ප්‍රියසාද් කෙනෙකුගේ ලීක් එකක්...

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    බෙර ගගහා හිටපු එකා ලක්ශපති උනේ එහෙමයි
    14980768_1752362381681072_3058546572991526536_n-jpg.123995
     
    • Like
    Reactions: aneasarayana

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඒහා පැත්තෙ එකා කව්ද? රෙකෝඩින් එක ලීක් වෙලා තියෙන්නෙම ප්‍රියසාද් ගෙ පැත්තෙන් නේද? 🙄🙄🙄🙄
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒහා පැත්තෙ එකා කව්ද? රෙකෝඩින් එක ලීක් වෙලා තියෙන්නෙම ප්‍රියසාද් ගෙ පැත්තෙන් නේද? 🙄🙄🙄🙄
    drama එකක් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: pathaleiretta

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ශේෂද්රි ප්‍රියසාද් වටේ ගිහින් මාට්ටු වුණ video එකක් නං තිබ්බා ඉස්සර..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒහා පැත්තෙ එකා කව්ද? රෙකෝඩින් එක ලීක් වෙලා තියෙන්නෙම ප්‍රියසාද් ගෙ පැත්තෙන් නේද? 🙄🙄🙄🙄

    ඌම කතකාරල ඌම ලික් කරලා.දැන් ආණ්ඩුවෙන් ගහන අන්තිම තුරුම්පුව... විපක්ෂෙන් සිංහල ඡන්ද කඩනව... හැබැයි ප්‍රියසාද් මෝඩය හින්දා හූම රේකොඩ් කරලා ලීක් කරලා එහාපැත්තේ එකා ලීක් කරාවගේ. හැබැ‍යි ඌ දන්නේ නෑ ඌ රෙකොඩ් කරපු නිසා උගේ වොයිස් එක ඩොමිනන්ට් කියලා​