ප්‍රෙග්නන්සි

nethud455

Member
Mar 17, 2023
1
3
3
අද මම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක positive. මම තාම අවිවාහකයි. මගේ BF දැන් මාත් එක්ක නෑ. එයාට මම මේ ගැන කියන්න ඕනද? එයාට වෙන girl කෙනෙක් ඉන්නව. මම මොකද කරන්නේ???
 
EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ළමයාට නම් තබනු ලැබේ...

    අන්න ඒ වගේ ඔයාටත් ඇඩ් එකක් පළවෙනි පිටුවේම දාන්න ඕන දැන්ම විමසන්න...

    තොග සීමිතයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    පොටෝ එකක් දාන්න. අපි මේ නූල බම්ප් කරල දෙන්නන් එයා දකිනකන්.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    දැන් උගෙ කෙල්ලට කිව්ව නම් හරි. 18න් පහළ නම් ළමා හා කාන්තා කාර්‍යාංශයටත් කියන්න. එයාලා ගෙදර කට්ටියට කියයි.
     
    • Haha
    Reactions: Ryan08

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයා ලග එයාගේ photos තියෙනවද අක්කේ
    එයාට කියන්න හැම මාසේම ලක්ෂ 3ක් ඕන කියලා
    දුන්නේ නැත්නම් ඔක්කොම leak කරන්න

    බබා හම්බුණාම train එකේ තියලා යන්න
    පොලිසියට කියන්න කොල්ලා කිව්වේ කියලා
     
    • Haha
    Reactions: ST.PIERRE

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අද මම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක positive. මම තාම අවිවාහකයි. මගේ BF දැන් මාත් එක්ක නෑ. එයාට මම මේ ගැන කියන්න ඕනද? එයාට වෙන girl කෙනෙක් ඉන්නව. මම මොකද කරන්නේ???
    මෙයාද බලන්න කොල්ලා? @Anathai
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    Diyyaneh
    funny cats GIF
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පොතේ හැටියට මාස් මෙලෝස් හදන්න ජෙලටින් දාන්නම වෙනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    අද මම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක positive. මම තාම අවිවාහකයි. මගේ BF දැන් මාත් එක්ක නෑ. එයාට මම මේ ගැන කියන්න ඕනද? එයාට වෙන girl කෙනෙක් ඉන්නව. මම මොකද කරන්නේ???
    කුක්කු එනවද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,996
    113
    බබා ට්‍රේන් එකේ තියලා යනවනං ලස්සනට අන්දලා කූඩෙක තියලා යන්න. නැත්තං සිංහලු හෑලි ලියන්නෙ නෑ පලු යන්න බනිනවා.

    ප.ලි: ඔයා සුදු ලස්සන කෙල්ලෙක් නං දරුවා එක්ක හරි මේ අයියා බාරගනී @Heshan Daminda
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අද මම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක positive. මම තාම අවිවාහකයි. මගේ BF දැන් මාත් එක්ක නෑ. එයාට මම මේ ගැන කියන්න ඕනද? එයාට වෙන girl කෙනෙක් ඉන්නව. මම මොකද කරන්නේ???
    බාර ගනිමි ..

    වෙන මොන කරන්නද
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හෙලිකුට්ටෙන් ෆොටෝ එකක් දානකල් උබ බඩවෙලා කියලා විශ්වාස කරන්න බැහැ.