ප්‍රියසාද් දියනියෝ

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    අනිත් 2 ගැන නම් දන්නේ නැ. හැබැයි සේශාද්රි open uni අපේ batch එකේ.පොඩ්ඩක් වත් ආඩම්බර නැ. ඕන කෙනෙක් එක්ක කතා කරනවා.හැබැයි දැන් නම් ජිම් බතලියක් වගේ.කාලෙකින් දැක්කේ නැ. බැදපු නිසා වැඩ ඇති.:rofl::rofl:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :baffled:
    ගම්පහත් ඉන්නවා එල කෙල්ලෝ ඈ:dull:

    gampaha ne patta kello inne :D

    අහා එහෙනම් අපි එන්නම් මොකද උබලා දෙන්න කියල තියන විදියට කෙල්ලෝ හිටියට හොද කොල්ලෝ නැහැ වගේ නේ නේද...?
    :D:D:D:D:D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය රඟපානවයි කියන සෙරමල්ලා වගෙ ඔහෝම තමා බන් .වැඩිය ඕනේ නැහැ නතාෂා පෙරෙරා ,විනු සිරිවර්ධන කියන අයගේ මේක් අප්ස් ලයිට්ස් ,ඩී එස් එල් ආර් කැමරා පික්සල් විත් ෆොටෝෂොප් නැතුව බලපන් ඔය පේන සුන්දරත්වය තියෙනවද කියලා .නැහැ නේ ? අනික් දේ තමා බන් මට තියෙන අත්දැකීම ගොඩාක් ස්කොලේ 12,13 වසරවල්දි ලස්සනට පෙනිච්ච කෙල්ලෝ අද දකින කොට ඒ ලස්සන නැහැ බන් .ගොඩාක් උන්ගේ ලස්සන ගිහින් .එක්කෝ මහත් වෙලා ,කුරුලෑ ඇවිල්ලා ඔන්න ඔය වගේ සීන්ස් ගොඩායි .
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    man oka kalin noolakadith kiwwa, machan kollane, umbalage as pottada ban, balapallako samahara charm gamay kello innawa kotchara lassanaida kiyala. kollek diha harilawath balanawada. mun me rata kala wathura beepu ewun, munwa bandina ewuntanam sadha soththi bhawan thuthe.............
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක නම් ඇත්ත තමයි, මෙකේ ඉන්න උන්ට ඔය තුන් දෙනාට වැඩිය ලස්සන කෙල්ලෝ නැහැ, අපේ උන්ම තමයි ඔකුන්ව ලොකු කරගෙන දගලන්නේ, මටත් මෙලෝ රහක් නැහැ, මෙකප් එකයි පොටොෂොප් එකයි නැති දාට, වැඳිරියෝ මුන්ට වඩා ලස්සනයි, මම නම් කෙල්ලෙක් ලස්සනයි කියලා කියන්නේ මල ගෙදරකදි විතරයි, එමොකද ඔය මෙකප් එහෙම අඩුවෙන්ම තියෙන තැනක් තමයි එතන, එත් දැන් නම් එකත් මඟුලකට වඩා අන්තයි.
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    දැන් ලගකදි ඉදන් මන් දැක්කා ලන්කාවෙ කොල්ලො කතා කරන්නෙම මේ ප්‍රියසාද් කාරයගෙ කෙල්ලො තුන් දෙනා ගැන. මට නන් මුන් මහ වැදිරියො වගේ.පොඩ්ඩක් හරි පෙනුමට අතට අහුවෙන ගානට ඉන්නෙ අර මැද කෙල්ල විතරයි :yes::yes:. ඉතින් මන් ඔන්න ගෙනාව මුන්ගෙ මේක් අප් නැති පින්තූර ටිකක් :P.මේ ටික බලලත් මුන් හරී ලස්සනයි කියනවනන් සෙනසුරාදාට ඉරිදාට ටවුමට ගිහින් බලපියව් පන්ති එන ලස්සන කෙල්ලො :yes:. කොලඹ නන් මන් දන්නෙ නෑ ඒත් කුරුණෑගල නුවර ඉන්න ලස්සන කෙල්ලො ක්ලාස් එන්නෙ ඔය මේකප් තලි උලාගෙන නෙමේ බන්.අන්න ඒකයි ඇත්තම ලස්සන.


    Sheshadri-Priyasad-46.jpg
    :rolleyes::P

    Sheshadri-Priyasad-47.jpg


    :P

    Sheshadri-Priyasad-33.jpg


    :angry:

    Sheshadri-Priyasad's-Boyfriend++(17).jpg


    බලපන් අර දිනක්ශිගෙ හැටි.තුක් විතරක්


    maxresdefault.jpg


    උඹලා නිකන් වත් හිතුවද මේකි ඇයි කට පියාගෙන Photos ගන්නෙ කියල.දත් වල හිඩැස් යකෝ.හිඩැස්.:rofl:


    b1190367.jpg


    306093_231591706887381_100001096598983_683919_6569264_n.jpg


    shanudri6.jpg


    ඇගේ පාටවල් බලපන් මේකප් නැතුව ලයිටින් නැතුව.ඔන්න ඕකයි බන් ඇත්ත තත්වෙ.ඔයිට වඩා ලස්සන කෙල්ලො ඉන්නවා නිකන් ගම් වල ඉස්කෝල වල.උන් එලියට එන්නෙ නෑ.මොකද උන් උන්ගෙ පාඩුවෙ වැඩ ටික කරන් ඉන්නවා.:yes::yes:


    Chik witharak...Appiriyai...Mun Nikan Market wenna hadanawa. Munge Ammala Thaththalata gahanna one.
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    pinthurekin dakka paliyata kenekwa maninna epa machan. dan mehema qwai kiyala umbala hithanna epa mama munge puka lewakanna yanawa kiyala. api koi kaatath aawenika lassanak thamai thiyenne me loke. kathai kiyala deyak na. anika lassana kiyanne saapeksha deyak.. wadiya hithanna epa.. no hard feelings..