ප්‍රියන්කර~සොයුරියෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රියන්කර~සොයුරියෝ

    මේ බලන්න කොච්චර දුර්ලභ වටිනා දැන්වීමක්ද????
    රුහුණුකුමාරි, යාල් දේවි, උඩරට මැණිකේ ආරම්භය.

    2q2rg60.jpg




    පන්රෝ ගෝල්ඩ් දැලිපිහියා. ඒ දවස් වල කොහෙද Gillette.

    2a79bev.jpg




    ඒ දවස් වල Ford කියන්නේ මේ කාලේ Hummer වගේද??

    15gyxwl.jpg




    ඉස්සර ලයිටර් සිද්ධියක්....

    idujj5.jpg


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි අයියා හරියට වටිනා දෙයක් නේ
    බොහොම වටිනවා

     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම මීට කලින් මේවා ටික දැකල තියෙනවා මේ සයිට් එකේ කොහොම උනත් දැකපු නැති අයත් ඇතිනේ :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මීට කලින් මේවා ටික දැකල තියෙනවා මේ සයිට් එකේ කොහොම උනත් දැකපු නැති අයත් ඇතිනේ :yes:

    Maxxa Post ekak machan
    REP denna baalu ban :(

    ela ela uniq pictures



    maxxa post bro..keep it up...

    Thanks :yes: