හාට් ඇටයක් එන්නෙ නැතුව මොලේ නහරයක් පුපුරල එක පාර මැරෙනවනං හොදයිEhema Epa bn..bari welawath strock ekak awith paralyze unoth awrudu gaanak ekthen wela dukwidala marenna wenne
ස්ට්‍රොක් එකක් ඇවිදින් විඳවලා මැරෙන්න වෙයිඉක්මනට මැරෙයි නේද බං?
Eeka thama kiyanne bn....Marenna lesi..eth merunata passe anith ayata wena de gena hithahan...Api kohomath ipadenakotama Marena dawasaAthe Aragena enne... Mona De unath jivath wela inna eka thamai Game eka bn...Math oka therun gaththe hena amaruwen... Mokada Math suside kara ganna gihin Anthimata Hospital eken beruna... Thama e prashna walin aduwak ne.. Eth mn hitha gaththa maren ne kiyala bn... Ammala Duk una heti mn dekka mn ehema hospiytal eke iddi... edain mn hitha gaththa maren ne kiyala....හාට් ඇටයක් එන්නෙ නැතුව මොලේ නහරයක් පුපුරල එක පාර මැරෙනවනං හොදයි
උඹ කියන්න වගේ පැරලයිස් වුණොත් චාටර්
වකුගඩු දෙක සවුත්තු වෙලා මැරෙන්න වුණොත් ඒකත් පට්ට අවුල්
ප්‍රෙෂර් පෙති ඉතුරුවෙනවාඉක්මනට මැරෙයි නේද බං?

ඒකනෙ වැඩේනෑ හාට් එක පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා. හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ හරි ප්‍රමානයට ලේ පොම්ප වෙන්නේ නෑ එහෙම ගිහින් පෙනහලු ෆේල් වෙන්න ගන්නවා, කිඩ්නි ෆේල් වෙන්න ගන්නවා කාලයක් විඳවලා මැරෙන්නේ. ඩොකෙක් කිව්වේ.![]()
හොඳට අකුණු ගහ ගහ වහින වෙලාවක අලවංගුවක් අත් දෙකෙන්ම උස්සගෙන උල පැත්ත අහසට පොයින් කරලා උස තැනකට වෙලා ඉඳපන්. කෙලින්ම ස්වර්ගෙට ටිකට් එක ලැබෙනවාඒකනෙ වැඩේ
ස්ට්‍රෝක් එකක් ඇවිල්ල එක පාර මැරෙනවනං හරි

කෝමා තත්වයට පත් වුණාම දැනීම් නෑනෙ බංබෙහෙත් බිල මැරෙන්නේ ද කල්පනාව? කෝමා තත්ත්වයට පත් උනොත් කොහොමද? මුළු ඇඟම පණ නැති වෙලා හැගීම් දැනීම් විතරක් තිබ්බොත්?