ප්‍රෙශර් පෙති නොබී හිටියොත්

AnuradhaRa

Well-known member
  • Ehema Epa bn..bari welawath strock ekak awith paralyze unoth awrudu gaanak ekthen wela dukwidala marenna wenne
    හාට් ඇටයක් එන්නෙ නැතුව මොලේ නහරයක් පුපුරල එක පාර මැරෙනවනං හොදයි
    උඹ කියන්න වගේ පැරලයිස් වුණොත් චාටර්

    වකුගඩු දෙක සවුත්තු වෙලා මැරෙන්න වුණොත් ඒකත් පට්ට අවුල්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ටික දවසකින් කටුවපිටියෙ පල්ලිය ලග ඉන්න අයට බුරියානි දානයක් ලැබෙයි
     
    • Haha
    Reactions: AnuradhaRa

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,279
    113
    හාට් ඇටයක් එන්නෙ නැතුව මොලේ නහරයක් පුපුරල එක පාර මැරෙනවනං හොදයි
    උඹ කියන්න වගේ පැරලයිස් වුණොත් චාටර්

    වකුගඩු දෙක සවුත්තු වෙලා මැරෙන්න වුණොත් ඒකත් පට්ට අවුල්
    Eeka thama kiyanne bn....Marenna lesi..eth merunata passe anith ayata wena de gena hithahan...Api kohomath ipadenakotama Marena dawasaAthe Aragena enne... Mona De unath jivath wela inna eka thamai Game eka bn...Math oka therun gaththe hena amaruwen... Mokada Math suside kara ganna gihin Anthimata Hospital eken beruna... Thama e prashna walin aduwak ne.. Eth mn hitha gaththa maren ne kiyala bn... Ammala Duk una heti mn dekka mn ehema hospiytal eke iddi... edain mn hitha gaththa maren ne kiyala....
     
    • Love
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නෑ හාට් එක පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා. හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ හරි ප්‍රමානයට ලේ පොම්ප වෙන්නේ නෑ එහෙම ගිහින් පෙනහලු ෆේල් වෙන්න ගන්නවා, කිඩ්නි ෆේල් වෙන්න ගන්නවා කාලයක් විඳවලා මැරෙන්නේ. ඩොකෙක් කිව්වේ. :dull:
     

    AnuradhaRa

    Well-known member
  • නෑ හාට් එක පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා. හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ හරි ප්‍රමානයට ලේ පොම්ප වෙන්නේ නෑ එහෙම ගිහින් පෙනහලු ෆේල් වෙන්න ගන්නවා, කිඩ්නි ෆේල් වෙන්න ගන්නවා කාලයක් විඳවලා මැරෙන්නේ. ඩොකෙක් කිව්වේ. :dull:
    ඒකනෙ වැඩේ
    ස්ට්‍රෝක් එකක් ඇවිල්ල එක පාර මැරෙනවනං හරි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඒකනෙ වැඩේ
    ස්ට්‍රෝක් එකක් ඇවිල්ල එක පාර මැරෙනවනං හරි
    හොඳට අකුණු ගහ ගහ වහින වෙලාවක අලවංගුවක් අත් දෙකෙන්ම උස්සගෙන උල පැත්ත අහසට පොයින් කරලා උස තැනකට වෙලා ඉඳපන්. කෙලින්ම ස්වර්ගෙට ටිකට් එක ලැබෙනවා 😹 😹 😹 :dull:🤌
     
    • Wow
    Reactions: AnuradhaRa

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    බෙහෙත් බිල මැරෙන්නේ ද කල්පනාව? කෝමා තත්ත්වයට පත් උනොත් කොහොමද? මුළු ඇඟම පණ නැති වෙලා හැගීම් දැනීම් විතරක් තිබ්බොත්?
     

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් බිල මැරෙන්නේ ද කල්පනාව? කෝමා තත්ත්වයට පත් උනොත් කොහොමද? මුළු ඇඟම පණ නැති වෙලා හැගීම් දැනීම් විතරක් තිබ්බොත්?
    කෝමා තත්වයට පත් වුණාම දැනීම් නෑනෙ බං