ප්‍රින්ටරයක් පාවිච්චි කරන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බෝට්ල් 04 ක් එනවා... සියෑන් මැජෙන්ටා යෙලෝ බ්ලැක්... පි‍්‍රන්ටරය ගන්න කොට නොමිලේ සෙට් එකක් හම්බවෙනවා... බබ්ලැක් බෝට්ල් එකක් 1,200/- ක් විතර, කලර් බෝට්ල්ස් 1,400 ක් විතර... ඉවර වෙන කලර් එක අනුව තනි තනි බොට්ල් ගන්න පුලූවන්... සාමාන්‍යයෙන් බ්ලැල් එක ඉක්මනින් ඉවර වෙනවා.... අඩුම තරමේ පි‍්‍රන්ට් අවුට්ස් 9,000 - 10,000 අතර ගන්න පුලූවන් වෙයි....​

    එතකොට ඒක පාවිච්චිය අඩු උනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ශුවර්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Laser eka clogged wenne ne godak kal pavichi kare ne kiyala

    ow colour ekak 25k wage wenawa hebei gewana ganata padu ne
    inkjet printer ekak sathiyak wahala thibunoth printer head clogged wenawa
    nozzle eken eka ekai ganna epa kiyanne
    pora maseta print 10k gahanawa kiyanne me mase aran ilaga mase wisi karanna wenawa :yes:
    laser eke nozzle clogged wimak wenne ne

    salli thiyenawanam dekama aran use karapu kalaya post karanna
    onna ethakota mama kiyana eka therei
    :yes::yes:
    :yes: ඒක තමයි මම කලිනුත් කිව්වේ... වැඩිය යූස් කරන්නේ නැත්තං පි‍්‍රන්ටරයක් ගන්න එක තේරුමක් නෑ කියල....
     
    :sorry: එක කොන්දේසියක් උඩ සතියකට දවස් දෙක තුනක්වත් එක පි‍්‍රන්ට් අවුට් එක ගානෙවත් ගන්න ඕන.... හැමදාම වගේ පි‍්‍රන්ට් අවුට් ගත්තේ නැතත් පැය බාගයක්වත් පි‍්‍රන්ට් එක ඔන් එකේ තියන්න ඕන.... ඇතුලට ඩස්ට් එක යන්න දෙන්න එපා.... :lol: ඔය කන්ඩිසන් වල ඉන්නවා නම් අවුරුදු ගාණක් උනත් පි‍්‍රන්ටරය පාවිච්චි කරන්න පුලූවන්.... බෝට්ල් ඉන්ක් පි‍්‍රන්ටර්වලට මම රෙකමන්ඞ් කරන්නේ එප්සන් පි‍්‍රන්ටර්ස් විතරයි....
     
    ප්‍රින්ටරයක් ගන්න අදහස අත ඇරියා. කමියුනිකේෂන් එකකින් කරගන්න එක ලේසියි වගේ ප්‍රින්ටරේ පරිස්සන් කරනවට වඩා :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රින්ටරයක් ගන්න අදහස අත ඇරියා. කමියුනිකේෂන් එකකින් කරගන්න එක ලේසියි වගේ ප්‍රින්ටරේ පරිස්සන් කරනවට වඩා :lol:

    උබ ඔය කමියුනිකේෂන් කරන උන්ගෙ ලනු නොකා ප්‍රින්ටරක් ගනින් ෆුල් ඔප්ශන් එකක් ගනින් පොටො කොපි ගන්නත් පුලුවන් අරගෙන අදුරන එකෙකුට කියපන් මුලු ගමම උබලයි ගෙදර ඔවු උබටත් පාලුවක් නැ එතකොට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කියන්නේ ඔය කියන විදිහට ලොකු ප්‍රින්ට් out ප්‍රමාණයක් ගන්නේ නැති නිසාත්, උබට ප්‍රින්ටරයක් ඕන නිසාත් අඩුම ගානට තියන canon hari HP හරි ප්‍රින්ටර යක් ගනින්. එක සවුත්තු උනාම අපි වගේ සල්ලි දීල ප්‍රින්ට් කරගනින්. එක ලබය් ලේසිය්. වැඩේ තියෙන්නේ මහා රෑ ප්‍රින්ට් කරන්න බෑ කඩ වහල. එත් උබ ගන්න ප්‍රින්ටරේ 7000ක් උනොත් උබ කොළ 150ක් ගත්තොත් කොලෙකට උබ වියදම් කරලා තියෙන්නේ 47/- අවුලක් නෑ හිත හදාගනින් එතකොට
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කට්ටිය එකතු වෙලා මේ මනුස්සයට ප්‍රින්ටර් එපා කොරෝල නේද :baffled:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    HP DeskJet 2132 All-in-One Printer

