ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

ප්රෙන්ස් ගෙදරට ගන්න උවමනා වෙලා තියෙනවා ලේ වල ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්.

මේ ඩිජිටල් මීටර් ප්‍රෙෂර් බලන්න හොදද බන් ලා ? මෙව්වා වල දෙන තොරතුරු වල නිරවද්‍යතාවය හරියටම හරිද ?

මොකක්ද ප්‍රෙෂර් බලන්න ගන්න හොද ඩිජිටල් මොඩල් එක.

දන්න කට්ටිය තොරතරු බෙදාගමුද ?

හැමෝටම සුබ දවසක් වේවා

LCD-Display-Digital-bp-Arm-Blood-Pressure-Monitor-Measure-Meter-Sphygmomanometer-Cuff-NonVoice-White-pulse-oximeter.jpg_640x640.jpg
 
SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
Oka ebay / ali eketh thiyeno neda / lankawata genwana agent kenekuth inno / ungen ahafan

ඊබෙ, අලී එකෙන් මේ වගේ දේවල් ගන්න එක එච්චර සුබ නැහැ මචන්..
රෙප්...
 
  • Feb 1, 2014
    1,954
    400
    83
    කොළඹ
    මචං හොදම brand ඒකක් තමයි Rossmax. අනික්වා ඔක්කොම Chinese ජරාව නමුත් ගාන අඩුයි.

    හැමතැනම හොයාගන්න නෑ. union place ඒකේ Union Chemist ඒකේ උඩ තට්ටුවේ උන්ගෙ company ඒකක් තියෙනවා උන් තමයි ගෙන්නන්නෙ. union Chemist ඒකට call කරල no ඒක ගන්න.
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ගයාන් ලක්මාල්;23524594 said:

    ස්තුතියි මචන් තොරතුරට මම හොයල බලන්නන්...
    රෙප්..
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ape thaththa aran thibba : Rs. 8000/= ekak: reading eka nam accurate kiyanna puluwan, sapekshawa; OMRON brand eka

    අඩේ නියමයි නෙ බන් රීඩින් එක අකියුරට් කියන්නෙ..එතකොට මචන් ඩොකා ළග තියෙන රසදිය රීඩින් එකට සමානවම වගේ එනවද මේ ඩිජිටල් මීටර් රීඩින් එකත්.. පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්.

    උබේ තාත්ත ලග තියෙන ඕම්රෝන් මොඩෙල් නම්බර් එක කියපන්කො.

    ස්තුතියි
    රෙප්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    අඩේ නියමයි නෙ බන් රීඩින් එක අකියුරට් කියන්නෙ..එතකොට මචන් ඩොකා ළග තියෙන රසදිය රීඩින් එකට සමානවම වගේ එනවද මේ ඩිජිටල් මීටර් රීඩින් එකත්.. පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්.

    උබේ තාත්ත ලග තියෙන ඕම්රෝන් මොඩෙල් නම්බර් එක කියපන්කො.

    ස්තුතියි
    රෙප්..

    Ow bn omran eka sira,dokage ekath ekka numbers 2 k wage tamai adu wedi wenne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ව්‍රිස්ට් එකෙන් බලන එකක් නැතිව අපර් ආර්ම් එකෙන් බලන මොනිටොර් එකක් ගන්න.. අහලා තියන විදිහට ඒවයේ නිරවද්‍යතාව වැඩියි:nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machan bambalapitiye Lifeserv' ekata palayan..
    eke tiyenawa owa.
    Office eke wada nisa unwa tikak aduranawa mama.
    models hata hutamaraarak tiyenawa call karala balapan..
     
    amarakak

    Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    ගයාන් ලක්මාල්;23524594 said:
    මචං හොදම brand ඒකක් තමයි Rossmax. අනික්වා ඔක්කොම Chinese ජරාව නමුත් ගාන අඩුයි.

    හැමතැනම හොයාගන්න නෑ. union place ඒකේ Union Chemist ඒකේ උඩ තට්ටුවේ උන්ගෙ company ඒකක් තියෙනවා උන් තමයි ගෙන්නන්නෙ. union Chemist ඒකට call කරල no ඒක ගන්න.

    mama gatta Rossmax ekak 5000 walata. acurate naha
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගයාන් ලක්මාල්;23524594 said:
    මචං හොදම brand ඒකක් තමයි Rossmax. අනික්වා ඔක්කොම Chinese ජරාව නමුත් ගාන අඩුයි.

    හැමතැනම හොයාගන්න නෑ. union place ඒකේ Union Chemist ඒකේ උඩ තට්ටුවේ උන්ගෙ company ඒකක් තියෙනවා උන් තමයි ගෙන්නන්නෙ. union Chemist ඒකට call කරල no ඒක ගන්න.

    A&D තමයි මචන් හොදම
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ව්‍රිස්ට් එකෙන් බලන එකක් නැතිව අපර් ආර්ම් එකෙන් බලන මොනිටොර් එකක් ගන්න.. අහලා තියන විදිහට ඒවයේ නිරවද්‍යතාව වැඩියි:nerd:

    ඔව් මචන් උබ හරියටම හරි... ස්තුතියි +

    Machan bambalapitiye Lifeserv' ekata palayan..
    eke tiyenawa owa.
    Office eke wada nisa unwa tikak aduranawa mama.
    models hata hutamaraarak tiyenawa call karala balapan..

    ඔකේ මචන්, ස්තුතියි. උබ ළග උන්ගේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවනන් පොඩ්ඩක් ශෙයා කරපන මචන් +