ප්‍රින්ටරයක් පාවිච්චි කරන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ප්‍රින්ටරයක් පාවිච්චි කරන්නේ කොහොමද

    මට ප්‍රින්ටරයක් ගන්න ඕනේ.ඒත් කලින් පාවිච්චි කරලා නෑ. මෙලෝ දෙයක් දන්නේ නෑ. දන්න අය ප්‍රින්ටර් ගැන කියලා දෙන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Home useda ?

    ගෙදර පාවිච්චියට ද? නැත්තං බිස්නස් එකකට ද ? කලින්ම ඒක කියපං.... :confused:

    mokatada ganne, dawasakata kochchara print karanna wenawada. colour or B&W wage wisthara daapan.. hari uththarayak denna puluwan wannne ethakota kata unath..

    ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්‍රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්‍රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්

    ink tank thiyana ekak ganna eka thamai hoda eth masetama 10-15 wage nam cartridge thiyana ekak unath aulak na
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ink tank thiyana ekak ganna eka thamai hoda eth masetama 10-15 wage nam cartridge thiyana ekak unath aulak na

    ඒ වගේ දේවල් තමයි මට දැන ගන්න ඕනේ. ඔය දෙකේ වෙනස මොකද්ද. තීන්ත මාරු කරන විදිහ කොහොමද
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්‍රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්

    ඒ වගේ කවුන්ට් එකක් නම් පි‍්‍රන්ට් අවුට්ස් එලියෙන් ගන්න එක ලාභයි බං.... කලර් පි‍්‍රන්ටර් කාලයක් හොදට පාවිච්චි කරන්න ඔ්න නම් දිනපතා පි‍්‍රන්ට් අවුට්ස් ගන්න ඕන්... ඉන්ක් බෝට්ල් වුණත් කාට්රිජ් වුණත් පි‍්‍රන්ටරේ පාවිච්චි නොවී තියෙන කොට සවුත්තු වෙනවා.....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    ගෙදර පාවිච්චියට.කලර් එකක් තමයි ඕනේ. ලොකුවට පාවිච්චි වෙන්නෙ නම් නෑ ඉදලා හිටලා තමයි පාවිච්චි වෙන්නේ.මාසෙටම කොළ 10 ක් 15 ක් වගේ ප්‍රින්ට් කරගන්න වෙයි වැඩිම උනොත්

    If you only print 10 pages a month why can't you get it printed from a nearby place providing printing facilities?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    ඒ වගේ කවුන්ට් එකක් නම් පි‍්‍රන්ට් අවුට්ස් එලියෙන් ගන්න එක ලාභයි බං.... කලර් පි‍්‍රන්ටර් කාලයක් හොදට පාවිච්චි කරන්න ඔ්න නම් දිනපතා පි‍්‍රන්ට් අවුට්ස් ගන්න ඕන්... ඉන්ක් බෝට්ල් වුණත් කාට්රිජ් වුණත් පි‍්‍රන්ටරේ පාවිච්චි නොවී තියෙන කොට සවුත්තු වෙනවා.....

    :yes::yes:;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒ වගේ කවුන්ට් එකක් නම් පි‍්‍රන්ට් අවුට්ස් එලියෙන් ගන්න එක ලාභයි බං.... කලර් පි‍්‍රන්ටර් කාලයක් හොදට පාවිච්චි කරන්න ඔ්න නම් දිනපතා පි‍්‍රන්ට් අවුට්ස් ගන්න ඕන්... ඉන්ක් බෝට්ල් වුණත් කාට්රිජ් වුණත් පි‍්‍රන්ටරේ පාවිච්චි නොවී තියෙන කොට සවුත්තු වෙනවා.....

    If you only print 10 pages a month why can't you get it printed from a nearby place providing printing facilities?

    නිතරම ඕනේ නැති උනාට හදිස්සියකට ටවුන් එකට දුවන්න උනාම කරදරයි බන්. මන් ගෙදරම වැඩ කරන නිසා ගෙදර ඔෆීස් කාමරේට ප්‍රින්ටරයයි ස්කෑනර් එකයි තිබ්බොත් හොදයි කියලා හිතුනා.ඒ කියන්නේ පාවිච්චිය අඩුනම් ගන්න එක අපාරදේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ වගේ දේවල් තමයි මට දැන ගන්න ඕනේ. ඔය දෙකේ වෙනස මොකද්ද. තීන්ත මාරු කරන විදිහ කොහොමද

    එහෙමනං එප්ස්න් එල් සීරියස් එකක් ගන්න... පි‍්‍රන්ට් අවුට් ගත්තේ නැතත් දවසට පැය බාගයක්වත් ඔන් කරල තියන්න... පි‍්‍රන්ටරයක් රු. 19,000 - 21,000 අතර ගාණක් යයි. බෝට්ල් සෙට් එකකින් පි‍්‍රන්ට් අවුට්ස් 10,000 ක් විතර ගන්න පුලුවන්....​
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එහෙමනං එප්ස්න් එල් සීරියස් එකක් ගන්න... පි‍්‍රන්ට් අවුට් ගත්තේ නැතත් දවසට පැය බාගයක්වත් ඔන් කරල තියන්න... පි‍්‍රන්ටරයක් රු. 19,000 - 21,000 අතර ගාණක් යයි. බෝට්ල් සෙට් එකකින් පි‍්‍රන්ට් අවුට්ස් 10,000 ක් විතර ගන්න පුලුවන්....​

