ප්රින්ස් ඔෆ් පර්සියා The Game
සමහර අය අහලත් ඇති. ගේම් එක ගහලත් ඇති.. ඒ කොහොම උනත් මට නම් ගේමක් තිබුන ගේම් එකක් තමයි මේ Prince of Persia
ඉතින් අද මන් හිතුව මේ Prince of Persia ගේම් ලිස්ට් එක දාන්න නොදන්න අයටත් එක්ක
ඇත්තම කියනව නම් මම මේ ගේම් එක ගහනකොට යූ ටියුබ් එකෙනුත් බලාගත්ත ගහන විදිහ. ගේමකට අස අයට සුපිරි ගෙමක් තියෙන එකක් තමයි මේ ගේම් එක
Prince of persia 1 (1992)
මේ එකේ වීඩියො එක
Prince of Persia 2 The Shadow and the Flame (1993)
මේක කලර් 2D වලින් අවේ
Prince of Persia 3D Arabian Nights (1999)
මේක තමයි Prince Of Persia ගේම් සිරියස් එකෙ පලමු 3D තාක්ශනය භාවිත කරපු එක
මෙතන ඉදන් තමඉ හොදම ටික එන්නෙ. මොකද ගේම් එක ඩිවලප් කරන්න Ubisoft Montreal භාර ගත්ත නිසා
Prince of Persia The Sands of Time(2003)
Prince of Persia: Warrior Within (2004)
Prince of Persia: The Two Thrones 2005
Prince of persia Revelations 2005
Battles of Prince of Persia 2005
Prince of Persia Rival Swords 2007
Prince of Persia Classic 2007
Prince of Persia 2008
Prince of Persia: The Fallen King 2008
Prince of Persia Epilogue 2009
Prince of persia the forgotten sands 2010
තාමත් ප්ලේ කරල නැත්නම් හොයගන්න.. නියම ගේමක් තියෙන ගේම් එකක්
Two Thrown
Forgotten Sands
Warrior Within
Sand of the Times
මේ හතර ගහන්න හොදම 4ක්