ප්‍රෙෂර් 197 කුකුලොහ්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    දැන් ගෙදර ආව කාඩියොලොජිස්ට් කෙනෙක්ට පෙන්නල, හෙට ෆාස්ටින් ටෙස්ට් ටිකක් තියෙ. පොරත් කීවෙ කාලයක් මෙහෙම දුවල ඇඟ හුරුවෙලා වගේ. ඒක හින්ද එකපාරට බස්සන්න හොද නෑ කියල. හේමාස් එකේම ආයෙ ගත්තෙ මැශින් දෙකක රීඩින් දෙකක් එකක 192/159 ආයෙත් ආව. අනිකෙ 182 / 149, ඩොකා කියනව අඩු එක හරි ඇති කියල මොකද ලොකු වැලිව් එක ආවෙ පෝටබල් එකකින්.
    උදේ VP ලියපු ටෙස්ට් ලිස්ට් එකෙන් 6ක් කැපුව. දැන් කරන්න තියෙන්නෙ 5යි. එතන මන් ඒ ඔපීනියන් එක ගත්තෙ නැත්තෙ ඒ ඩොක්ටර් ගෙ ඇටිටියුඩ් එක නිසා. කෙලින්ම සල්ලි වලින් පටන් ගත්තෙ. රස්සාව අහපු ගමන් ආ එහෙනම් පුළුවන් නෙ දැන්ම ඇඩ්මිට් වෙන්න දවස් දෙකකට කියල ටෙස්ට් ටික ලියාගෙන ගියා ටෙස්ට් ටික කරන්න නම් අනිවාර්යෙන් ඇඩ්මිට් වෙන්න ඕන කිව්ව. ලැබ් එකෙන් අහපුවාම ඒ ටෙස්ට් එකක් වත් ඇඩ්මිට් වෙන්න ඕන නැහැ,
    මාස ගාණක බබෙක් එක්ක නිසා තමන් ගැන හිතන්න වෙලාව අඩුයි.

    Telzart 40G
    Cilacar 10G
    සතියකට දුන්න ආපහු එන්න කියල. ඩ්‍රයිව් කරන්න එපා කියලත් ආව. ඒක නම් අවුලක් නෑ දැන් වයිෆ්ගෙ ගෙදර ආව කොහොම උනත් කියල.
     
    • Like
    Reactions: rumesh.fbi

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island

    Machan ubata ninda adu athi..cigaratee bonawa nam adama nawattapan
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Field eka IT ද

    ඔකේ දුක මචං ඔය ලෙවල් එකෙන් ප්‍රෙෂර් ආවම එන්නේ තනියම නෙමේ
    තව ලෙඩ හැත්ත බුරුත්තක් එක්ක
    පරිස්සම් වෙයන්
    පොඩි එකාට තාත්තෙක් නැති නොකර
    බුදු සරණයි
    ------ Post added on Jun 4, 2024 at 8:34 PM
     
    • Like
    Reactions: Ryan08

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Machan ubata ninda adu athi..cigaratee bonawa nam adama nawattapan
    ow eekanam aththa, dawasata paya 4k wage thamai maximum ninda set wenne

