ප්‍රිති යෙන් තියමු නේද?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    images

    විසි වසරක්                        පුරා
    විශ්වාසය                           දිනා
    පවුල් සැලසුමට මග          පාදනා
    ප්‍රීතී...    ප්‍රීතී...    ප්‍රීතී...

    :lol::lol:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ප්‍රීති කියන්නෙ අපි පොඩි කාලෙත් තිබුන කොපුවක්. මට තාම මතකයි මම පත්තරේ ඇඩ් එකක් දැකලා අම්මගෙන් ඈහුවා ප්‍රීති කියන්නෙ මොකද්ද කියලා. අම්ම කිව්ව ඒවා බොට වැඩක් නෑ කියලා. අස්ප නෝන්ඩිය. පස්සෙ තමයි සීන් එකදැන ගත්තෙ.

    :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ප්‍රීති කියන්නෙ අපි පොඩි කාලෙත් තිබුන කොපුවක්. මට තාම මතකයි මම පත්තරේ ඇඩ් එකක් දැකලා අම්මගෙන් ඈහුවා ප්‍රීති කියන්නෙ මොකද්ද කියලා. අම්ම කිව්ව ඒවා බොට වැඩක් නෑ කියලා. අස්ප නෝන්ඩිය. පස්සෙ තමයි සීන් එකදැන ගත්තෙ.

    බා... බා... බා.....
    හොඳට මතක තියාගන්න...
    චතුර සේනාරත්න තමයි ඕක ලංකාවට හඳුන්වල දුන්නෙ