ටිකක් හොද ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියනව .දන්න අය අදහස් ටිකක් කියනවද.කාටිරේජ් දාන එකද?ඉන්ක් ටැන්කියක් තියන පුරවන්න පුලුවන් එකද හොද?කාටිරේජ් ගල් වෙන ප්‍රස්නෙට සහ නඩත්තු ගැටලු වලට හොද....යන්න පුලුවන් ගාන 20,000 අතුලත වගෙ තාම
සප් එකක් දියන්ල මචන්ල දන්න කියන අය ඉන්නවනේ