    Field eka IT ද

    ඔකේ දුක මචං ඔය ලෙවල් එකෙන් ප්‍රෙෂර් ආවම එන්නේ තනියම නෙමේ
    තව ලෙඩ හැත්ත බුරුත්තක් එක්ක
    පරිස්සම් වෙයන්
    පොඩි එකාට තාත්තෙක් නැති නොකර
    බුදු සරණයි
    ------ Post added on Jun 4, 2024 at 8:34 PM
    IT wala idan Business solutions (think tank) walata awith inne. Meka Workload wadi. dawalta podi eka ekka concentrate karanna bari nisa rata wada karanne ude 4-5 wenakam, podi eka ahareneawa 6-7 withara. eeta passe itin same cycle. Eki hambawechcha da idala WFH
    ------ Post added on Jun 4, 2024 at 8:41 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් ගෙදර ආව කාඩියොලොජිස්ට් කෙනෙක්ට පෙන්නල, හෙට ෆාස්ටින් ටෙස්ට් ටිකක් තියෙ. පොරත් කීවෙ කාලයක් මෙහෙම දුවල ඇඟ හුරුවෙලා වගේ. ඒක හින්ද එකපාරට බස්සන්න හොද නෑ කියල. හේමාස් එකේම ආයෙ ගත්තෙ මැශින් දෙකක රීඩින් දෙකක් එකක 192/159 ආයෙත් ආව. අනිකෙ 182 / 149, ඩොකා කියනව අඩු එක හරි ඇති කියල මොකද ලොකු වැලිව් එක ආවෙ පෝටබල් එකකින්.
    උදේ VP ලියපු ටෙස්ට් ලිස්ට් එකෙන් 6ක් කැපුව. දැන් කරන්න තියෙන්නෙ 5යි. එතන මන් ඒ ඔපීනියන් එක ගත්තෙ නැත්තෙ ඒ ඩොක්ටර් ගෙ ඇටිටියුඩ් එක නිසා. කෙලින්ම සල්ලි වලින් පටන් ගත්තෙ. රස්සාව අහපු ගමන් ආ එහෙනම් පුළුවන් නෙ දැන්ම ඇඩ්මිට් වෙන්න දවස් දෙකකට කියල ටෙස්ට් ටික ලියාගෙන ගියා ටෙස්ට් ටික කරන්න නම් අනිවාර්යෙන් ඇඩ්මිට් වෙන්න ඕන කිව්ව. ලැබ් එකෙන් අහපුවාම ඒ ටෙස්ට් එකක් වත් ඇඩ්මිට් වෙන්න ඕන නැහැ,
    මාස ගාණක බබෙක් එක්ක නිසා තමන් ගැන හිතන්න වෙලාව අඩුයි.

    Telzart 40G
    Cilacar 10G
    සතියකට දුන්න ආපහු එන්න කියල. ඩ්‍රයිව් කරන්න එපා කියලත් ආව. ඒක නම් අවුලක් නෑ දැන් වයිෆ්ගෙ ගෙදර ආව කොහොම උනත් කියල.
    ලංකාවේ දැන් 35% කට වගේ අධි රුධිර පීඩනය තියෙනවා.
    ඒකෙන් ගොඩක් අයට හේතුවක් නැතුව තමයි ඕක එන්නේ. විශේෂයෙන් තරුණ අයට. පෙළක් විට මානසික ආතතිය වෙන්න පුළුවන්.
    දැන් කරන්න තියෙන හොදම දේ තමයි ඉක්මනට සති දෙකකට වගේ බෙහෙත් අරගෙන අධි රුධිර පීඩනය අඩු කරගන්න එක.
    සමහර වෛද්‍යවරු කියනවා අධි රුධිර පීඩනයට ඇඟ හුරු වෙලා තියෙනවා නං එක පාරම එක අඩු කරන්න හොද නැහැ කියලා. සමහරු කියනවා එහෙම නැහැ ඉක්මනට අඩු කරන්න ඕනි කියලා.
    කොහොම උනත් සතියක් අඩුවෙන් බෙහෙත් අරන් ඊලග සතියේ වැඩි කරන්න.
    ඒ අතර තුරේ සීනී, හාර්ට්, වකුගඩු, ලිවර්, තයිරොයිඩ් වගේ ටෙස්ටින් කරගන්න. මේකට හේතුවක් හම්බුනොත් ඒකට ප්‍රතිකාර ගන්න. නින්ද අඩුකම, මානසික ආතතිය, ශරීරයේ අධික බර වගේ දේවල්...
    උබේ ඇඟ දැන් ඕකට හුරු වෙලා තියෙන්නේ.
    බෙහෙත් අඩු කරගෙන ඒවා නවත්තලා නීරෝගේ ජිවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Love
    Reactions: Ryan08

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Emergency tama kukulo.dannema netuwa organ fail wenawa.uba chill eke inne netuwa kiyana wiidyata admit weyan

    Self drive නැහැ කියන්නේ එතකොට එන කෙනා කොහේ නිදා ගන්නද??

    197/... mokadda

    Emergency tama kukulo.dannema netuwa organ fail wenawa.uba chill eke inne netuwa kiyana wiidyata admit weyan

    ikamata behth ganin kidney left wennna kalin

    Yako marei.palayan admit weyan

    හප්පට සිරි Diastolic එක 159 ද, එක තියෙන්න ඕනේ නිරෝගී කෙනෙක් ගේ 80 ට අඩුවෙන්. Hemas එකේ උන් මේ දැන් මැරෙයි වගේ දගලපු එක හරි. ඉක්මනින් ම Doctor කෙනෙක් ට පෙන්වන්න

    too much brother..

