සිරා contradict නේ. එකතැනක කියනවා ප්‍රියමනාප පෙනුමක් ගැන. පස්සෙ තව තැනක ශරීරය කියන්නෙ ඇට සැකිල්ලක් කියල. දැන් ප්‍රිය මනාප ශරීරයක් ලබා ගන්නෙ ඇයි ? ඉඳුරන් පිනවන්න නේ ? asliyanage කියන්න බලන්න.ප්‍රියමනාප මල,මුත්‍ර මල්ලක් වෙන ආකාරය ??
ලස්සන කෙල්ලො අරින පඩ ගද නෑ කියනවනෙප්රියමනාප මල,මුත්‍ර මල්ලක් වෙන ආකාරය ??
ඔයා අල්ලගත්ත විදිය වැරදියිසිරා contradict නේ. එකතැනක කියනවා ප්‍රියමනාප පෙනුමක් ගැන. පස්සෙ තව තැනක ශරීරය කියන්නෙ ඇට සැකිල්ලක් කියල. දැන් ප්‍රිය මනාප ශරීරයක් ලබා ගන්නෙ ඇයි ? ඉඳුරන් පිනවන්න නේ ? asliyanage කියන්න බලන්න.
ප්‍රියමනාප මල,මුත්‍ර මල්ලක් වෙන ආකාරය ??
සිරා contradict නේ. එකතැනක කියනවා ප්‍රියමනාප පෙනුමක් ගැන. පස්සෙ තව තැනක ශරීරය කියන්නෙ ඇට සැකිල්ලක් කියල. දැන් ප්‍රිය මනාප ශරීරයක් ලබා ගන්නෙ ඇයි ? ඉඳුරන් පිනවන්න නේ ? asliyanage කියන්න බලන්න.
ශරීරය ප්‍රියමනාපයි කියල තීරණය වෙන්නේ තව කෙනෙක්ගේ ඉන්ද්‍රිය පිනවීමට තියන් හැකියාව ට නේ ?ඔය ක්ලිප් එකේ ටියිට්ල් එක මිස්ලීඩින්. මට තේරෙන විදිහට නම්, ඔතන කියන්නෙ, පිරිසිදු චිත්තයක් ඇති කෙනාගේ ශරිරයත් ප්‍රිය මනාපයි කියල මිසක්, ප්‍රිය මනාප වීම උදෙසා මේක කරන්න කියල නෙවි.
නිවන් දකින්න නම් භවනා කරන්න වෙනවා, එතකොට අනිත්ය/ අසුභය වදනන් වෙනවා. එක තෙරුම් ගන්න ඔනි.සිරා contradict නේ. එකතැනක කියනවා ප්‍රියමනාප පෙනුමක් ගැන. පස්සෙ තව තැනක ශරීරය කියන්නෙ ඇට සැකිල්ලක් කියල. දැන් ප්‍රිය මනාප ශරීරයක් ලබා ගන්නෙ ඇයි ? ඉඳුරන් පිනවන්න නේ ? asliyanage කියන්න බලන්න.
ශරීරය ප්‍රියමනාපයි කියල තීරණය වෙන්නේ තව කෙනෙක්ගේ ඉන්ද්‍රිය පිනවීමට තියන් හැකියාව ට නේ ?
කෙනෙක් ප්‍රියමනාප විදියට දකිනවා කියනේ රුපයට ඇලෙන නිසා උපදින දෙයක් ..
ඉතින් ප්‍රියමනාප වෙන්න , ලස්සන වෙන්න කුසල් කරන්න ඕනේ කියන්නේ,ඔව්, රුපයෙ ස්වභා ස්වරුපය නොදැන ප්‍රිය මනාව දකින නිසා තමයි ඒකට ඇලෙන්න..උපාදානය කරගන්නෙ..
ඉතින් ප්‍රියමනාප වෙන්න , ලස්සන වෙන කුසල් කරන්න ඕනේ කියන්නේ,
තව කෙනෙක්ට අකුසල් ඇතිකරන්න / රුපයේ ඇලෙන්න හැකියාව ඇතිකරගන්න වගේ තේරුමක් වෙනවා
අකුසල් කරන උන් / රූපයට ඇලෙන උන් නැති තැනක කුසල් කරල ලබා ගන්න රුපෙයෙන් වැඩක් නෑ .
මූ ත්‍රෙඩ් දාල තියනව ලස්සන වෙන්න කරන්න ඕන කුසල් ගැන.ඔය කිලිප් එකේ, රූපය ප්‍රියමනාප කිරීම උදෙසා කුස්ල් කරන්න කියල තියෙනවද? මට නම් ඇහුනෙ, සිත පිරිසුදු කෙනාගේ / කුසල වඩන කෙනාගේ ශරිරය ප්‍රිය මනාප වෙනව කියල..
මූ ත්‍රෙඩ් දාල තියනව ලස්සන වෙන්න කරන්න ඕන කුසල් ගැන.
ඔකේ උනත් කියනේ කුසල් වැඩුවම ප්‍රිය මනාප වෙන්ව කියලා. ප්‍රියමනාප වීම තියෙන්නේ තව එකෙක්ගේ ඉන්ද්‍රිය පිනවීම ක් මත. ඇත්නම් එහෙම එකක් නෑ .