හරිනම් ඔය ඇල්බම් එක හදන්නෙ තමන්ගෙ රිලේශන්ශිප් එක පටන් ගත්ත දවල් වල ඉදන් දෙන්නගෙ ගත්ත ෆොටෝස් දාලා, මෙමරීස්. ඒත් ඉතින් ගොඩක් ඒවා මාස හතරෙන් පහෙන් ඉවරයිනෙ, ඒහින්දා වෙඩින් එක ලන්වෙලා අලුතින් කරනවාඇයි ප්රී සූට් එකක් කරන්නේ??? මට ඕක හෙන ප්රශ්නයක් හෙන කාලෙක ඉදන්