ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්
ප්රෙන්ස් ගෙදරට ගන්න උවමනා වෙලා තියෙනවා ලේ වල ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්.
මේ ඩිජිටල් මීටර් ප්‍රෙෂර් බලන්න හොදද බන් ලා ? මෙව්වා වල දෙන තොරතුරු වල නිරවද්‍යතාවය හරියටම හරිද ?
මොකක්ද ප්‍රෙෂර් බලන්න ගන්න හොද ඩිජිටල් මොඩල් එක.
දන්න කට්ටිය තොරතරු බෙදාගමුද ?
හැමෝටම සුබ දවසක් වේවා