ප්‍රෙෂර් බලන ඩිජිටල් මීටරයක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචන් උබ හරියටම හරි... ස්තුතියි +

    ඔකේ මචන්, ස්තුතියි. උබ ළග උන්ගේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවනන් පොඩ්ඩක් ශෙයා කරපන මචන් +

    0716 88 77 99
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..ඕවගේ ඩොක්ට ගාව තියන රසදිය එකතරම්ම නිවැරදි රීඩින් එන්නේ නැ..මගේ ගාව තියෙන්නේ..omron එකක්..5000ට ගත්තෙ...139/94 කියලා ඕකේ පෙන්නන එකම ඩොකා ගාවදී 130/88 වගේ වෙනසක් තියනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්..ඕවගේ ඩොක්ට ගාව තියන රසදිය එකතරම්ම නිවැරදි රීඩින් එන්නේ නැ..මගේ ගාව තියෙන්නේ..omron එකක්..5000ට ගත්තෙ...139/94 කියලා ඕකේ පෙන්නන එකම ඩොකා ගාවදී 130/88 වගේ වෙනසක් තියනවා..

    අර කෙනෙක් කිව්වනේ දෙකක විතර වෙනසක් තියෙන්නේ කියලා ඔය බ්‍රෑන්ඩ් එකේ
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    මචන්..ඕවගේ ඩොක්ට ගාව තියන රසදිය එකතරම්ම නිවැරදි රීඩින් එන්නේ නැ..මගේ ගාව තියෙන්නේ..omron එකක්..5000ට ගත්තෙ...139/94 කියලා ඕකේ පෙන්නන එකම ඩොකා ගාවදී 130/88 වගේ වෙනසක් තියනවා..

    මචන් උබ ළග තියෙන ඔම්රෝන් එකේ මොඩල් නම්බර් මොකක්ද ?

    ඒ කියන්නෙ ඩිජිටල් එකේ වැඩියෙන් පෙන්නනව නේද බන් ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    UM-102A-EC-1024x800.jpg

    A&D eke mewage nam sehenna adu athi machan waradi..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අර කෙනෙක් කිව්වනේ දෙකක විතර වෙනසක් තියෙන්නේ කියලා ඔය බ්‍රෑන්ඩ් එකේ
    Doctors la manual neda balanne pressure meter ekakne, stethoscope eken blood eka gaman karana sadde ahala ne calculate karanne, experience ekath ekka eeka sahenna accurate. Habai owaye sensor ne atte ewa e taramma accurate da?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් උබ ළග තියෙන ඔම්රෝන් එකේ මොඩල් නම්බර් මොකක්ද ?

    ඒ කියන්නෙ ඩිජිටල් එකේ වැඩියෙන් පෙන්නනව නේද බන් ?

    HEM - 8712

    ඔව්..ඕක ගැන එලකිරියේ කලින් ත්‍රෙඩ් එකක් ගියා..ඕකේ වැඩිපුර පෙන්නනවා කියලා..ඒ ත්‍රෙඩ් හොයලා කියවපන්..google එකේ blood pressure monitor elakiri කියලා සර්ච් කරපන්
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    41VNe0XHHnL._AC_.jpg

    මේක හොස්පිටල් වල යූස් කරනවා. ඒක නිසා ඇකුරසි හොද ඇති.
     
    • Like
    Reactions: ruchira55