ප්‍රියාන්_අයියා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රියාන්_අයියා

    මම අපේ ප්‍රියාන් අයියට චන්දෙට වැඩ කරනවා, මේ වගේ රත්තරන් අයියා කෙනෙක් දාහකින් හොයාගන්න බෑ. මිනිස්සු වෙනුවෙන් සල්ලි කොටි ගණන් වියදම් කරනවා ප්‍රියාන් අයියා. ප්‍රියාන් අයියා කුඩු විකුණන් නෑ. එයා හෝටලේ වැඩකරලා ඒ හොටලේම ගත්තා සල්ලි වලට. :confused:

    ලංකාවට ඕන ඒ වගේ අයියල..:yes: ඕගොල්ලොත් එන්න අපි පෝලිමේ ගිහින් ප්‍රියාන් අයියට දෙමු. :P





    49472307_364436194383211_6030959125326725120_n.jpg




    50679450_380612542765576_8979728021145518080_n.jpg


    51510861_386074082219422_3537836528187211776_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අර ලාල්කාන්තගෙ දුව නිදහස් අධ්‍යාපනේ රැකපු හැටි දැකල ජෙප්පන්ව එපා උනාද?:P


    උන් වගේද මු, දවසකට මිලියනයක් විතර නිකන් දෙනවා මිනිස්සුන්ට. මෙන්න අයියල..:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොඩක් අයට අවුල මේ මනුස්සය සල්ලි බෙදන එක නෙවේ මහින්ද එක්ක පොටෝ ගහන එක :P

    හෝව් හෝව්...ගංජා සුරුට්ටුවේ මුලාහරිය තාම...

    දැන්ම අතල් කුඩු කරන්න එපා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද ඉතිං රටේ අවාසනාවට උදුල් අයියාට වැදගත් දේවකාරියකට ඩුබායි යන්න උනානේ...

    හරි හරි අවුරුදු 8 ට වැඩිය කාලයක් අන්තරේ කැදවුම්කරු ලෙස , සිසු සිසුවියන් 1000 ස් ගණනකගේ ජීවිත සුකිත මුදිත කල උදුල් පෙරටුගාමී...JVP ගවිලාම නැහැ...



    51899480_2462258893807020_5712724511372083200_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Yako hondak karana ekageth weraddak hoyanawa ne :no:

    එහෙම තමයි බන්...මනුස්සයෙක් තව මනුස්සයෙක්ට උදව් කලාම...ජෙප්පෝ කොහොමද දේශපාලනේ කරන්නේ....
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොහෙද ඉතිං රටේ අවාසනාවට උදුල් අයියාට වැදගත් දේවකාරියකට ඩුබායි යන්න උනානේ...

    හරි හරි අවුරුදු 8 ට වැඩිය කාලයක් අන්තරේ කැදවුම්කරු ලෙස , සිසු සිසුවියන් 1000 ස් ගණනකගේ ජීවිත සුකිත මුදිත කල උදුල් පෙරටුගාමී...JVP ගවිලාම නැහැ...



    51899480_2462258893807020_5712724511372083200_n.jpg

    තව ටික දවසකින් campus වල කුඩු බෙදයි වගේ :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් අයට අවුල මේ මනුස්සය සල්ලි බෙදන එක නෙවේ මහින්ද එක්ක පොටෝ ගහන එක :P



    UNP සෙට් එකනම් මුකුත් කියන්නෙ නෑ උන් පැත්තකට වෙලා ඉන්නව.. මේ වෙන එවුන් ටිකකට මහින්ද කියපු ගමන් රිදෙනවනෙ ඉතින්..
    :P

    රෝහිතයගෙ wedding එකට business කරන එකෙක් Aston martin එකක් දෙනව කියල කිරිය පුරා thread දැම්මෙත් ඒ සෙට් එකනෙ.. :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    හෝව් හෝව්...ගංජා සුරුට්ටුවේ මුලාහරිය තාම...

    දැන්ම අතල් කුඩු කරන්න එපා..

    :lol:muta ganja gahana moonak thama habayi thiyenne.:P