ප්‍රිමියම් අරක්කු

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    loca

    locak whiskey walata wada me arrack deka hodaida?
    මම නම් නැතිම වුනොත් මිසක් local Whisky බොන්නේ නෑ. ලංකාවේ අරක්කු ඊට වඩා දහස් ගුණයක් හොඳයි. මට පෞද්ගලිකව හොඳම Vat 9 එක හොඳයි. Old Reserve එක Sandy එක්ක ගත්තම වදිනවා ටිකක් අඩුයි. ඒක හොඳ අයිස් එක්ක Rock On තමයි.
     
    • Like
    Reactions: thusitharhm

    deepaldas

    Well-known member
  • මම බිලා තියෙන හොදම අරක්කු එක old reseve

    හොද අරක්කු කිව්වාම එකක් දෙකක් නෙමේ බැලන්ස් option එකක් තමයි olf reseve කියන්නේ Vat 9 කියන්නෙත් හොද තොරාගැනීමක්‍, අරක්කු ගන්නකොට බෝතලේ ගහලා තියෙනවා පොල් මධ්‍යසාර කොපමන අඩංගුද කියලා‍,

    අරක්කු කියන්නෙම පොල් වලින් නිශ්පාදනය කරන මත්පැන් වර්ගයක් අතීතයේ නම් නියම පොල් වලින් නිස්සාරණය කරත් අද නම් පොල් සාන්ද්‍රනය අඩු අරක්කු මාකට් එකේ ඇති වෙන්න තියෙනවා‍,

    ලංකාවේ අරක්කු මාකට් එක නියාමනය කරන්න ආයතන තිබුනට quality එක නියාමනය කරන්න කිසිම ආයතනයක් නැ. බීපු අයගේ කට කතා අනුව තමා අපේ මිනිස්සු Brand තොරන්නේ (I mean mass people)
    ------ Post added on Jun 1, 2024 at 7:47 PM