ප්‍රියසාද් දියනියෝ

mala1st

Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka


    සහතික ඇත්ත..සහෝ..ලස්සන කියන එක සාපේක්ශයි..:yes:
    කෙනෙක්ට ලස්සන එකක් වෙන කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්...:rolleyes:
    බැරක් ඔබාමාට මිශෙල් ඔබාමා ලස්සන ඇති...ඒත් මට එහෙම ලස්සනක් පේන්නේ නෑ..ඉතින් එහෙම කියලා මම ඒකිට වැදිරි කියන්න යන්න ඕනෙ නෑ...;)

    අනිත් එක මේ කෙල්ලො ගැන කියනව නම් මේ කෙල්ලො තුන් දෙනා තාත්තා ඩිර්ක්ටර් කෙනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ පෙර පිනකට:yes:..ඉතින් උන්ට ඉරිසියා කරලා වැඩක් නෑ:no:..උදාහරනයක් විදිහට අභිශේක් අමිතාබ්ගෙ පුතා වෙලා ඉපදුනු එක ඇර වෙන කිසිම සුදුසු කමක් නෑ නලුවෙක් වෙන්න:no:..මට ඌව කවදාවත් සිනමා තාරකාවක් විදිහට පෙනිලා නෑ:oo:..අතිශය සාමාන්‍ය පෙනුමක් තියෙන නලුවෙක් ඒත් ඌ අමිතාබ් ගෙ පුතා නිසා අද සුපිරි මට්ටමේ නලුවෙක්:baffled:...උටත් සෑහෙන්න ආදරය කරන රසිකයන් පිරිසක් ලෝකයේ ඉන්නවා...ඉතින් අපි උට වදුරා කිය කිය ඉන්න ඕනේ නෑ.:frown:
    ඉන්දියාවේ ඉන්න සුපිරි නිලියොත් මේකප් නැති උනාම හෙන කැතයි..එහෙම කියලා අපි උන්ගෙ ඇද හොයන්නෙ නෑනෙ..
    Celebrities-Without-Makeup-Pakistani-And-Indian-Actresses-0021.jpg


    මේ ඉන්නෙ ඉන්දියාවේ රූපරැජිනක්..මුනුත් මේකප් නැති උනාම මෙහෙම තමයි..ඉතින් ලන්කාවේ සාමාන්‍ය ටෙලිනාට්‍ය නිලියක් ගැන කවර කතාද?:rolleyes:

    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hector@troy

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙමනෙ බං.. අපේ උන් වැඩිහරියක් බලන්නෙ ඉන්ඩියන් කතානෙ.. ඉතිං බං ඉන්ඩියාවෙ ඉන්න ඊරියො විතරයි දකින්නෙ.. ඉන්ඩියන් ඊරියො දැකල දැකල මේ වැඳිරියො තුන් දෙනාව දැක්කාම ලස්සනට පේන එක සාමාන්‍යයි..
    උඹ නිකමට දවසක් ඌරු කොටුවක ඉඳල, හොඳ කැලෑවක් තියෙන පන්සලක් පැත්තෙ ගිහිං බලපං.. කෑගගහ ගස් උඩ යන වඳුරො මාර ලස්සන සත්තු ටිකක් විදිහට පේනව..
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    විතවුට් මේක අප එව්රි තින්ග් ඊස් නතින්ග් මචන්...........