ප්‍රියතම බියර් බ්‍රෑන්ඩ් එක - අද බොන දවස

ප්‍රියතම බියර් බ්‍රෑන්ඩ් එක

  • Total voters
    107

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ප්‍රියතම බි‍යර් බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා කියාගෙන යමු.

    මගේ නම් ටයිගර් බ්ලැක් - අමාරු නෑ බොන්න. බිව්වට පස්සෙ එන වෙරිය අමාරුත් නෑ. උදේට ඔලුව රිදෙන්නෙත් නෑ

    OIP.jpg
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Tiger eka neda singa beer eka... matath oka thama bn allala giye... singapore ailines wala business class eke dunna special brewed tiger beer ekak..ekath supiri..mehe kohewath hoyaganna bari una habai eka :(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Tiger eka neda singa beer eka... matath oka thama bn allala giye... singapore ailines wala business class eke dunna special brewed tiger beer ekak..ekath supiri..mehe kohewath hoyaganna bari una habai eka :(
    Beer Shop wala thiyenawa ban. Super Markets wala nam aniwaryenma thiyenawa
     
    • Like
    Reactions: TNHM

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ප්‍රියතම බි‍යර් බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා කියාගෙන යමු.

    මගේ නම් ටයිගර් බ්ලැක් - අමාරු නෑ බොන්න. බිව්වට පස්සෙ එන වෙරිය අමාරුත් නෑ. උදේට ඔලුව රිදෙන්නෙත් නෑ

    View attachment 145154
    thitha adui da da ban meka.
     
    • Like
    Reactions: TNHM

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉස්සර කාල්ස් බයියා ර්ග්
    පස්සේ ඒකෙ තිත්ත රහක් ආව
    ඒ නිසා ලයන් වලට මාරු උනා

    දන්න එකෙක් කියහල්ලකෝ බීර හදන්න හොප්ස් ලංකාවේ ගන්නහ් තියේද

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උදේට ඔලුව රිදෙන්නෙත් නෑ :eek::eek::eek:

    බියර් බිව්වහම උදේට ඔලුවත් රිදෙනවද :lol::lol::lol::lol:
    Sando, Bison wage beela balapan... pollakin gahuwa wage

    Crystal eka dapang
    eeka thama casual bonna pattama item eka
    ------ Post added on Sep 24, 2021 at 3:19 PM
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,003
    4,598
    113
    Beer bone na. arakku nathi unot witharai beer bone, eth bona eka sure na

    Anchor brand eka tamai bieot bone