ප්‍රියාපස් (Priapus) දෙවියන්

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    9A96732B-AD0C-460F-B85D-33D86CE4D4AA.jpeg
    පිරිමි ලිංගේන්ද්‍රයන්ගේ ආරක්ෂක, සශ්‍රීකත්වය, සොබාදහම, පශු සම්පත්, ගොවිතැන, ප්‍රජනනය දිරිමත් කිරීම, පුරුෂභාවයට අධිපති ලෙස පුරාණ ග්‍රීක මිථ්‍යා කථා වල සදහන් ප්‍රියාපස් (Priapus) දෙවියන් නිරූපිත කලාකෘති කිහිපයක් මෙහි දැක්වෙයි.
    61D2F091-B776-4975-8FF3-2E39212B46ED.jpeg

    DC31ED2E-9F48-425A-AA1A-7E2667A6DB03.jpeg

    ප්‍රියාපස් සනිටුහන් වන්නේ ඔහුගේ අතිවිශාල ඍජු ශිෂ්ණය මගින් වෙයි. හාස්‍යජනකබව නිරූපණය කරන ඔහු රෝම කාමුක කලාවේ සහ ලතින් සාහිත්‍යයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇත.

    එමෙන්ම වෙළඳ කටයුතු සදහා රුවල් යාත්‍රාවේ අනුශාසක දෙවියා වූ මොහුගේ රූපයක් නැවේ ආරක්ෂාව සදහා රැගෙන යාම සාමාන්‍ය දෙයක් වී ඇත. එමෙන්ම උද්‍යානවල හා නිවෙස්වල වන්දනාමාන කර ඇති බවත් පලතුරු, මල්, එළවළු සහ මාළු වැනි කෘෂිකාර්මික පූජා ඔහු වෙනුවෙන් සිදු කල බවත් සැලකෙයි.

    ක්‍රිස්තියානි ධර්මයේ වර්ධනයෙන් පසුව වුවත් මොහු සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස බොහෝ දෙනා වන්දනාමාන කර ඇති අතර ක්‍රි.ව 13 වන සියවසේදිත් ගව රෝගයක් පැතිරීම හේතුවෙන් ප්‍රියාපස්ගේ ප්‍රතිමා ඉදිකර ඇති බවත් වාර්තා වෙයි.
    By: ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ සන්ගමෙ මැදිහත්වීමෙන් මෙ දෙවියන් උදෙසා පල්ලියක් ඉදිකරගෙන යනව.
    හැමදාම ද්ව්‍ය පූජා පවත්වනව.

    මහ පුජක @Walter White

    පූජක මන්ඩලය @Solo Rider @Johnnie_Walker & many others
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපේ සන්ගමෙ මැදිහත්වීමෙන් මෙ දෙවියන් උදෙසා පල්ලියක් ඉදිකරගෙන යනව.
    හැමදාම ද්ව්‍ය පූජා පවත්වනව.

    මහ පුජක @Walter White

    පූජක මන්ඩලය @Solo Rider @Johnnie_Walker & many others

    සංගමේ මොකක්ද කියන එක මට අදාලම නෑ....
    සම්මාදම කොතනද, එතන මම.... මේ පෝස්ට් එක දැක්ක ගමං ටිකට් පොත ප්‍රින්ට් එකට දුන්න.... පිං පෙට්ටිය හදන්න අඩුවට පිටපලු ටිකකුත් හොයාගන්න ඕනෙ....

    ටිකට් ගන්න සල්ලි නැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙන්ම හඳුන්වාදෙන 4x4 කොටු කාඩ් පත් බල්ක් එකකුත් ගහන්න දීල තියෙන්නෙ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ සන්ගමෙ මැදිහත්වීමෙන් මෙ දෙවියන් උදෙසා පල්ලියක් ඉදිකරගෙන යනව.
    හැමදාම ද්ව්‍ය පූජා පවත්වනව.

    මහ පුජක @Walter White

    පූජක මන්ඩලය @Solo Rider @Johnnie_Walker & many others

    සංගමේ මොකක්ද කියන එක මට අදාලම නෑ....
    සම්මාදම කොතනද, එතන මම.... මේ පෝස්ට් එක දැක්ක ගමං ටිකට් පොත ප්‍රින්ට් එකට දුන්න.... පිං පෙට්ටිය හදන්න අඩුවට පිටපලු ටිකකුත් හොයාගන්න ඕනෙ....

    ටිකට් ගන්න සල්ලි නැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙන්ම හඳුන්වාදෙන 4x4 කොටු කාඩ් පත් බල්ක් එකකුත් ගහන්න දීල තියෙන්නෙ....
    Cat GIF
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සංගමේ මොකක්ද කියන එක මට අදාලම නෑ....
    සම්මාදම කොතනද, එතන මම.... මේ පෝස්ට් එක දැක්ක ගමං ටිකට් පොත ප්‍රින්ට් එකට දුන්න.... පිං පෙට්ටිය හදන්න අඩුවට පිටපලු ටිකකුත් හොයාගන්න ඕනෙ....

    ටිකට් ගන්න සල්ලි නැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙන්ම හඳුන්වාදෙන 4x4 කොටු කාඩ් පත් බල්ක් එකකුත් ගහන්න දීල තියෙන්නෙ....
    භාග්‍යා ඔයා? මෙච්චර කල් කොහෙද හිටියේ? :cry::cry:
     
    Ela