වැඩක් නෑ බන් ඔහොම හිටියට උදේට නැගිටින කොට හැම කෙල්ලම කබ ,හොටු ,කුණු කෙල පෙරන් කොන්ඩේ අවුල් කරන් නැගිටින්නේ එතකොට කටත් ගදාාායි .මේ සිරුරෙු යතා සොබාවය දැකගන්න ලැබෙන්නේ අන්න ඒ වෙලාවට. කොච්චර ලස්සන කෙල්ලෙක් වුනත් ** ඇරියම සුවදද නෑනේ ගන්දස්කාරේ බැ. ඇයි ඊට පස්සේ මාසෙකට සැරයක් වෙන දේ ? මේවා ගැන හිතල මේ දෙතිස් කුනපය ගැන කලකිරෙන්නමයි තියෙන්නේ .ඕනනම් මට බැනපල්ලා.. මම කිව්වේ ඇත්ත

මේන්ටේන් කෝස්ට් එක වැඩි
ස්පෙයර් පාර්ට්ස් ගණන් වැඩි
දාන්න ඕනා ස්පෙෂල් ෆුවල්
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි
දුවනවට වඩා පේන්න තියං ඉන්න වෙන්නේ

1. performance ඔනේ.(play boy කෙනෙක් වෙන්න)
2. සල්ලි ඔනේ.
performance තිබ්බට මදි සල්ලි නැත්තන් පිට යනවා.
සල්ලි තිබ්බට මදි performance නැත්තං ඒත් පිට යනවා.
සල්ලි නැති පොන්සියන්ට කොහොමත් බෑ!![]()

වැඩක් නෑ බන් ඔහොම හිටියට උදේට නැගිටින කොට හැම කෙල්ලම කබ ,හොටු ,කුණු කෙල පෙරන් කොන්ඩේ අවුල් කරන් නැගිටින්නේ එතකොට කටත් ගදාාායි .මේ සිරුරෙු යතා සොබාවය දැකගන්න ලැබෙන්නේ අන්න ඒ වෙලාවට. කොච්චර ලස්සන කෙල්ලෙක් වුනත් ** ඇරියම සුවදද නෑනේ ගන්දස්කාරේ බැ. ඇයි ඊට පස්සේ මාසෙකට සැරයක් වෙන දේ ? මේවා ගැන හිතල මේ දෙතිස් කුනපය ගැන කලකිරෙන්නමයි තියෙන්නේ .ඕනනම් මට බැනපල්ලා.. මම කිව්වේ ඇත්ත
උබ බදින්නේ බෝනික්කෙක් වගේ තියාගන්න නම් ඔහොම හිතෙයි නමුත් සාමාන්‍යය මිනිහෙක් කසාදයක් කරගන්නේ ජීවිතයට හයියක් වෙන්නයි, දෙමව්පියන් නැති කාලෙක තමන්ව බලාගන්නයි, තමන්ට කන්න බොන්න උයලා දෙන්න කෙනෙක් තියාගන්නයි.

ඒ වගේ කෑල්ලක් බඳින එක මහලොකු ගේමක් නෙවි පුටෙ. හොඳට ගේමක් ගැහුවොත් පුළුවන් අව්ල තියෙන්නේ ඕකක් මේන්ටේන් කරන්න පට්ට අමාරුයි. කොටින්ම සිංහලුන්ගෙන් 99% කටම බෑ මේ අපි ඇතුළුව.