Home useda ?
ගෙදර පාවිච්චියට ද? නැත්තං බිස්නස් එකකට ද ? කලින්ම ඒක කියපං....![]()
mokatada ganne, dawasakata kochchara print karanna wenawada. colour or B&W wage wisthara daapan.. hari uththarayak denna puluwan wannne ethakota kata unath..
ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්
ink tank thiyana ekak ganna eka thamai hoda eth masetama 10-15 wage nam cartridge thiyana ekak unath aulak na
ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්
ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්
ඒ වගේ කවුන්ට් එකක් නම් පි්රන්ට් අවුට්ස් එලියෙන් ගන්න එක ලාභයි බං.... කලර් පි්රන්ටර් කාලයක් හොදට පාවිච්චි කරන්න ඔ්න නම් දිනපතා පි්රන්ට් අවුට්ස් ගන්න ඕන්... ඉන්ක් බෝට්ල් වුණත් කාට්රිජ් වුණත් පි්රන්ටරේ පාවිච්චි නොවී තියෙන කොට සවුත්තු වෙනවා.....

If you only print 10 pages a month why can't you get it printed from a nearby place providing printing facilities?
ඒ වගේ දේවල් තමයි මට දැන ගන්න ඕනේ. ඔය දෙකේ වෙනස මොකද්ද. තීන්ත මාරු කරන විදිහ කොහොමද
එහෙමනං එප්ස්න් එල් සීරියස් එකක් ගන්න... පි්රන්ට් අවුට් ගත්තේ නැතත් දවසට පැය බාගයක්වත් ඔන් කරල තියන්න... පි්රන්ටරයක් රු. 19,000 - 21,000 අතර ගාණක් යයි. බෝට්ල් සෙට් එකකින් පි්රන්ට් අවුට්ස් 10,000 ක් විතර ගන්න පුලුවන්....
අපෝ එහෙනම් මට බොට්ල් සෙට් එකක් ජීවිත කාලේටම ඇති වෙයි. ඒවා Expire වෙලා මොකුත් අවුල් යන්නේ නැද්ද. එතකොට කාට්රිජ් එකේ මොකද්ද තියෙන අවුල
ube hodata kiyanne pavichi karanne aduwen nam gana wediyen dela laser ekak ganin
netham cartridge ekak 5000ta aran kelawaganna wenne
onna nokiwei kiyanna epa,
ube hodata kiyanne pavichi karanne aduwen nam gana wediyen dela laser ekak ganin
netham cartridge ekak 5000ta aran kelawaganna wenne
onna nokiwei kiyanna epa,
උඹ කියනව ඇත්තේ බ්ලැක් කලර් ලේසර් පි්රන්ටර් ගැන වෙන්න ඇති. ඒ පි්රන්ටරයකුත් රු. 14,000 කට වැඩියි මම හිතන්නේ.... ටෝනර් එකත් රු. 6,000 කටත් වැඩියි වෙන්න ඇති... අනික ගන්න බ්ලැක් කලර් විතරක් නිසා යූස්ෆුල් නෑ නේද...?1. කාට්රිජ්ජ් මිල අධිකයි. පි්රන්ටරයක් ගන්න ගාන යනව කාට්රිජ් එකක් ගන්න. රීෆිල් කරන්න පුලූවන් වුණත් කොලිටිය අඩුවෙනවා... සමහරක් විට ඉන්ක් උතුරල පි්රන්ටරය කෙළවෙනවා.2. කාට්රිජ් එකක් දිනපතා යූස් කලේ නැත්තං ඉක්මණින් වේලිලා සවුත්තු වෙනවා.3. කාට්රිජ් එකකින් ගන්න පුලූවන් පි්රන්ට් අවුට් ගාණ 1000 කටත් අඩුයි.
එහෙමද. එතකොට ඉන්ක් බොට්ල් සෙට් එක කීයක් වෙනවාද?
මන් ඔය එකකවත් වෙනස දන්නේ නෑ බන්. ඇයි ලේසර් එකක් ගන්නේ?
කලර් ලේසර් පි්රන්ටරයක් අඩු ගාණට ගන්න පුලූවන්ද...?උඹ කියනව ඇත්තේ බ්ලැක් කලර් ලේසර් පි්රන්ටර් ගැන වෙන්න ඇති. ඒ පි්රන්ටරයකුත් රු. 14,000 කට වැඩියි මම හිතන්නේ.... ටෝනර් එකත් රු. 6,000 කටත් වැඩියි වෙන්න ඇති... අනික ගන්න බ්ලැක් කලර් විතරක් නිසා යූස්ෆුල් නෑ නේද...?