ප්‍රින්ටරේට මොකද කරන්නේ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    සිංහලු, උඹලගේ අව්රුද්දේ ප්‍රින්ටින් කොස්ට් එක කොහොමද? ගිය අව්රුද්දේ ගත්ත hp deskjet 3835 ප්‍රින්ටරේ කොල 1500 කට කිට්ටුවෙන්න ප්‍රින්ට් කලා තිබුන කාට්‍රිජ් රීෆිල් කර කර.
    දැන් කලර් කාට්‍රිජ් එක ගෙවිලද කොහෙද ඩිටෙක්ට් කරන්නේ නෑ. 🤣🤣.

    ප්‍රින්ටරේ පිටින්ම විසිකරලා අලුත් එකක් ගන්නවද කියලා බැලුවේ. ප්‍රින්ටරේට වඩා කාට්‍රීජ් ගනං.🤬🤬

    ලංකාවේ 302XL කාට්‍රිජ්වල ගනං කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ඩක් ගණන් උනත් ලේසර් එකක් ගන්න බලන්න. පාවිච්චියට ලාබයි.
    ගොඩක්ම ළමයින්ගේ හෝම් ලර්නිං වලට ඕන. පොඩ්ඩක් හොයලා බලන්න ඕන.

    EPSON ET-2750 £150k witara wei. ecotank
    මට අව්රුද්දටම ඉන්ක් රීෆිල් කරන්නත් £2ක් විතර ගියේ😊
    ------ Post added on Mar 5, 2021 at 5:08 PM
     
    Last edited:

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ගොඩක්ම ළමයින්ගේ හෝම් ලර්නිං වලට ඕන. පොඩ්ඩක් හොයලා බලන්න ඕන.

    මට අව්රුද්දටම ඉන්ක් රීෆිල් කරන්නත් £2ක් විතර ගියේ😊
    ------ Post added on Mar 5, 2021 at 5:08 PM
    cartridge walata wada inktank lesi labai .
    ink bottle set eka b/w 15,000 color 5,000 k puluwan £10 k yanne eka parakata
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    සිංහලු, උඹලගේ අව්රුද්දේ ප්‍රින්ටින් කොස්ට් එක කොහොමද? ගිය අව්රුද්දේ ගත්ත hp deskjet 3835 ප්‍රින්ටරේ කොල 1500 කට කිට්ටුවෙන්න ප්‍රින්ට් කලා තිබුන කාට්‍රිජ් රීෆිල් කර කර.
    දැන් කලර් කාට්‍රිජ් එක ගෙවිලද කොහෙද ඩිටෙක්ට් කරන්නේ නෑ. 🤣🤣.

    ප්‍රින්ටරේ පිටින්ම විසිකරලා අලුත් එකක් ගන්නවද කියලා බැලුවේ. ප්‍රින්ටරේට වඩා කාට්‍රීජ් ගනං.🤬🤬

    ලංකාවේ 302XL කාට්‍රිජ්වල ගනං කොහොමද?

    කාට්රිජ් ගනන් වෙන්නේ ඉන්ක් බිස්නස් පැටන් එක අනුව. උන් ප්‍රින්ටරේ අඩුවට දිලා කාට්ර්ජ් වලින් ගාන අල්ලනවා. ප්‍රින්ට⁣රේ තියන් වැඩක් නැනේ තින්ත නැතුව. උන් ඒක දන්නවා. ඉස්සරහට මිට වඩා කාට්ර්ජ් ගනන් යයි , ප්‍රින්ටර් තව අඩු වෙයි. ඒ වගේම ක්‍රමයෙන් කාට්රිජ් එකක තියන තින්ත ප්‍රමාණය අඩු කරමින් යනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    cartridge walata wada inktank lesi labai .
    ink bottle set eka b/w 15,000 color 5,000 k puluwan £10 k yanne eka parakata
    1614956661408.png

    දැනට කැඩෙනකං මේකම ඇදන් යන්න බැලුවේ. බිඩ් කරලා £7 ට XL කාට්‍රිජ් දෙකක් සෙට්වුනා මේ දැන් බඩු ආවා.:love2:
    ඉන්කුත් තියෙන එකේ Ciss කිට් එකකුත් ඕඩකරලා ඉවරයක් කරලා දානවා. පොඩි උන් පිස්සෝ වගේ ප්‍රින්ට් කරනවා, පිරිමහන්න බෑ .
     