    Get some medical advise immediately
    එතන සිටුවේශන් එකත් එක්ක කලේ නෑ මචන්ලා. දැන් ගිහින් ආවෙ වෙන ඩොකෙක් ගාවට හේමාස්ම

    ලංකාවේ දැන් 35% කට වගේ අධි රුධිර පීඩනය තියෙනවා.

    ඒකෙන් ගොඩක් අයට හේතුවක් නැතුව තමයි ඕක එන්නේ. විශේෂයෙන් තරුණ අයට. පෙළක් විට මානසික ආතතිය වෙන්න පුළුවන්.

    දැන් කරන්න තියෙන හොදම දේ තමයි ඉක්මනට සති දෙකකට වගේ බෙහෙත් අරගෙන අධි රුධිර පීඩනය අඩු කරගන්න එක.

    සමහර වෛද්‍යවරු කියනවා අධි රුධිර පීඩනයට ඇඟ හුරු වෙලා තියෙනවා නං එක පාරම එක අඩු කරන්න හොද නැහැ කියලා. සමහරු කියනවා එහෙම නැහැ ඉක්මනට අඩු කරන්න ඕනි කියලා.

    කොහොම උනත් සතියක් අඩුවෙන් බෙහෙත් අරන් ඊලග සතියේ වැඩි කරන්න.

    ඒ අතර තුරේ සීනී, හාර්ට්, වකුගඩු, ලිවර්, තයිරොයිඩ් වගේ ටෙස්ටින් කරගන්න. මේකට හේතුවක් හම්බුනොත් ඒකට ප්‍රතිකාර ගන්න. නින්ද අඩුකම, මානසික ආතතිය, ශරීරයේ අධික බර වගේ දේවල්...

    උබේ ඇඟ දැන් ඕකට හුරු වෙලා තියෙන්නේ.

    බෙහෙත් අඩු කරගෙන ඒවා නවත්තලා නීරෝගේ ජිවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    හේමාස් ඒකෙ උන් ඕවර් ඇක්ට් කරලා නෑ. උබ තමයි පිස්සු කෙලලා ඇඩ්මිට් වෙන්නෙ නැතුව ඇවිල්ලා තියෙන්නේ.උබට මේ ජිවත් උනා ඇති නම් ගෙදරට වෙලා හොද දොස්තරලා හොය හොය හිටපන් එහෙම නැතුව තවත් කල් ඉන්න ඕන නම් දැම්ම ළඟම තියෙන හොස්පිටල් එකකට පලයන්.

    හුප්තෝ 197 කියන්නේ කැරකිලා වැටෙන සයිස් නේ
    ඇත්තටම උඹ බැලන්ස් ද
    බැලන්ස් නම් අවුලක් උනේ නෑ. ඉස්සර දරුණුවට ඩයිවින් කලා. ඒක හින්ද මට ලේසියකට කැරකිල්ල වමනෙ එහෙම එන්නෙ නෑ. ඒත් අද ලෙඩෙක් බලන්න ගිය වෙලාවෙ හේමාස් එකේදිම පොඩ්ඩක් අවුල් වගේ දැනුන නිසා චැනල් කලේ.

    ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙයන්

    ඉතින් කුකුලෝ හයිපටෙක්සිව් ක්‍රයිසිස් එකකදි ඔහොම හැසිරෙනවා තමයි. ඒ බොගේම හොදට. ඉක්මනට බලන්න ඕනා ඕගන් ඩැමේජ් වෙලාද නැත්තම් වෙන මොකක්ද හේතුව කියලා. අතැරලා දැම්මනම් පවුලේ එවුන් හෙට යුටියුබ් ඉදි අපේ එකාට බෙහෙත් කලේ නැ කියන්න.

    මම හිටියනම් හැබැයි ඔය මලපොතේ අකුරක් නොදන්න පණ්ඩිතයොන්ට හෝඩියම උගන්නලා යවන්නේ.

