සිංහලු, උඹලගේ අව්රුද්දේ ප්‍රින්ටින් කොස්ට් එක කොහොමද? ගිය අව්රුද්දේ ගත්ත hp deskjet 3835 ප්‍රින්ටරේ කොල 1500 කට කිට්ටුවෙන්න ප්‍රින්ට් කලා තිබුන කාට්රිජ් රීෆිල් කර කර.
දැන් කලර් කාට්රිජ් එක ගෙවිලද කොහෙද ඩිටෙක්ට් කරන්නේ නෑ.
ප්‍රින්ටරේ පිටින්ම විසිකරලා අලුත් එකක් ගන්නවද කියලා බැලුවේ. ප්‍රින්ටරේට වඩා කාට්රීජ් ගනං.
ලංකාවේ 302XL කාට්‍රිජ්වල ගනං කොහොමද?