ප්‍රෙග්නට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එක ළමයෙක් ඉන්න කාන්තාවක් වෙන කෙනෙක් අතින් ප්‍රෙග්නට් උනොත් මොකද කරන්න ඕනේ. මනුස්සය් රට
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,566
    113
    පොන්සි ආණ්ඩුව
    එක ළමයෙක් ඉන්න කාන්තාවක් වෙන කෙනෙක් අතින් ප්‍රෙග්නට් උනොත් මොකද කරන්න ඕනේ. මනුස්සය් රට

    ළමය හම්බ වෙයි ඉතින්

    ස්පම්ස් තැපෑලෙන් එවලද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එක ළමයෙක් ඉන්න කාන්තාවක් වෙන කෙනෙක් අතින් ප්‍රෙග්නට් උනොත් මොකද කරන්න ඕනේ. මනුස්සය් රට

    එක්කො මිනිහට ඇත්ත කියන්න ඕනෙ

    නැත්නම් abortion කරන්න ඕනෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක ළමයෙක් ඉන්න කාන්තාවක් වෙන කෙනෙක් අතින් ප්‍රෙග්නට් උනොත් මොකද කරන්න ඕනේ. මනුස්සය් රට

    අතින් ප්‍රෙග්නන්ට් වෙච්ච ඒක තමා අවුල..:baffled:
    අහවල් එකෙන් නේ සාමන්යෙන් ප්‍රෙග්නන්ට් කරන්නේ :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    avatar558498_1.gif
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    එක ළමයෙක් ඉන්න කාන්තාවක් වෙන කෙනෙක් අතින් ප්‍රෙග්නට් උනොත් මොකද කරන්න ඕනේ. මනුස්සය් රට

    සෑහෙන දරුණුයි බන් වැඩේ මොකද මේක අතින් වුන දෙයක්නේ
    උඹට සමහරවිට ඇමරිකාවේ එහෙම යන්නත් chance ලැබෙයි එක එක පරීක්ෂණ වලට
    ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙන උබල වගේ එවුන් තමා බන් මේ රටට ඕනි
    මම හදවතින්ම සුබ පතනවා උඹට
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පව් මිනිහා. දේපල වලින් බාගෙකුයි, ළමයයි, ළමයගේ වියදමයි ගෙවන්න වෙනවා කකුල් දෙක එක ළඟ තියාගන්න බැරි වෙච්ච ගෑනියෙකුට.