    https://takas.lk/catalog/product/view/id/65294/s/hp-deskjet-2132-all-in-one-printer/

    ඕක ගනින්, මං පාවිච්චි කරනව , 3 ඉන් 1 . ( ප්‍රින්ට් , ස්කෑන් , පොටෝ කොපි )

    කාට්‍රිජ් ඒක රිෆිල් කර කර පාවිච්චි කරන්න පුළුවන් කාලයක්. ගෙදර පාවිච්චියට ප්‍රමාණවත්.
    මම ඔෆර් එකක් සෙට් වෙලා 6000 ට ගත්තේ , දැන් ගණන් කොහොමද දන්නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උබ ඔය කමියුනිකේෂන් කරන උන්ගෙ ලනු නොකා ප්‍රින්ටරක් ගනින් ෆුල් ඔප්ශන් එකක් ගනින් පොටො කොපි ගන්නත් පුලුවන් අරගෙන අදුරන එකෙකුට කියපන් මුලු ගමම උබලයි ගෙදර ඔවු උබටත් පාලුවක් නැ එතකොට

    :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම නම් කියන්නේ ඔය කියන විදිහට ලොකු ප්‍රින්ට් out ප්‍රමාණයක් ගන්නේ නැති නිසාත්, උබට ප්‍රින්ටරයක් ඕන නිසාත් අඩුම ගානට තියන canon hari HP හරි ප්‍රින්ටර යක් ගනින්. එක සවුත්තු උනාම අපි වගේ සල්ලි දීල ප්‍රින්ට් කරගනින්. එක ලබය් ලේසිය්. වැඩේ තියෙන්නේ මහා රෑ ප්‍රින්ට් කරන්න බෑ කඩ වහල. එත් උබ ගන්න ප්‍රින්ටරේ 7000ක් උනොත් උබ කොළ 150ක් ගත්තොත් කොලෙකට උබ වියදම් කරලා තියෙන්නේ 47/- අවුලක් නෑ හිත හදාගනින් එතකොට

    :yes: මේ ගානේ එකක් නම් ඉතින් අවුරුදු 5 ක් විතර පාවිච්චි කරන්න පුලුවන්නම් අවුලකුත් නෑ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කට්ටිය එකතු වෙලා මේ මනුස්සයට ප්‍රින්ටර් එපා කොරෝල නේද :baffled:

    තොත්ත බබා;24833905 said:
    HP DeskJet 2132 All-in-One Printer

    https://takas.lk/catalog/product/view/id/65294/s/hp-deskjet-2132-all-in-one-printer/

    ඕක ගනින්, මං පාවිච්චි කරනව , 3 ඉන් 1 . ( ප්‍රින්ට් , ස්කෑන් , පොටෝ කොපි )

    කාට්‍රිජ් ඒක රිෆිල් කර කර පාවිච්චි කරන්න පුළුවන් කාලයක්. ගෙදර පාවිච්චියට ප්‍රමාණවත්.
    මම ඔෆර් එකක් සෙට් වෙලා 6000 ට ගත්තේ , දැන් ගණන් කොහොමද දන්නෑ