    යකෝ ඇටැක් එකක් වත් එයි කුකුලෝ
    කරන ලබ්බක් ඉක්කනට කර ගනින්
    උඹ මේම ත්‍රෙඩ් දානවා කියන්නේ අද ඉයේක ආව එකක් නෙමේ
    බෝ 197 රේන්ජ් එකේ සෑහෙන්න දුවලා ඇග ඒකට හුරුත් වෙලා
    යකෙක් උඹ
    තව ෂේප් වෙලත් ආව කියලා කියන අපුරුව
    තෑන්ක් බොක්කලා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    දැන් ගෙදර ආව කාඩියොලොජිස්ට් කෙනෙක්ට පෙන්නල, හෙට ෆාස්ටින් ටෙස්ට් ටිකක් තියෙ. පොරත් කීවෙ කාලයක් මෙහෙම දුවල ඇඟ හුරුවෙලා වගේ. ඒක හින්ද එකපාරට බස්සන්න හොද නෑ කියල. හේමාස් එකේම ආයෙ ගත්තෙ මැශින් දෙකක රීඩින් දෙකක් එකක 192/159 ආයෙත් ආව. අනිකෙ 182 / 149, ඩොකා කියනව අඩු එක හරි ඇති කියල මොකද ලොකු වැලිව් එක ආවෙ පෝටබල් එකකින්.
    උදේ VP ලියපු ටෙස්ට් ලිස්ට් එකෙන් 6ක් කැපුව. දැන් කරන්න තියෙන්නෙ 5යි. එතන මන් ඒ ඔපීනියන් එක ගත්තෙ නැත්තෙ ඒ ඩොක්ටර් ගෙ ඇටිටියුඩ් එක නිසා. කෙලින්ම සල්ලි වලින් පටන් ගත්තෙ. රස්සාව අහපු ගමන් ආ එහෙනම් පුළුවන් නෙ දැන්ම ඇඩ්මිට් වෙන්න දවස් දෙකකට කියල ටෙස්ට් ටික ලියාගෙන ගියා ටෙස්ට් ටික කරන්න නම් අනිවාර්යෙන් ඇඩ්මිට් වෙන්න ඕන කිව්ව. ලැබ් එකෙන් අහපුවාම ඒ ටෙස්ට් එකක් වත් ඇඩ්මිට් වෙන්න ඕන නැහැ,
    මාස ගාණක බබෙක් එක්ක නිසා තමන් ගැන හිතන්න වෙලාව අඩුයි.

    Telzart 40G
    Cilacar 10G
    සතියකට දුන්න ආපහු එන්න කියල. ඩ්‍රයිව් කරන්න එපා කියලත් ආව. ඒක නම් අවුලක් නෑ දැන් වයිෆ්ගෙ ගෙදර ආව කොහොම උනත් කියල.
    eka eka kiyana ewa ahala kalabala wela wadak nae. cool eke wada tika kara ganin. leda gana overthink karanda epa. beheth tika hariyaata bipan. hodata nida ganin. kama tikak control karapan.
     
    • Like
    Reactions: Gingy

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ඔච්චර වැඩි උනේ මොනවා කරලද බන්? උබ තෙල් , ලුණු දාපු කෑම ගොඩක් කනවද?උබ මොකක්ද කරන ජොබ් එක?

    ඉක්මනින් බෙහෙත් ගනින්, ඕක අඩු කරගන්නපුලුවන්,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    stress එක මේන්ලි
    මෙයා කියනවා හරි හමන් නින්දක් නෑ කියලා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    ඔච්චර වැඩි උනේ මොනවා කරලද බන්? උබ තෙල් , ලුණු දාපු කෑම ගොඩක් කනවද?උබ මොකක්ද කරන ජොබ් එක?

    ඉක්මනින් බෙහෙත් ගනින්, ඕක අඩු කරගන්නපුලුවන්,
    Foreign Business walata lankawata gena eka machan, think tank seen ekak. Stress nathi unata workload wadi.
    Man uyadi nam thel lunu wadi . Kaden kawenawa nam adui.
    Idala hitala Smoke nam karanawa, not every day. Thanks mcn