    අපෝ එහෙනම් මට බොට්ල් සෙට් එකක් ජීවිත කාලේටම ඇති වෙයි. ඒවා Expire වෙලා මොකුත් අවුල් යන්නේ නැද්ද. එතකොට කාට්‍රිජ් එකේ මොකද්ද තියෙන අවුල
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    ube hodata kiyanne pavichi karanne aduwen nam gana wediyen dela laser ekak ganin
    netham cartridge ekak 5000ta aran kelawaganna wenne
    onna nokiwei kiyanna epa,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපෝ එහෙනම් මට බොට්ල් සෙට් එකක් ජීවිත කාලේටම ඇති වෙයි. ඒවා Expire වෙලා මොකුත් අවුල් යන්නේ නැද්ද. එතකොට කාට්‍රිජ් එකේ මොකද්ද තියෙන අවුල

    1. කාට්රිජ්ජ් මිල අධිකයි. පි‍්‍රන්ටරයක් ගන්න ගාන යනව කාට්රිජ් එකක් ගන්න. රීෆිල් කරන්න පුලූවන් වුණත් කොලිටිය අඩුවෙනවා... සමහරක් විට ඉන්ක් උතුරල පි‍්‍රන්ටරය කෙළවෙනවා.2. කාට්රිජ් එකක් දිනපතා යූස් කලේ නැත්තං ඉක්මණින් වේලිලා සවුත්තු වෙනවා.3. කාට්රිජ් එකකින් ගන්න පුලූවන් පි‍්‍රන්ට් අවුට් ගාණ 1000 කටත් අඩුයි.​
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ube hodata kiyanne pavichi karanne aduwen nam gana wediyen dela laser ekak ganin
    netham cartridge ekak 5000ta aran kelawaganna wenne
    onna nokiwei kiyanna epa,

    මන් ඔය එකකවත් වෙනස දන්නේ නෑ බන්. ඇයි ලේසර් එකක් ගන්නේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ube hodata kiyanne pavichi karanne aduwen nam gana wediyen dela laser ekak ganin
    netham cartridge ekak 5000ta aran kelawaganna wenne
    onna nokiwei kiyanna epa,

    කලර් ලේසර් පි‍්‍රන්ටරයක් අඩු ගාණට ගන්න පුලූවන්ද...? :confused: උඹ කියනව ඇත්තේ බ්ලැක් කලර් ලේසර් පි‍්‍රන්ටර් ගැන වෙන්න ඇති. ඒ පි‍්‍රන්ටරයකුත් රු. 14,000 කට වැඩියි මම හිතන්නේ.... ටෝනර් එකත් රු. 6,000 කටත් වැඩියි වෙන්න ඇති... අනික ගන්න බ්ලැක් කලර් විතරක් නිසා යූස්ෆුල් නෑ නේද...?​
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    1. කාට්රිජ්ජ් මිල අධිකයි. පි‍්‍රන්ටරයක් ගන්න ගාන යනව කාට්රිජ් එකක් ගන්න. රීෆිල් කරන්න පුලූවන් වුණත් කොලිටිය අඩුවෙනවා... සමහරක් විට ඉන්ක් උතුරල පි‍්‍රන්ටරය කෙළවෙනවා.2. කාට්රිජ් එකක් දිනපතා යූස් කලේ නැත්තං ඉක්මණින් වේලිලා සවුත්තු වෙනවා.3. කාට්රිජ් එකකින් ගන්න පුලූවන් පි‍්‍රන්ට් අවුට් ගාණ 1000 කටත් අඩුයි.​

    එහෙමද. එතකොට ඉන්ක් බොට්ල් සෙට් එක කීයක් වෙනවාද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙමද. එතකොට ඉන්ක් බොට්ල් සෙට් එක කීයක් වෙනවාද?

    බෝට්ල් 04 ක් එනවා... සියෑන් මැජෙන්ටා යෙලෝ බ්ලැක්... පි‍්‍රන්ටරය ගන්න කොට නොමිලේ සෙට් එකක් හම්බවෙනවා... බබ්ලැක් බෝට්ල් එකක් 1,200/- ක් විතර, කලර් බෝට්ල්ස් 1,400 ක් විතර... ඉවර වෙන කලර් එක අනුව තනි තනි බොට්ල් ගන්න පුලූවන්... සාමාන්‍යයෙන් බ්ලැල් එක ඉක්මනින් ඉවර වෙනවා.... අඩුම තරමේ පි‍්‍රන්ට් අවුට්ස් 9,000 - 10,000 අතර ගන්න පුලූවන් වෙයි....​
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    මන් ඔය එකකවත් වෙනස දන්නේ නෑ බන්. ඇයි ලේසර් එකක් ගන්නේ?

    Laser eka clogged wenne ne godak kal pavichi kare ne kiyala

    කලර් ලේසර් පි‍්‍රන්ටරයක් අඩු ගාණට ගන්න පුලූවන්ද...? :confused: උඹ කියනව ඇත්තේ බ්ලැක් කලර් ලේසර් පි‍්‍රන්ටර් ගැන වෙන්න ඇති. ඒ පි‍්‍රන්ටරයකුත් රු. 14,000 කට වැඩියි මම හිතන්නේ.... ටෝනර් එකත් රු. 6,000 කටත් වැඩියි වෙන්න ඇති... අනික ගන්න බ්ලැක් කලර් විතරක් නිසා යූස්ෆුල් නෑ නේද...?​

    ow colour ekak 25k wage wenawa hebei gewana ganata padu ne
    inkjet printer ekak sathiyak wahala thibunoth printer head clogged wenawa
    nozzle eken eka ekai ganna epa kiyanne
    pora maseta print 10k gahanawa kiyanne me mase aran ilaga mase wisi karanna wenawa :yes:
    laser eke nozzle clogged wimak wenne ne

    salli thiyenawanam dekama aran use karapu kalaya post karanna
    onna ethakota mama kiyana eka therei
    :yes::yes: