ෆාමසියෙන් ඔවා ඉල්ලන්නේ "අයියා මටමේකක් දෙන්න" කියලද බං?
![]()


1st time ohoma hithei...ee wunata hari lesi banෆාමසියෙන් ඔවා ඉල්ලන්නේ "අයියා මටමේකක් දෙන්න" කියලද බං?
![]()

කෙල්ලෙක් ඉන්න එකකට පලයන්...![]()


මන්නම් ගන්නෙම කෙල්ලෝ ඉන්න ඒවගෙන් බන්.
දවසක් එකේ හිටපු කෙල්ලෙක් කියනවා
අනේ අයියේ අයියා එනකම් ඉන්නවද, මන් ඕවා ගැන දන්නේ නෑ කියලා
මුනත් රතු වෙලා
පවු බන්


මන්නම් ගන්නෙම කෙල්ලෝ ඉන්න ඒවගෙන් බන්.
දවසක් එකේ හිටපු කෙල්ලෙක් කියනවා
අනේ අයියේ අයියා එනකම් ඉන්නවද, මන් ඕවා ගැන දන්නේ නෑ කියලා
මුනත් රතු වෙලා
පවු බන්
ප්රීති කියන්නෙ අපි පොඩි කාලෙත් තිබුන කොපුවක්. මට තාම මතකයි මම පත්තරේ ඇඩ් එකක් දැකලා අම්මගෙන් ඈහුවා ප්රීති කියන්නෙ මොකද්ද කියලා. අම්ම කිව්ව ඒවා බොට වැඩක් නෑ කියලා. අස්ප නෝන්ඩිය. පස්සෙ තමයි සීන් එකදැන ගත්තෙ.

