දිනක්ෂිගේ කකුල් දෙක දිහා බලපන්කො බන්.![]()
ehema kiyanna epa ban.. kello nathi mata mewata mukuth kiyanna ba


දිනක්ෂිගේ කකුල් දෙක දිහා බලපන්කො බන්.![]()


සහතික ඇත්ත..සහෝ..ලස්සන කියන එක සාපේක්ශයි..
කෙනෙක්ට ලස්සන එකක් වෙන කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්...
බැරක් ඔබාමාට මිශෙල් ඔබාමා ලස්සන ඇති...ඒත් මට එහෙම ලස්සනක් පේන්නේ නෑ..ඉතින් එහෙම කියලා මම ඒකිට වැදිරි කියන්න යන්න ඕනෙ නෑ...
අනිත් එක මේ කෙල්ලො ගැන කියනව නම් මේ කෙල්ලො තුන් දෙනා තාත්තා ඩිර්ක්ටර් කෙනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ පෙර පිනකට..ඉතින් උන්ට ඉරිසියා කරලා වැඩක් නෑ
..උදාහරනයක් විදිහට අභිශේක් අමිතාබ්ගෙ පුතා වෙලා ඉපදුනු එක ඇර වෙන කිසිම සුදුසු කමක් නෑ නලුවෙක් වෙන්න
..මට ඌව කවදාවත් සිනමා තාරකාවක් විදිහට පෙනිලා නෑ
..අතිශය සාමාන්‍ය පෙනුමක් තියෙන නලුවෙක් ඒත් ඌ අමිතාබ් ගෙ පුතා නිසා අද සුපිරි මට්ටමේ නලුවෙක්
...උටත් සෑහෙන්න ආදරය කරන රසිකයන් පිරිසක් ලෝකයේ ඉන්නවා...ඉතින් අපි උට වදුරා කිය කිය ඉන්න ඕනේ නෑ.
ඉන්දියාවේ ඉන්න සුපිරි නිලියොත් මේකප් නැති උනාම හෙන කැතයි..එහෙම කියලා අපි උන්ගෙ ඇද හොයන්නෙ නෑනෙ..
![]()
මේ ඉන්නෙ ඉන්දියාවේ රූපරැජිනක්..මුනුත් මේකප් නැති උනාම මෙහෙම තමයි..ඉතින් ලන්කාවේ සාමාන්‍ය ටෙලිනාට්‍ය නිලියක් ගැන කවර කතාද?![]()

දිනක්ෂිගේ කකුල් දෙක දිහා බලපන්කො බන්.![]()
mun makeup daanawa kakul wala idan ma 