මිනිස් ජීවිතය වඩාත් අර්ථවත්ව ගතකිරීමට හැකිවන බවවත් අවබෝධ කර ගත යුතුය.

    කවර රටක බිහිවූවත්, කුමන යුගයක බිහිවූවත්, කවර ආගමක හෝ දර්ශනයක නාමයෙන් හැදින්වූවත් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරුන්ගේ චින්තන වෙනස්කම්වලට වඩා බොහෝ සමානකම් දක්නට ඇතිබව ඒ පිළිබඳව කරුණු හැදෑරීමේදී පැහැදිලි වේ.

    එහෙත් එක් එක් ආගම් හා දර්ශනයන් හී එකිනෙකට ආවේනික වූ අනන්‍යතා ද පැහැදිලිව දක්නට ලැබේ.

    විවිධ ආගමීක කණ්ඩායම් අතර අනනෝන්‍ය අවබෝධය ගෞරව සහ පිළිගැනීම වර්ධනය කළ හැක්කේ ආගමීක වශයෙන් හුදකලාව කටයුතු කිරීමෙන් නොව විවිධ ආගම් හා ඇදහීම් පිළිබඳව තුලනාත්මක ඇගයීමක් කිරීමෙනි. තමන් අදහන ආගම ධර්මය නිසි අවබෝධයකින් අදහන්නා කිසි කලෙක අන්‍යාගම් හා දර්ශනයන් පහත් කොට හෝ නිගරු කොට සලකන්නේ නැත.

    බුදුදහම හා ක්‍රිස්තියානි ආගම් අතර මෙන්ම අනෙක් ආගම් අතර ද ඒවායේ ඇතුළත් සදාචාරාත්මක ක්‍රම පද්ධතියේ වෙනස්කම් මෙන්ම සමානකම් පවතින බව අවබෝධ කරගත් විට තමා අදහන ආගම මෙන්ම අනෙකුත් ආගම් ධර්මයන් ගෞරවකොට සැලකීමටද බැතිමතුන් අතර අනනෝන්‍ය අවබෝධය වර්ධනයවී සමගිය, සමාදානය හා සහසම්බන්දතාව වර්ධනය කරගැනීමටද පිටුවහලක් වනු ඇත. කිසියම් ආගම් ධර්මයක් අවශ්‍ය වන්නේ මිනිසුන් අතර සමගිය සමාදානය ඇතිකරගනිමින් මනසින් උසස් පූර්ණ මිනිසුන් බවට පත්වීමට මිස එකිනෙකා අභිබවා යන්නට නොවේ. කිසියම් ධර්මයකින් අප භේද කරන්නේනම් එය ආගම් ධර්මයක් වන්නේ කෙසේද ?

    @mmrizmy @vito 🤲 මේම ලිපිය කියවන් කියවන්න හැකි නම්.
     
    Last edited:

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    මා හටත් තිබුණා බුද්ධාගම පිලිබඳව ඔබ හට යම් දේවල් පවසා අපහසු තාවයට පත් කරන්න නමුත් මා එවැනි මට්ටමකට වැටෙන්න කැමති නැත, පුතා, දුව. මොකද මේහි නිරාගාමික යක්ෂයාට යට වුවන් සිටින නිසා, වෙනත් ආගමක් ආපහසු තාවයට පත්කර වැඩක් නොමැති බව මා දනි 🙏
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    Hail Satan🤘🤘:devilish:
    ...
    btw there was another bugger who used to vomit emojis along with religious mumbo jumbo on to posts that absolutely no one understood, you should look him up
    judging by the shit you're posting now I think you're on the correct track. may Satan guide you :yes: :yes: :yes:

    hail-satan-woodland-critters.gif
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    සොන්නයට රිදිච්ච පාර දෙදාස් විස්සෙ දාපු පොස්ට් හොයාගෙන ගිහිං :lol: :lol: :lol:
    උබ වගේ බැතිමත්තු ලබන්න උබේ දෙයිය නම් සෑහෙන්න පව් කරලා වගේ :unsure::unsure::unsure:
    1664048912572.png
     

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    සොන්නයට රිදිච්ච පාර දෙදාස් විස්සෙ දාපු පොස්ට් හොයාගෙන ගිහිං :lol: :lol: :lol:
    උබ වගේ බැතිමත්තු ලබන්න උබේ දෙයිය නම් සෑහෙන්න පව් කරලා වගේ :unsure::unsure::unsure:
    View attachment 185149
    යක්ෂයා ( Pride උඩඟුකම) දමනය කළ යුතුය, ඔබට dislike දැමුවේ ඔබත් සමග ඇති තරහකට නොව, ඔබට පෙන්විමට මා හටද එය කල හැකිබව පමනි
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යක්ෂයා ( Pride උඩඟුකම) දමනය කළ යුතුය, ඔබට dislike දැමුවේ ඔබත් සමග ඇති තරහකට නොව, ඔබට පෙන්විමට මා හටද එය කල හැකිබව පමනි
    @pipe gay fake eka

    සොන්නයට රිදිච්ච පාර දෙදාස් විස්සෙ දාපු පොස්ට් හොයාගෙන ගිහිං :lol: :lol: :lol:
    උබ වගේ බැතිමත්තු ලබන්න උබේ දෙයිය නම් සෑහෙන්න පව් කරලා වගේ :unsure::unsure::unsure:
    View attachment 185149
    Dhewa dislikes
    ------ Post added on Sep 25, 2022 at 2:14 AM

    මා හටත් තිබුණා බුද්ධාගම පිලිබඳව ඔබ හට යම් දේවල් පවසා අපහසු තාවයට පත් කරන්න නමුත් මා එවැනි මට්ටමකට වැටෙන්න කැමති නැත, පුතා, දුව. මොකද මේහි නිරාගාමික යක්ෂයාට යට වුවන් සිටින නිසා, වෙනත් ආගමක් ආපහසු තාවයට පත්කර වැඩක් නොමැති බව මා දනි 🙏
    Hi paippayo
    ------ Post added on Sep 25, 2022 at 2:15 AM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ පලයන් පකෝ යන්න! තොපේ යොහෝවා බාල්ගේ දේවාලේ වැනසුවේ අනික් ආගම් වලට ගරු කරන විදිහ උගන්නන්නද? බලන් ගියහම තොපි දෙවියන් වහන්සේ කියල අදහන එකා තමයි යක්ෂයා කියන්නේ!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,731
    113
    සේදවත්ත
    මොන ආගමට ගරු කරත් බුද්ධාගමට ගරු කරන්න එපා ඇයි දන්නවද ? බෞද්ධයන් කියන්නේ එක ධර්ශණයක් කියලා ඉතින් ධර්ශණයකට ගරු කරත් එකයි නැතත් එකයි


    ෆයර් ටිපර් ඇක්සෙප්ටඩ්