ප්‍රෙෂර් 197 කුකුලොහ්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    නිකමට කරකැවිල්ලක් ඇවිත් චෙක් කලා. හේමාස් එකේ උන් හැසිරුනෙ මේ දැං මළා වගේ.

    ටෙස්ට් ලියල ඇඩ්මිට් වෙන්න කියල එක විකාරයයි. සෙකන්ඩ් ඔපීනියන් එකක් ඕන කීවම තමයි ශේප් උනේ.

    මේකට ඕවර් ඇක්ටින් නැති හොද ඩොකෙක් දන්නවද?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    හප්පට සිරි Diastolic එක 159 ද, එක තියෙන්න ඕනේ නිරෝගී කෙනෙක් ගේ 80 ට අඩුවෙන්. Hemas එකේ උන් මේ දැන් මැරෙයි වගේ දගලපු එක හරි. ඉක්මනින් ම Doctor කෙනෙක් ට පෙන්වන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සෑහෙන්න වැඩියිනෙ.:shocked: චැනල් කරපු ඩොක්ටරුත් කිව්වා නම් මේකෙ ඕව්ව ගැන අහ අහා ඉන්නෙ නැතුව වහාම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න.
     
    • Like
    Reactions: Any.key and Ryan08

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලංකාවේ දැන් 35% කට වගේ අධි රුධිර පීඩනය තියෙනවා.

    ඒකෙන් ගොඩක් අයට හේතුවක් නැතුව තමයි ඕක එන්නේ. විශේෂයෙන් තරුණ අයට. පෙළක් විට මානසික ආතතිය වෙන්න පුළුවන්.

    දැන් කරන්න තියෙන හොදම දේ තමයි ඉක්මනට සති දෙකකට වගේ බෙහෙත් අරගෙන අධි රුධිර පීඩනය අඩු කරගන්න එක.

    සමහර වෛද්‍යවරු කියනවා අධි රුධිර පීඩනයට ඇඟ හුරු වෙලා තියෙනවා නං එක පාරම එක අඩු කරන්න හොද නැහැ කියලා. සමහරු කියනවා එහෙම නැහැ ඉක්මනට අඩු කරන්න ඕනි කියලා.

    කොහොම උනත් සතියක් අඩුවෙන් බෙහෙත් අරන් ඊලග සතියේ වැඩි කරන්න.

    ඒ අතර තුරේ සීනී, හාර්ට්, වකුගඩු, ලිවර්, තයිරොයිඩ් වගේ ටෙස්ටින් කරගන්න. මේකට හේතුවක් හම්බුනොත් ඒකට ප්‍රතිකාර ගන්න. නින්ද අඩුකම, මානසික ආතතිය, ශරීරයේ අධික බර වගේ දේවල්...


    උබේ ඇඟ දැන් ඕකට හුරු වෙලා තියෙන්නේ.

    බෙහෙත් අඩු කරගෙන ඒවා නවත්තලා නීරෝගේ ජිවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හේමාස් ඒකෙ උන් ඕවර් ඇක්ට් කරලා නෑ. උබ තමයි පිස්සු කෙලලා ඇඩ්මිට් වෙන්නෙ නැතුව ඇවිල්ලා තියෙන්නේ.උබට මේ ජිවත් උනා ඇති නම් ගෙදරට වෙලා හොද දොස්තරලා හොය හොය හිටපන් එහෙම නැතුව තවත් කල් ඉන්න ඕන නම් දැම්ම ළඟම තියෙන හොස්පිටල් එකකට පලයන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නිකමට කරකැවිල්ලක් ඇවිත් චෙක් කලා. හේමාස් එකේ උන් හැසිරුනෙ මේ දැං මළා වගේ.

    ටෙස්ට් ලියල ඇඩ්මිට් වෙන්න කියල එක විකාරයයි. සෙකන්ඩ් ඔපීනියන් එකක් ඕන කීවම තමයි ශේප් උනේ.

    මේකට ඕවර් ඇක්ටින් නැති හොද ඩොකෙක් දන්නවද?
    හුප්තෝ 197 කියන්නේ කැරකිලා වැටෙන සයිස් නේ
    ඇත්තටම උඹ බැලන්ස් ද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    නිකමට කරකැවිල්ලක් ඇවිත් චෙක් කලා. හේමාස් එකේ උන් හැසිරුනෙ මේ දැං මළා වගේ.

    ටෙස්ට් ලියල ඇඩ්මිට් වෙන්න කියල එක විකාරයයි. සෙකන්ඩ් ඔපීනියන් එකක් ඕන කීවම තමයි ශේප් උනේ.

    මේකට ඕවර් ඇක්ටින් නැති හොද ඩොකෙක් දන්නවද?
    ඉතින් කුකුලෝ හයිපටෙක්සිව් ක්‍රයිසිස් එකකදි ඔහොම හැසිරෙනවා තමයි. ඒ බොගේම හොදට. ඉක්මනට බලන්න ඕනා ඕගන් ඩැමේජ් වෙලාද නැත්තම් වෙන මොකක්ද හේතුව කියලා. අතැරලා දැම්මනම් පවුලේ එවුන් හෙට යුටියුබ් ඉදි අපේ එකාට බෙහෙත් කලේ නැ කියන්න.

    මම හිටියනම් හැබැයි ඔය මලපොතේ අකුරක් නොදන්න පණ්ඩිතයොන්ට හෝඩියම උගන්නලා යවන්නේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    යකෝ ඇටැක් එකක් වත් එයි කුකුලෝ
    කරන ලබ්බක් ඉක්කනට කර ගනින්
    උඹ මේම ත්‍රෙඩ් දානවා කියන්නේ අද ඉයේක ආව එකක් නෙමේ
    බෝ 197 රේන්ජ් එකේ සෑහෙන්න දුවලා ඇග ඒකට හුරුත් වෙලා
    යකෙක් උඹ
    තව ෂේප් වෙලත් ආව කියලා කියන අපුරුව