    stress එක මේන්ලි
    මෙයා කියනවා හරි හමන් නින්දක් නෑ කියලා
    :yes:
    ------ Post added on Jun 4, 2024 at 9:56 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් ගෙදර ආව කාඩියොලොජිස්ට් කෙනෙක්ට පෙන්නල, හෙට ෆාස්ටින් ටෙස්ට් ටිකක් තියෙ. පොරත් කීවෙ කාලයක් මෙහෙම දුවල ඇඟ හුරුවෙලා වගේ. ඒක හින්ද එකපාරට බස්සන්න හොද නෑ කියල. හේමාස් එකේම ආයෙ ගත්තෙ මැශින් දෙකක රීඩින් දෙකක් එකක 192/159 ආයෙත් ආව. අනිකෙ 182 / 149, ඩොකා කියනව අඩු එක හරි ඇති කියල මොකද ලොකු වැලිව් එක ආවෙ පෝටබල් එකකින්.
    උදේ VP ලියපු ටෙස්ට් ලිස්ට් එකෙන් 6ක් කැපුව. දැන් කරන්න තියෙන්නෙ 5යි. එතන මන් ඒ ඔපීනියන් එක ගත්තෙ නැත්තෙ ඒ ඩොක්ටර් ගෙ ඇටිටියුඩ් එක නිසා. කෙලින්ම සල්ලි වලින් පටන් ගත්තෙ. රස්සාව අහපු ගමන් ආ එහෙනම් පුළුවන් නෙ දැන්ම ඇඩ්මිට් වෙන්න දවස් දෙකකට කියල ටෙස්ට් ටික ලියාගෙන ගියා ටෙස්ට් ටික කරන්න නම් අනිවාර්යෙන් ඇඩ්මිට් වෙන්න ඕන කිව්ව. ලැබ් එකෙන් අහපුවාම ඒ ටෙස්ට් එකක් වත් ඇඩ්මිට් වෙන්න ඕන නැහැ,
    මාස ගාණක බබෙක් එක්ක නිසා තමන් ගැන හිතන්න වෙලාව අඩුයි.

    Telzart 40G
    Cilacar 10G
    සතියකට දුන්න ආපහු එන්න කියල. ඩ්‍රයිව් කරන්න එපා කියලත් ආව. ඒක නම් අවුලක් නෑ දැන් වයිෆ්ගෙ ගෙදර ආව කොහොම උනත් කියල.

    වෙලාවට බෙහෙත් ටික ගනින්.පුළුවන් තරම් ට්‍රයි කරපන් පැය හතක්වත් නිදාගන්න. හිතලම සීනී තෙල් ලුණු වලින් ඈත්වෙයන්. සිගරට් බොනවා නම් නවත්තපන්.පස්සේ medical advice අරගෙන සුදුසු workout ටිකක් කරපන්.ඕක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මාස ගානක බබෙක් ඉන්නවා කියන්නේ උබේ වයස කීයද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    වෙලාවට බෙහෙත් ටික ගනින්.පුළුවන් තරම් ට්‍රයි කරපන් පැය හතක්වත් නිදාගන්න. හිතලම සීනී තෙල් ලුණු වලින් ඈත්වෙයන්. සිගරට් බොනවා නම් නවත්තපන්.පස්සේ medical advice අරගෙන සුදුසු workout ටිකක් කරපන්.ඕක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මාස ගානක බබෙක් ඉන්නවා කියන්නේ උබේ වයස කීයද?
    32
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    stress එක මේන්ලි

    නැත. වැරදි ප්‍රකාශයකි.
    නොමග යවන ⁣දේවල් කිරිමෙන් වළකින්න. ඒවාගේ දේවල් කරාම අනෙකුත් මිනිස්සුත් ඕවා ඔහොමම හිතලා හැල්ලුවට ගන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    180+/120+ kiyanne emergency situation lu ban.
    stress ekata / baya unama ehema temporary ohoma wenawa neda.

    oka suluwata ganna epa test karahan dunna beheth aran apahu balahan. portable BP monitor ekak ganin
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    අද උදේ අප්ඩේට් එක
    උදේම බෙහෙත් බිලා පැය දෙකකට වගේ පස්සෙ ප්‍රෙශර් චෙක් කලා

    167 / 137
    එලකිරි එකේ සහෝදරයෙක් පීම් කලා ඩොක්ට කුශාන් මැදගොඩ ගාවට යන්න කියල. අපොයින්ට්මන්ට් එකක් දාන්න හදන්නෙ
    Update : සිකුරාද වෙලාවක් ලැබුනා