බෝට්ල් 04 ක් එනවා... සියෑන් මැජෙන්ටා යෙලෝ බ්ලැක්... පි්රන්ටරය ගන්න කොට නොමිලේ සෙට් එකක් හම්බවෙනවා... බබ්ලැක් බෝට්ල් එකක් 1,200/- ක් විතර, කලර් බෝට්ල්ස් 1,400 ක් විතර... ඉවර වෙන කලර් එක අනුව තනි තනි බොට්ල් ගන්න පුලූවන්... සාමාන්‍යයෙන් බ්ලැල් එක ඉක්මනින් ඉවර වෙනවා.... අඩුම තරමේ පි‍්‍රන්ට් අවුට්ස් 9,000 - 10,000 අතර ගන්න පුලූවන් වෙයි....
එතකොට ඒක පාවිච්චිය අඩු උනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ශුවර්නේ

ඔය කන්ඩිසන් වල ඉන්නවා නම් අවුරුදු ගාණක් උනත් පි්රන්ටරය පාවිච්චි කරන්න පුලූවන්.... බෝට්ල් ඉන්ක් පි්රන්ටර්වලට මම රෙකමන්ඞ් කරන්නේ එප්සන් පි‍්‍රන්ටර්ස් විතරයි.... 