    මේ ගානටනම් අවුලක් නෑ වගේ.3 in 1 නිසා. කාට්‍රිජ් එකක් කොච්චර කලෙකට පාවිච්චි කරන්න පුලුවන්ද? උඹ මාසෙකට කොච්චර විතර ප්‍රින්ට් කරනවාද? දැන් කොච්චර කාලයක් වෙනවාද අරන්. මේක කලර් එකක් ද?
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    mage lagath okak thibba. oka color thamai. black catridge eka hariyatama papers 400 gahaddi iwara una :sorry::sorry:
    habai printer eka aulak na loku quality ekak nam na.
    ita passe man Cannon G5000 (only printer) ink tank model eke ekak gaththa eka nam sahenna quality ekata (laser quality ekatama wage) print wenawa black ink bottle eken papers 5000+ print kala.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    mage lagath okak thibba. oka color thamai. black catridge eka hariyatama papers 400 gahaddi iwara una :sorry::sorry:
    habai printer eka aulak na loku quality ekak nam na.
    ita passe man Cannon G5000 (only printer) ink tank model eke ekak gaththa eka nam sahenna quality ekata (laser quality ekatama wage) print wenawa black ink bottle eken papers 5000+ print kala.

    hodama ekak gaththata vadak nane ban pawichchi adu unoth aul yanawanam. . catridges vala prices kohomada ban
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේ ගානටනම් අවුලක් නෑ වගේ.3 in 1 නිසා. කාට්‍රිජ් එකක් කොච්චර කලෙකට පාවිච්චි කරන්න පුලුවන්ද? උඹ මාසෙකට කොච්චර විතර ප්‍රින්ට් කරනවාද? දැන් කොච්චර කාලයක් වෙනවාද අරන්. මේක කලර් එකක් ද?

    මාසෙට 10 - 25 ක් ගනී නොමලි

    අරගෙන අවුරුද්දකට වැඩියි
    කලර්

    කටිරිජ් එක එක පාරක් ඉවර වෙලා රිෆිල් කලා, රු 600 ක් ද කොහෙද ගියා

    ප්‍රින්ට්ස් ෆට්ට කොලිටි නෑ

    පොඩි එකාගෙ ඉස්කෝලේ ලබ්බවල් ප්‍රින්ට් කරලා අලෝල යවන්න ප්‍රමාණවත්

    පවිච්ච්චි කරන විදිහ , ප්‍රින්ට් කරන කොලිටි ඒක අනුව ඉතිං කටිරිජ් එකේ ආයු කාලේ වෙනස් වෙනව
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    තොත්ත බබා;24834082 said:
    මාසෙට 10 - 25 ක් ගනී නොමලි

    අරගෙන අවුරුද්දකට වැඩියි
    කලර්

    කටිරිජ් එක එක පාරක් ඉවර වෙලා රිෆිල් කලා, රු 600 ක් ද කොහෙද ගියා

    ප්‍රින්ට්ස් ෆට්ට කොලිටි නෑ

    පොඩි එකාගෙ ඉස්කෝලේ ලබ්බවල් ප්‍රින්ට් කරලා අලෝල යවන්න ප්‍රමාණවත්

    පවිච්ච්චි කරන විදිහ , ප්‍රින්ට් කරන කොලිටි ඒක අනුව ඉතිං කටිරිජ් එකේ ආයු කාලේ වෙනස් වෙනව

    OK මචන් Thanks
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    තොත්ත බබා;24834082 said:
    මාසෙට 10 - 25 ක් ගනී නොමලි

    අරගෙන අවුරුද්දකට වැඩියි
    කලර්

    කටිරිජ් එක එක පාරක් ඉවර වෙලා රිෆිල් කලා, රු 600 ක් ද කොහෙද ගියා

    ප්‍රින්ට්ස් ෆට්ට කොලිටි නෑ

    පොඩි එකාගෙ ඉස්කෝලේ ලබ්බවල් ප්‍රින්ට් කරලා අලෝල යවන්න ප්‍රමාණවත්

    පවිච්ච්චි කරන විදිහ , ප්‍රින්ට් කරන කොලිටි ඒක අනුව ඉතිං කටිරිජ් එකේ ආයු කාලේ වෙනස් වෙනව

    cartridge eka apitama refill karanna puluwan machan mama karala thiyanawa
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    hodama ekak gaththata vadak nane ban pawichchi adu unoth aul yanawanam. . catridges vala prices kohomada ban

    HP eke nam cartridge eka 2500 wage wenne. replace karanna ona na refill karanna puluwan gedarama unath.