ප්‍රේමකීර්ති කියන්නේ ඕනෑම වයසක ඉන්න ඕනෑම මනසකට කතා කරන්න පුළුවන් විරල ඝනයේ ගීත රචකයෙක්. නිර්මාණ ශිල්පියෙක්. ප්‍රේමකීර්තිගේ අඩුව පුරවන්න තාම කිසි කෙනෙක් බිහි වී නොමැත. මෙවැනි අය නැති අඩුව නිසා තමයි අද ඔය ක්ෂේත්රය පාලු අම්බලමක් වෙලා තියෙන්නේ.



ප්‍රේමකීර්තිගේ වයිෆ් නම් පොතේ ලියල තියෙන්නෙ හඩ්ඩා (හඩ්සන් සමරසින්හ ) තමා මෑරෙව්වේ කියල. මමත් හිතන්නේ ඒක තමා වුනේ99% ක්ම කියන්නේ, ප්‍රේමකීර්ති කියන අහිංසක ලොවක් වටිනා දුර්ලභ ඝනයේ පුද්ගලයා මැරුවේ JVP කියලයි. ඇත්ත නැත්ත නොදනමි. හැබැයි, එකක් කිව යුතුයි. මේක කළ, අණ දුන් කිසිවෙකුට හොදක් නම්, කිසිදා සිදු නොවන බවයි. මොකද, ඔවුන් අහිමි කළේ මේ රටට වටිනා සම්පතක්.