ප්‍රෙමකීර්ති සුන්දර කලාකරුවා

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ප්‍රෙමකීර්ති සුන්දර කලාකරුවා

    අයිත් පොඩි කාලෙ මතක් වුනා මචන්..........
    එ වගෙ සුන්දර ළමා කාලයක් ලබා දෙන්න මහන්සි වුන හැම කලාකරුවෙක්ම මතක් වෙන්නත් එක්ක මෙ සින්දු ටික දාන්න හිතුන....
    විශෙෂයෙන්ම සුන්දර කලාකරුවා ප්‍රෙමකීර්ති වෙනුවෙන්...................

    දොස්තර හොදහිතගෙ
    ඔන්න දොස්තර හොදහිතගෙ සින්දු ටික දැම්මා..........

    ...................

    ...................

    ...................

    ...................

    ...................

    ...................

    ...................

    ...................
    ඔගොල්ලන්ටත් සින්දු ලැබුනොත් හැමොටම අහන්නත් එකක් මෙතන දානවද..... මටත් ඔක්කොම සින්දු ටික හම්බ වුනෙ නැ එකයි.........:yes::yes::yes::yes::yes::D:D:D:D:D
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ප්‍රේමකීර්ති කියන්නේ ඕනෑම වයසක ඉන්න ඕනෑම මනසකට කතා කරන්න පුළුවන් විරල ඝනයේ ගීත රචකයෙක්. නිර්මාණ ශිල්පියෙක්. ප්‍රේමකීර්තිගේ අඩුව පුරවන්න තාම කිසි කෙනෙක් බිහි වී නොමැත. මෙවැනි අය නැති අඩුව නිසා තමයි අද ඔය ක්ෂේත්‍රය පාලු අම්බලමක් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: thilina.rp

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ප්‍රේමකීර්ති කියන්නේ ඕනෑම වයසක ඉන්න ඕනෑම මනසකට කතා කරන්න පුළුවන් විරල ඝනයේ ගීත රචකයෙක්. නිර්මාණ ශිල්පියෙක්. ප්‍රේමකීර්තිගේ අඩුව පුරවන්න තාම කිසි කෙනෙක් බිහි වී නොමැත. මෙවැනි අය නැති අඩුව නිසා තමයි අද ඔය ක්ෂේත්‍රය පාලු අම්බලමක් වෙලා තියෙන්නේ.
    එකනම් ඇත්ත බන්........... මන් ආසම කරන සින්දු ගොඩක්ම ලියලා තියෙන්නෙත් ප්‍රෙමකීර්ති තමයි.......:D:D:D:D:D
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ප්‍රේමකීර්ති කියන්නේ ඕනෑම වයසක ඉන්න ඕනෑම මනසකට කතා කරන්න පුළුවන් විරල ඝනයේ ගීත රචකයෙක්. නිර්මාණ ශිල්පියෙක්. ප්‍රේමකීර්තිගේ අඩුව පුරවන්න තාම කිසි කෙනෙක් බිහි වී නොමැත. මෙවැනි අය නැති අඩුව නිසා තමයි අද ඔය ක්ෂේත්‍රය පාලු අම්බලමක් වෙලා තියෙන්නේ.

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටියනං අදත් ඉන්නව, සින්දු කීයක් ලියයිද එහෙනං, කොච්චර වැඩක් ගන්න තිබුනද එහෙනං ලංකාවට :(
    මරපු උන් තාම යහතින් ඇති :(
     
    • Like
    Reactions: thilina.rp

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ප්‍රේමකීර්ති මැරුවෙ JVP එකෙන්ද ප්‍රේමදාසද? හරියටම දන්න කෙනෙක් කතාව දාන්න.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ප්‍රේමකීර්ති මැරුවෙ JVP එකෙන්ද ප්‍රේමදාසද? හරියටම දන්න කෙනෙක් කතාව දාන්න.

    99% ක්ම කියන්නේ, ප්‍රේමකීර්ති කියන අහිංසක ලොවක් වටිනා දුර්ලභ ඝනයේ පුද්ගලයා මැරුවේ JVP කියලයි. ඇත්ත නැත්ත නොදනමි. හැබැයි, එකක් කිව යුතුයි. මේක කළ, අණ දුන් කිසිවෙකුට හොදක් නම්, කිසිදා සිදු නොවන බවයි. මොකද, ඔවුන් අහිමි කළේ මේ රටට වටිනා සම්පතක්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හිටියනං අදත් ඉන්නව, සින්දු කීයක් ලියයිද එහෙනං, කොච්චර වැඩක් ගන්න තිබුනද එහෙනං ලංකාවට :(
    මරපු උන් තාම යහතින් ඇති :(
    :(:(:(:( rep++
     
    Last edited: