ප්‍රී සූට් එකක්. මොනවද බං මේ 2.50 වැඩ ?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    337284931_161266183112587_1752604994493623894_n.jpg


    337159222_888174615588826_4605465183807152617_n.jpg
    337419595_918435375976533_8440451496719555138_n.jpg
    337667238_206942801930419_62455454031737766_n.jpg
    337426871_581834540585433_5387265281264448582_n.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බයවෙන්න එපා ලංකාවේ නෙවෙයි මේ. අපේ වසර දෙදාස් පන්සීයක්‌ පැරණි ප්‍රෞඩ සංකෘතිය තවමත් සුරක්ෂිතයි. ගැඹුරු හුස්මක් අරන් නිදාගන්න 😂😂😂
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇයි ප්‍රී සූට් එකක් කරන්නේ??? මට ඕක හෙන ප්‍රශ්නයක් හෙන කාලෙක ඉදන්
    හරිනම් ඔය ඇල්බම් එක හදන්නෙ තමන්ගෙ රිලේශන්ශිප් එක පටන් ගත්ත දවල් වල ඉදන් දෙන්නගෙ ගත්ත ෆොටෝස් දාලා, මෙමරීස්. ඒත් ඉතින් ගොඩක් ඒවා මාස හතරෙන් පහෙන් ඉවරයිනෙ, ඒහින්දා වෙඩින් එක ලන්වෙලා අලුතින් කරනවා