    • Like
    Reactions: asylum and kjRfue

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    epson L130 printer eka ganin ink tank printer ekak ink bottle ekakin pages 4000 wage gahanna puluwan ink bottele ekak original eka 1200k wage wenne laser printer ganna epa ban lamayage weda walata nam therunakma na epson L130 use karala thuyenawa patta gahanna puluwan printer eka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    epson L130 printer eka ganin ink tank printer ekak ink bottle ekakin pages 4000 wage gahanna puluwan ink bottele ekak original eka 1200k wage wenne laser printer ganna epa ban lamayage weda walata nam therunakma na epson L130 use karala thuyenawa patta gahanna puluwan printer eka
    දැනට තියෙන එක විසිකරන්න කියලද? 😶 ළමයි හෝම්වර්ක් ස්කෑනින් ඔක්කොම කරන්නේ ඒකෙන්. ගෙදරට බඩු වැඩිකරගන්නත් ආස නෑ. කාට්‍රිජ් දෙකත් ආපු එකේ තියෙන ප්‍රින්ටරේටම ටෑන්ක් එකක් හයිකරලා දානවා. මල වදේ රීෆිල් කර කර ඉන්න ගියාම.

    ෆෝන් එකෙන් ඔක්කොම කමෙන්ට්ස් කෝට් කරන්න කරදරයි, ස්තූතියි ඔක්කොගෙම අයිඩියාස්වලට. 😘 😘
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    දැනට තියෙන එක විසිකරන්න කියලද? ළමයි ස්කෑනින් ඔක්කොම කරන්නේ ඒකෙන්. ගෙදරට බඩු වැඩිකරගන්නත් ආස නෑ. කාට්‍රිජ් දෙකත් ආපු එකේ තියෙන ප්‍රින්ටරේටම ටෑන්ක් එකක් හයිකරලා දානවා. මල වදේ රීෆිල් කර කර ඉන්න ගියාම

    ෆෝන් එකෙන් ඔක්කොම කමෙන්ට්ස් කෝට් කරන්න කරදරයි, ස්තූතියි ඔක්කොගෙම අයිඩියාස්වලට. 😘 😘
    ehenam canon g2010 ekak ganin ekath ink tanak ekak print scan photocopy 3ma puluwan ink bottle ekakin pages 4500 vage gahanna puluwan use karala thiyenawa mekath sahenna honda printer ekak dn avurudu 2kata kittuyi a4 nam gahapu bandel ganwath mataka na ea taram gehuwa tamanam kisi ledak dunne na
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    epson L130 printer eka ganin ink tank printer ekak ink bottle ekakin pages 4000 wage gahanna puluwan ink bottele ekak original eka 1200k wage wenne laser printer ganna epa ban lamayage weda walata nam therunakma na epson L130 use karala thuyenawa patta gahanna puluwan printer eka
    ow. L130 europe wala naha .L series eka asian . eco tank tamai europe wala tiyenne ET series eka
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ehenam canon g2010 ekak ganin ekath ink tanak ekak print scan photocopy 3ma puluwan ink bottle ekakin pages 4500 vage gahanna puluwan use karala thiyenawa mekath sahenna honda printer ekak dn avurudu 2kata kittuyi a4 nam gahapu bandel ganwath mataka na ea taram gehuwa tamanam kisi ledak dunne na

    එළ, ප්‍රින්ට එක වැඩ. දැනට මෙහෙම අටවගන්නවා සෙට් වුන ගමන් ඉන්ක් ටෑන්කර් එකක් ගන්නවා. 😘 😘